TV Series..? Download/Watch Online?

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    720p TV Series? Totally Free??

    නොමිලේ ටීවී සීරිස් ඩවුන්ලෝඩ් කරන්න, ඔන්ලයින් බලන්න ආස ද..? 720p quality ද ඕනේ..? අවුලක් නෑ... මෙතනට සෙට් වෙන්න. මම නම් 720p පලනවා මේවලින්..
    100% නොමිලේ.. බොරුවට එක එක account හදන්න ඕනත් නෑ. IDM තියෙන අයට ඩවුන්ලෝඩ් කරන්න පුලුවන්. එහෙම ඕනත් නෑ. KM Player තියෙන අයට මේක stream කරලා බලන්න පුලුවන්.

    http://www.couchtuner.eu/
    http://clickplay.to/

    මේකේ URL එක KM Player එකට දීලා open කරන්න. ටික වෙලාවකින් buffer වෙන්න ගනී වීඩියෝ එක. ඊට පස්සේ subtitle දාලා බලන්න.. ;)

    ඔය දෙවෙනි ලින්ක් එකෙන් බලන්න අවුලක් ආවොත් යන්න. "Choose Alternative Stream" එතකොට හරි.
    IDM, KM Player නැත්නම් බය වෙන්න එපා. මෙන්න ඩවුන්ලෝඩ් ලින්ක්. නිකන් බලන්න ඉතින් ටිකක් මහන්සි වෙන්න වෙනවා මුලදී. මොකෝ මම ඇවිත් මේ ටික Install කරලා දීල යන්න ඈ.. :sorry:
    IDM Direct Download
    KM Player

    Mozilla Firefox අයට පොඩි ප්ලගින් එකක්.

    Add on Link

    ඕක දාගත්තට පස්සේ මෙන්න මෙහෙමයි වැඩේ කරනනේ..

    ඔන්න මට කිරියේ කොල්ලෙක් කියුවා මේවල ඇඩ් වැඩී කියලා. ඔන්න එහෙනම් හොඳ ඇඩ් බ්ලොකර් එකකුත් දාගමු. අපෙන් ටිකක් ඇඩ් බ්ලොක් උනයි කියලා උන්ට පාඩු වෙන එකක් නෑනේ.. :rolleyes:
    Google Chrome
    Mozilla Firefox

    මේ මම බාපු ඒවායින් ටිකක්.

    එහෙනම් ජය වේවා, අනික් අයටත් බලන්න පොඩි කමෙන්ටුවක් දාලා යමු.
    වැඩේට කැමතී නම් සලකන්න පුලුවන්...!!
    11.gif

    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඇඩ් ටික බලාගන්න නෑ ටීවී සීරීස් කෑලි දාල :(

    මොකක්ද මචන්..? ඔය ඇඩ් මගුල් එනවා නම් ඇඩ් බ්ලොකර් එකක් දාගන්න. මම දාලා ඉන්නේ. මරුවට පේනවා. :D
    මම ලින්ක් එක අරන් KM Player බලන්නේ. ඒක ලේසී. :yes:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මොකක්ද මචන්..? ඔය ඇඩ් මගුල් එනවා නම් ඇඩ් බ්ලොකර් එකක් දාගන්න. මම දාලා ඉන්නේ. මරුවට පේනවා. :D
    මම ලින්ක් එක අරන් KM Player බලන්නේ. ඒක ලේසී. :yes:

    :cool: අහ් එහෙනම් අවුලක් නෑ, මම ඇඩ් බ්ලොක් කරන එකක් දාල නෑ බං. :love: ඇඩ්සෙන්ස් එහෙම කරන උනුත් කීයක් හරි හොයාගන්න ඕන නෙ ඒ නිසා. මේ මගේ විදිය.

    :yes: හොඳ ඇඩ් බ්ලොක් කරන එකකුත් දාපන් කට්ටියට ඕන වෙයි ඔය සයිට් එකට යනව නම්. :rofl: මවුස් pointer එක නිකන් අරන් ගියත් ඇඩ් එනව බං.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    :cool: අහ් එහෙනම් අවුලක් නෑ, මම ඇඩ් බ්ලොක් කරන එකක් දාල නෑ බං. :love: ඇඩ්සෙන්ස් එහෙම කරන උනුත් කීයක් හරි හොයාගන්න ඕන නෙ ඒ නිසා. මේ මගේ විදිය.

    :yes: හොඳ ඇඩ් බ්ලොක් කරන එකකුත් දාපන් කට්ටියට ඕන වෙයි ඔය සයිට් එකට යනව නම්. :rofl: මවුස් pointer එක නිකන් අරන් ගියත් ඇඩ් එනව බං.

    මම ඔය මොකක්වත් දාන්නේ නෑ බං. කොල්ලෝ ටිකට නිකන් දෙන්න හිතුවා. :D :D. එල. මම බ්ලොකර් එකකුත් දාන්නම්.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මම ඔය මොකක්වත් දාන්නේ නෑ බං. කොල්ලෝ ටිකට නිකන් දෙන්න හිතුවා. :D :D. එල. මම බ්ලොකර් එකකුත් දාන්නම්.

    "PS: ඔන්න මට කිරියේ කොල්ලෙක් කියුවා මේවල ඇඩ් වැඩී කියලා. ඔන්න එහෙනම් හොඳ ඇඩ් බ්ලොකර් එකකුත් දාගමු. අපෙන් ටිකක් ඇඩ් බ්ලොක් උනයි කියලා උන්ට පාඩු වෙන එකක් නෑනේ"

    :shocked: :lol::lol::lol: ඇඬුනා මේ ටික දැකලා හිනා ගිහින්ම.. :rofl: :rofl:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    උජාරුවට කියනවා KMplayer එකට URL දීක buffer කරන්න ලු :shocked: එතකොට DATA දෙන්නේ ඔයාලගේ අම්මගේ පුතාද ? :cool:

    ඩිරෙක්ට් බාන ලින්ක් වල ස්පීඩ් හොඳයි ද බන් ? :confused:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    උජාරුවට කියනවා KMplayer එකට URL දීක buffer කරන්න ලු :shocked: එතකොට DATA දෙන්නේ ඔයාලගේ අම්මගේ පුතාද ? :cool:

    ඩිරෙක්ට් බාන ලින්ක් වල ස්පීඩ් හොඳයි ද බන් ? :confused:

    මට නම් අවුලක් නෑ ඉතින්. Resume කරන්න බෑ මට මතක විදියට. ඒ උනත් ඉක්මනට Downlad වෙනවා. මගේ connection එක හොඳයි. ඒ නිසා මම 3ක් වගේ දාල තියනවා එකට.
    උඹ මොක කලත් ඩේටා කැපෙනවානේ.. :P
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    මට නම් අවුලක් නෑ ඉතින්. Resume කරන්න බෑ මට මතක විදියට. ඒ උනත් ඉක්මනට Downlad වෙනවා. මගේ connection එක හොඳයි. ඒ නිසා මම 3ක් වගේ දාල තියනවා එකට.
    උඹ මොක කලත් ඩේටා කැපෙනවානේ.. :P

    Resume කරන්න බෑ :shocked:
    IDM එකෙන් නේ බන් බාන්නේ ! එත් බැරිද ?