හාකෝ, රිදුනද පුටේඅලින්ට ටී ශර්ට් අන්දන්න බෑ බං. උඹේ සයිස් එකට ටී හොයන්න නෑ. XXL දුන්නත් වැඩක් නෑ.![]()

අලින්ට අන්දන ටීශර්ට් මට අඳින්න බැහැ බං. මට ඒක අරන් තව ටීශර් 5 ක් විතර මහගන්ට පුලුවන් වේවි.![]()


hacko මගේ t-shirt එක බඩාට (Erashaz77) දීපන්.......

එන්න විදියක් නැත්තන් මොකද කරන්නේ.......ehema ba paminima aniwaryai![]()
hacko මගේ t-shirt එක බඩාට (Erashaz77) දීපන්.......ඌ ගෙදරට ලැබෙන්න සලස්වයි
මොනව බලන්නද බං,මමත් ආවේ නැත්නම් හුටස්..ado warew naththam balagamu

මොනව බලන්නද බං,මමත් ආවේ නැත්නම් හුටස්..![]()
