Your first very own Vehicle

hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    අවුරුදු 25ඉ .පුට් සයිකලයක් වත් නෑ බන්.බයික් එකක් ගන්න හිතන් ඉන්නව කොහොමහරි.

    වාහන තියන උන්ට ජයවේවා....
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,020
    113
    Moratuwa
    වයස: 17
    වාහනය: Bajaj Pulsar 150

    වයස: 20
    වාහනය: Hero Honda Hunk

    දැනටනම් ඔච්චරයි :(
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මේ කාර්
    ඉස්සෙල්ලම 2004 දී ගත්තා ලාන්සර් එල් ලයිට් එකක් 1.30 කට පාඩු කරගෙන 2005 දී වික්ක 110 කට
    ආයෙම 2006 දී ලක්ෂ තුනක ලෝන් එකක් දාල තුනකට ගත්තා මැස් ඩා ගොනා මොඩ්ල් වගන් එකක්
    ඒක ඇති උනාම ලොවෙත් නැති කට්ටක් කාල විකුණගන්න බැරිව , මාරුකලා ෆෝර්ඩ් ලේසර් 18- කාර් එකකට , අතින් 2.25 ක් දීලා
    ඕකත් පැද්දා මාස හයක් විතර , හරියන්නේ නැහැ එක වික්කා 5.50 කට
    ඊට පස්සේ තව අතින් දාල 6.95 කට ගත්තා මරුටියක් GZ-5fwd එකක් 2007 දී
    එකත් ඇති උනාම ඒකට වඩා පොඩ්ඩක් උඩ ගියා එක වික්කා 7.35කට , මරුටියක්ම HR ගත්තා 7.45කට
    ඔන්න ඔතනදි මහින්ද මාමි ඇරියා නැතිවෙන්න එක දුන්නා 6.45කට , ලක්ශයක්ම ලාබයි
    හිතේ අමාරුවෙන් . ටෙන් මන්ත් එක දාලා තව 3.75ක් දාලා ගත්තා 1.15කට ඉන්දියන් අල්ටෝවට්ක් 10.15කට (සිරාවටම ඩේ ටුඩේ යුස් කොරන්න හොදම ලාබම කාර් පොඩ්ඩ )
    ඒක අවුරුදු එකමහාරක්ම තියාගෙන ඒක වික්කා 12.10කට ,
    ගත්තා ජපන් අල්ටෝවක් 12.25කට HQ-
    ඒක ඔටෝ , තෙල් බොනවා පරණ හින්දා ආයෙම ගත්ත ජපන් එකක්ම KD- 14.90කට
    එකත් එසේමයි 15.20 ට විකුනලා ඇඩ්වාන්ස් කලා එලයිටයකට
    ඒක එනකල් ,
    ගත්තා ඉන්දියන් අල්ටෝවක් ,
    ඔන්න මාමි ඇරියා නැතිවෙන්න , 14.85 ඕඩර් කරපු ලබ්බ එනකොට 22.35 කට
    ගන්නේ අහවල් එක විකුනලාද ?
    දාන්න ඕනා පාර්ට් ඔක්කොම දාලා ඉස්සෙල්ලම රිෆන්ඩ් එක ගත්තා මම ,
    එකේ හිතේ දුකින් ගත්තා එලිෆන්ට් බක්කුව්ක් 12.50කට ,
    ඒක වික්කා මාසෙකින් විතර 12.75ට
    ආයෙම 12.25කට ගත්තා මාර්ච් එකක් GA-
    ඊට එහා තෙල් කරන්නෙම නැහැ , දුන්න 12.65ට
    ගත්තා ස්ටාර්ලට් 82 එකක් 12.80 කට , ඇති වුනාම දුන්නා 12.75 කට
    පස්සේ ගත්තා වැගන් ආර් එකක් KC- ඉන්දියන් 15 කට
    අතිම උනා දුන්නා 14.80 කට
    ආයෙම ගත්තා මාර්ච් GG එකත් එපාම උනා ගත්තා 13 ට දුන්නා 13 ට
    ආයෙම ගත්තා ස්ටාර්ලට් එක 91 සුපිරි භාණ්ඩේ ගත්තේ 13.75ට , වින්ඩ්ස් ක්‍රින් එකට ටික් බෝල තොත්තුවක් වගේ එකක් වැදිලා , තියාගන්න හිතුනෙම නැහැ දුන්නා 14. කට
    ආයෙම ගත්තා 13.75 ඉන්දියන් අල්ටෝවක් KC - Mileage 18000 අලුත්ම වගේ දුවන්න ඕන හින්දා
    දුන්නා 13.65
    ආයෙම ගත්තා ජපන් අල්ටෝවක් 15 කට , ඇති උනා දුන්න 15 ටම
    ගන්න එකක් නැතිම තැන ආයෙම ගත්ත විවා එලයිටයක් , ලස්සන විතරයි ෆුක නැහැ රන්ජනී , කිලෝමීටර් සියක් ගියාම දාහක් ගියා වගේ අමාරුව
    (පැය 2.15 න් ස්ටාර්ලට් එකෙ ගිය ගමන , මේ මගුලේ පැය 4.30 ක් ගියා)
    ගත්තේ 16ත් දුන්නා , 16.25 ට
    දැන් ඉන්නවා පස්ස හපාගෙන වාගේ , ගන්න වාහනයක් නෑ බජට් එකට හොද එකක් , තියෙන්නේ 18යි , හොයන්නේ ස්ටාර්ලට් , සුවිෆ්ට් , හෝ ෂවලට්
    තියෙනවානම් කියහල්ලා
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,737
    1,576
    113
    Hakata-ku, Fukuoka

    max ne ban ...........
     
    lochana.asitha

    Junior member
  • Jan 28, 2012
    256
    11
    18
    Home
    වයස 21
    වාහනය Honda custom125
    තාම එක පාවිචිචි කරනවා........:yes::yes::yes::yes:

    :cool:ගෙදරින් බාගයක් හම්බුනා අනිත් ඒවා මන් එකතු කරපුව.එත් overhaul එකක් කරන්න උන ගෙනල ටික කාලෙකින්:(, ගෙදරින් තාම එකට සල්ලි.
     
    Last edited:
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    මේ කාර්
    ඉස්සෙල්ලම 2004 දී ගත්තා ලාන්සර් එල් ලයිට් එකක් 1.30 කට පාඩු කරගෙන 2005 දී වික්ක 110 කට
    ආයෙම 2006 දී ලක්ෂ තුනක ලෝන් එකක් දාල තුනකට ගත්තා මැස් ඩා ගොනා මොඩ්ල් වගන් එකක්
    ඒක ඇති උනාම ලොවෙත් නැති කට්ටක් කාල විකුණගන්න බැරිව , මාරුකලා ෆෝර්ඩ් ලේසර් 18- කාර් එකකට , අතින් 2.25 ක් දීලා
    ඕකත් පැද්දා මාස හයක් විතර , හරියන්නේ නැහැ එක වික්කා 5.50 කට
    ඊට පස්සේ තව අතින් දාල 6.95 කට ගත්තා මරුටියක් GZ-5fwd එකක් 2007 දී
    එකත් ඇති උනාම ඒකට වඩා පොඩ්ඩක් උඩ ගියා එක වික්කා 7.35කට , මරුටියක්ම HR ගත්තා 7.45කට
    ඔන්න ඔතනදි මහින්ද මාමි ඇරියා නැතිවෙන්න එක දුන්නා 6.45කට , ලක්ශයක්ම ලාබයි
    හිතේ අමාරුවෙන් . ටෙන් මන්ත් එක දාලා තව 3.75ක් දාලා ගත්තා 1.15කට ඉන්දියන් අල්ටෝවට්ක් 10.15කට (සිරාවටම ඩේ ටුඩේ යුස් කොරන්න හොදම ලාබම කාර් පොඩ්ඩ )
    ඒක අවුරුදු එකමහාරක්ම තියාගෙන ඒක වික්කා 12.10කට ,
    ගත්තා ජපන් අල්ටෝවක් 12.25කට HQ-
    ඒක ඔටෝ , තෙල් බොනවා පරණ හින්දා ආයෙම ගත්ත ජපන් එකක්ම KD- 14.90කට
    එකත් එසේමයි 15.20 ට විකුනලා ඇඩ්වාන්ස් කලා එලයිටයකට
    ඒක එනකල් ,
    ගත්තා ඉන්දියන් අල්ටෝවක් ,
    ඔන්න මාමි ඇරියා නැතිවෙන්න , 14.85 ඕඩර් කරපු ලබ්බ එනකොට 22.35 කට
    ගන්නේ අහවල් එක විකුනලාද ?
    දාන්න ඕනා පාර්ට් ඔක්කොම දාලා ඉස්සෙල්ලම රිෆන්ඩ් එක ගත්තා මම ,
    එකේ හිතේ දුකින් ගත්තා එලිෆන්ට් බක්කුව්ක් 12.50කට ,
    ඒක වික්කා මාසෙකින් විතර 12.75ට
    ආයෙම 12.25කට ගත්තා මාර්ච් එකක් GA-
    ඊට එහා තෙල් කරන්නෙම නැහැ , දුන්න 12.65ට
    ගත්තා ස්ටාර්ලට් 82 එකක් 12.80 කට , ඇති වුනාම දුන්නා 12.75 කට
    පස්සේ ගත්තා වැගන් ආර් එකක් KC- ඉන්දියන් 15 කට
    අතිම උනා දුන්නා 14.80 කට
    ආයෙම ගත්තා මාර්ච් GG එකත් එපාම උනා ගත්තා 13 ට දුන්නා 13 ට
    ආයෙම ගත්තා ස්ටාර්ලට් එක 91 සුපිරි භාණ්ඩේ ගත්තේ 13.75ට , වින්ඩ්ස් ක්‍රින් එකට ටික් බෝල තොත්තුවක් වගේ එකක් වැදිලා , තියාගන්න හිතුනෙම නැහැ දුන්නා 14. කට
    ආයෙම ගත්තා 13.75 ඉන්දියන් අල්ටෝවක් KC - Mileage 18000 අලුත්ම වගේ දුවන්න ඕන හින්දා
    දුන්නා 13.65
    ආයෙම ගත්තා ජපන් අල්ටෝවක් 15 කට , ඇති උනා දුන්න 15 ටම
    ගන්න එකක් නැතිම තැන ආයෙම ගත්ත විවා එලයිටයක් , ලස්සන විතරයි ෆුක නැහැ රන්ජනී , කිලෝමීටර් සියක් ගියාම දාහක් ගියා වගේ අමාරුව
    (පැය 2.15 න් ස්ටාර්ලට් එකෙ ගිය ගමන , මේ මගුලේ පැය 4.30 ක් ගියා)
    ගත්තේ 16ත් දුන්නා , 16.25 ට
    දැන් ඉන්නවා පස්ස හපාගෙන වාගේ , ගන්න වාහනයක් නෑ බජට් එකට හොද එකක් , තියෙන්නේ 18යි , හොයන්නේ ස්ටාර්ලට් , සුවිෆ්ට් , හෝ ෂවලට්
    තියෙනවානම් කියහල්ලා
    :D
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    2Q==
     
    Himeros

    Member
    Mar 24, 2015
    390
    17
    0
    gedarin awasaneta gaththa dolphin ekata mama 75% wage gewwa, eath thathage loku line eka aran giyama :( . a nisa corolla 121 ekak gaththa age 25 thama gewanawa sinhalu
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    malli 110 se, RPM , Head Rest , Rear Arm rest 1995 , superb condition
    done tourists transportation only ;)
    එන්ජිං වල තත්වෙ කොහොමද ? කොච්චර දුවලද.. සර්විස් එකකට දාලා යට බලන්න ඕනේ. දැං නං කොච්චර හොද යාළුවෙක්ගේ උනත්.. කොච්චර හොදට පාවිච්චි කලා කිව්වත්... ගත්ත දවසේ ඉදං දුවන්නෙම නැතුව කාමරේකට දාලා වහලා කිබ්බා කිව්වා උනත්.. යට බලලා.. ඒජින් චෙක් කරලා ගන්න අයියේ. මේ දවස් වල මං කාපු කටු වල සයිස් එක :sorry::sorry::eek:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    එන්ජිං වල තත්වෙ කොහොමද ? කොච්චර දුවලද.. සර්විස් එකකට දාලා යට බලන්න ඕනේ. දැං නං කොච්චර හොද යාළුවෙක්ගේ උනත්.. කොච්චර හොදට පාවිච්චි කලා කිව්වත්... ගත්ත දවසේ ඉදං දුවන්නෙම නැතුව කාමරේකට දාලා වහලා කිබ්බා කිව්වා උනත්.. යට බලලා.. ඒජින් චෙක් කරලා ගන්න අයියේ. මේ දවස් වල මං කාපු කටු වල සයිස් එක :sorry::sorry::eek:

    සිද්දිය මල්ලි , මාස දෙකක් වාහනා හොයලා එපාම වෙලා ඉන්නේ , මේක මගේ අතිජාත්යෙක්ගේ එකක් , මේකට අස්සේ වාහනේ සුවඳ නැත්නම් , දුවන්නේ නැහැ , ඇද්දේ හිපියෝ (සුද්දෝ ලංකාවට එන්නේ නැහැනේ) විතරයි , හැමදාම මූ අදින්නේ පින්නවල , නුවර එළියේ . එන්ජින් නම් හොදටම තිබේ , පේන්ට් එකත් ඔරිජිනල් මූ 14ක් අන්තිම ඕනලු (මු ගත්තේ 2013 දී ඕක 16.75 ට)
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    මුලින්ම super cub 90 සැමගේ උදවුවෙන්නේ 73 ගත්තා එක 65 දුන්නා
    GN 125 132 අරගන 140 දුන්නා මේක අලුතින්ම ගෙනාවේ
    GN එකේ සල්ලි වලින් හා වෙනත් සල්ලි වලින් ටොයෝටා කුරුල්ලා KE 72 wagon ඒකක් ගත්තා 3=
    super cub 50 මල්ලි ඒක නිකන් ලැබුනා
    super cub 50 Discovery 125 එකකට මාරුකරා අතිනුත් 10 දීලා
    Discovery 125 85 දුන්නා
    Honda CM CUSTOM 125 LA model ඒකක් ගෙනවා 132 කට
    ටොයෝටා කුරුල්ලා KE 72 wagon එක විකුණුව 3.50 කට
    ඉන්දියන් ඇල්ටෝ එකක් ගත්තා සැමගේ උදවුවෙන්නේ 11.30කට
    CM CUSTOM 125 විකුණුවා 145 කට
    Honda Jade ඒකක් ගෙනවා 210 යට
    වාහන මිල වැඩි වුනා ඇල්ටෝ ඒක 13 කට විකුණුව
    13 දීලා ලිස් කරලා ගෙනවා FB 15 ඒකක්
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Matama kiyala ekak na,
    :(:(:(
    Gedara thiyena bike eka (Discove 100) aiyage
    A unata ithin padinne mama
    Mage wage thamai.

    :dull::dull::dull: