Your first very own Vehicle

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සිද්දිය මල්ලි , මාස දෙකක් වාහනා හොයලා එපාම වෙලා ඉන්නේ , මේක මගේ අතිජාත්යෙක්ගේ එකක් , මේකට අස්සේ වාහනේ සුවඳ නැත්නම් , දුවන්නේ නැහැ , ඇද්දේ හිපියෝ (සුද්දෝ ලංකාවට එන්නේ නැහැනේ) විතරයි , හැමදාම මූ අදින්නේ පින්නවල , නුවර එළියේ . එන්ජින් නම් හොදටම තිබේ , පේන්ට් එකත් ඔරිජිනල් මූ 14ක් අන්තිම ඕනලු (මු ගත්තේ 2013 දී ඕක 16.75 ට)
    එච්චරම හොදයි නං 13.50ක් තමා මගෙ ගාන...
    ඊට වඩා අමාරුයි .. 300 නේ :sorry:
    රත්තරනිං හදලා තිබ්බත් තව කාර් යනවා නේ අයියේ ඔය ගනං වලට.
    අනික දැං ඔයා ඕක ගන්න හදන්නේ මේ ටිකේම වාහන හොයලා හෙන කට්ටක් කාලා ඉන්න හින්දා නේ.
    එහෙම නැත්තං තව ටිකක් ගට අරං හොයනවා නේ වාහන..
    තව පොඩ්ඩක් අඩුවට ඉල්ලමු :yes::yes::cool:

    (හැබැයි කියන විදිහට වාහනේ ලෙසටම තියෙනවා.. ඉතිං කියන ගානත් එක අතකට වටිනවා. ඒ උනාට බං අපි වාහන ගන්නේ ආයේ එපා උන්ම දේනන නොවෑ.. යාළුවා නේ.. ටිකක් අඩු කරලා ඉල්ලමු
    7.gif
    )
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    එච්චරම හොදයි නං 13.50ක් තමා මගෙ ගාන...
    ඊට වඩා අමාරුයි .. 300 නේ :sorry:
    රත්තරනිං හදලා තිබ්බත් තව කාර් යනවා නේ අයියේ ඔය ගනං වලට.
    අනික දැං ඔයා ඕක ගන්න හදන්නේ මේ ටිකේම වාහන හොයලා හෙන කට්ටක් කාලා ඉන්න හින්දා නේ.
    එහෙම නැත්තං තව ටිකක් ගට අරං හොයනවා නේ වාහන..
    තව පොඩ්ඩක් අඩුවට ඉල්ලමු :yes::yes::cool:

    (හැබැයි කියන විදිහට වාහනේ ලෙසටම තියෙනවා.. ඉතිං කියන ගානත් එක අතකට වටිනවා. ඒ උනාට බං අපි වාහන ගන්නේ ආයේ එපා උන්ම දේනන නොවෑ.. යාළුවා නේ.. ටිකක් අඩු කරලා ඉල්ලමු
    7.gif
    )

    කහපාටින් තියෙන දේ තමා ලෙසම...;)
    මලයා පොඩ්ඩක් තිබ්බොත් කියන්නකෝ , ස්ටාර්ලට් එකක් හරි , සුවිෆ්ට් හරි ශවලට් එකක් හරි :cool:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කහපාටින් තියෙන දේ තමා ලෙසම...;)
    මලයා පොඩ්ඩක් තිබ්බොත් කියන්නකෝ , ස්ටාර්ලට් එකක් හරි , සුවිෆ්ට් හරි ශවලට් එකක් හරි :cool:
    ජපං ස්විෆ්ට් එකක් ද ?
    ඒකක් තිබ්බා ආච්චිලාගේ ගෙවල් පැත්තේ.. KC එකක්. 17 කට ගියෙ
    ඌට සල්ලි හදිස්සියක් ඇවිත්
     
    shan

    Active member
  • Jun 9, 2006
    2,462
    20
    38
    Epping Road Eppind,NSW,Sydney.
    Wayasa 27
    Palawenitama Gatte 21 Bmw 318i Ekak 1993
    ita passe gatta bmw 320i ekak 1995 v6
    ita passe gatta Mercidies Benz Ekak EClass 2000
    Ita Passe Gatta Bw 2003 525i ekak
    dan padinne 2003 325i coupe ekak photo kohomda dannne kiyalanam danne naha one nam dana widiha kiyapan mama dannam habai me okkoma gatte mage salli walin saha Austrliawata Pin sidda wenna
     
    lorensuhewa

    Junior member
  • Apr 11, 2013
    136
    10
    18
    වයස: 18
    වාහනය: Range Rover Evoque

    මේක මගේ B'day එකට thaththi අරන් දීපු present එක...Limited Edition Sports Model එක...