Your first very own Vehicle

Sep 25, 2008
22
1
0
Math mulinma ammagen 1k illan gatha discover 125 ekak gathe 2010 ekata 10k gane maseta ammata gathu gana geuwaa ita passe aurudak padla eka wikunala pulser 135 ekak gatha eka aurudu ekaha marak padala pulsar 150k gatha ita passe eka sell kara la fz-s ekak gatha ekath wikunala tika kalayakin Honda grand civic ekak gataha dan eka thamai mage wahanekata mage laga thiyenne noka nobi ithuru karan gathe may wahana mokada marama rathagayak thiyana nisa puduma kattak kala gathe car eka num lease ekak dala gathe. thawa ekata gewagena yanawa. onna ohomai mage kathawa.pic ekak upload karanum passe....
 

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අදට වාහන 18යි , ලක්ෂ තුනෙන් පටන් අරන් අද 17ක එකක් තිබේ
    පටන් ගත්තේ 2007 (ඔය කාර් )
    බයිසිකල නම් 1999 - 2008 වෙනකල් පද්ද , 4ක්
     

    Rachde

    Active member
  • Aug 5, 2007
    263
    33
    28
    Ambalangoda
    Age: 25

    Vehicle: Nissan Sunny Wagon (B12)

    DSC02733.jpg
     

    Mother

    Junior member
  • Mar 31, 2008
    72
    6
    8
    Bajaj Chetak Scooter

    Age - 21
    Bike - Bajaj Chetak Scooter

    E kale mata thibba scooter una hodakaraganna salli ekathu karala gaththe

    Me genapu gaman & dan thathwe..

    Metallic paint ekak gahala supiriyata haduwa...:love::love::love::love:
     

    Attachments

    • DSCF4763-1.jpg
      DSCF4763-1.jpg
      51.6 KB · Views: 59
    • DSCF4767-3.jpg
      DSCF4767-3.jpg
      55.4 KB · Views: 54
    • IMG_20130614_2137302.jpg
      IMG_20130614_2137302.jpg
      22.2 KB · Views: 59
    Last edited:

    infoniroshan

    Well-known member
  • Jun 2, 2013
    1,183
    320
    83
    UK -Uswetakeiyawa
    Age : 17
    bajaj Discover 135cc ( VA - 7XXX ) ( gedarin aran dunne )

    Age : 22
    toyota Hiace - LH172 (van : HN-22XX) ( Job eken earn karapuwa )

    dan 23 i - bike ekai, van ekai tawama tiye.
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    Suzuki Every Join..Van eka..!!

    mama gatte magea salli walin mama ma hamba karala.sathayakwath demawupiyangen saha sahodarayangen illuwe na..!!
     
    Sep 25, 2008
    22
    1
    0
    ss 003.jpg
    Math mulinma ammagen 1k illan gatha discover 125 ekak gathe 2010 ekata 10k gane maseta ammata gathu gana geuwaa ita passe aurudak padla eka wikunala pulser 135 ekak gatha eka aurudu ekaha marak padala pulsar 150k gatha ita passe eka sell kara la fz-s ekak gatha ekath wikunala tika kalayakin Honda grand civic ekak gataha dan eka thamai mage wahanekata mage laga thiyenne noka nobi ithuru karan gathe may wahana mokada marama rathagayak thiyana nisa puduma kattak kala gathe car eka num lease ekak dala gathe. thawa ekata gewagena yanawa. onna ohomai mage kathawa.pic ekak upload karanum passe....
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,604
    3,476
    113
    හෙළයෙක්;16843494 said:

    හොද උපදෙසක් මචන්. මාත් ඊගාව සතියෙ ඉදල අලුත් තැනකට යන්න පැලෑන් හදල තියෙන්නෙ. උපදෙස් ඕනි උනොත් පීම් එකක් දාන්නන්. නිකම්ම ලැබෙන දේට වඩා කට්ට කාලා ගන්න දේ තමා වටින්නෙ.
    උබට සහ උබේ ව්‍යාපාරයට තේරුවන් සරණයි
    .


    ජයවේවා මචං....... මම හිතනවා දැං උඹ පලවෙනි අඩිය තියලා ඇති කියලා..... සුභ පතනවා හදවතින්ම උඹට ජය වේවා කියලා

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,604
    3,476
    113
    උඹට හදවතින්ම සුභ පතනව මචං..අඬාගෙන කාගෙන ගොඩ යන එකයි වටින්නේ..හැබැයි උඹට සුභ පතන්න මම ඔය දුර ගිහින් නෑ.ඒත් අපි යන්න හදන ගමන ගිහින් ඒක සාර්ථක වුන එකෙක් මෙහෙම කියද්දි අපිටත් භය නැතිව යන්න හිතෙනවා...බුදු සරණයි සහෝ...

    ස්තුතියි මචං.......... ජයවේවා හැමෝටම
     

    Elakiri Pora

    Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    Age 19 - Honda Chaly (Rs.9000)
    Age 23 - Honda Dio (Rs.95,000)
    Age 26 - Suzuki Alto K10 Brand New(Rs.1.7 Million)
    Age 28 - Toyota Vios (Rs 2.5 Million)


    කෙටියෙන් දැම්මට ලොකු කතාවක් තියනව මේ වාහන ඇතුලෙත්
     
    Last edited:

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,711
    6,286
    113
    ගග අද්දර
    liteace cm35
    ඒ කාලේ කෙල්ලත් ඒක්ක රව්මක් දාල‍ා ගෙදර ඒන්න කලින් තාත්තා දන්නවා:confused: මොකෙක් හරි ඒකෙක් කොල් කරලා කියනවා:growl:
    කවදාවත් මග හිටලා නම් නැ :yes:

    DSC_0011.jpg

    හරී නම්බරේ බලාගත්ත. පාරෙදි හම්බුනොත් හප්පනවා... :lol:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    23දී ෆොක්සගන් බීට්ල් එකක් :yes: අනුග්‍රහය ගෙදරින් තමා
    මේ ලගදි ගත්ත ඩිස්කවර් 125 එකක් ;) දැන් නිකන් බයික් පිස්සුවක් ගහල තියෙන්නේ