එච්චරම හොදයි නං 13.50ක් තමා මගෙ ගාන...සිද්දිය මල්ලි , මාස දෙකක් වාහනා හොයලා එපාම වෙලා ඉන්නේ , මේක මගේ අතිජාත්යෙක්ගේ එකක් , මේකට අස්සේ වාහනේ සුවඳ නැත්නම් , දුවන්නේ නැහැ , ඇද්දේ හිපියෝ (සුද්දෝ ලංකාවට එන්නේ නැහැනේ) විතරයි , හැමදාම මූ අදින්නේ පින්නවල , නුවර එළියේ . එන්ජින් නම් හොදටම තිබේ , පේන්ට් එකත් ඔරිජිනල් මූ 14ක් අන්තිම ඕනලු (මු ගත්තේ 2013 දී ඕක 16.75 ට)
ඊට වඩා අමාරුයි .. 300 නේ

රත්තරනිං හදලා තිබ්බත් තව කාර් යනවා නේ අයියේ ඔය ගනං වලට.
අනික දැං ඔයා ඕක ගන්න හදන්නේ මේ ටිකේම වාහන හොයලා හෙන කට්ටක් කාලා ඉන්න හින්දා නේ.
එහෙම නැත්තං තව ටිකක් ගට අරං හොයනවා නේ වාහන..
තව පොඩ්ඩක් අඩුවට ඉල්ලමු



(හැබැයි කියන විදිහට වාහනේ ලෙසටම තියෙනවා.. ඉතිං කියන ගානත් එක අතකට වටිනවා. ඒ උනාට බං අපි වාහන ගන්නේ ආයේ එපා උන්ම දේනන නොවෑ.. යාළුවා නේ.. ටිකක් අඩු කරලා ඉල්ලමු



