advance ekak vitharai danata nan dunne bn 50i 49 vage gattha hakikeeyak giyada?..![]()
advance ekak vitharai danata nan dunne bn 50i 49 vage gattha hakikeeyak giyada?..![]()
Kathawanam sampurna atha macho
advance ekak vitharai danata nan dunne bn 50i 49 vage gattha haki
vezel ganna gihin kela una bn meheta enakota vat vadila 10kMchn ko uba gatta vezel1???? Pics daapannnnnnnn

prius ekek gaththe man pic dannan dethun denek ma kiuwa danda kiyala 
රත්තරං පැදල තියෙන්නේ මම හිතන වීදිහට ක්ලච් ප්ලේට් ගෙවුන wezel එකක්රත්තරං;17667372 said:ස්පෝර්ට් මූඩ් එකේ එලෙව්වා බන්. එතකොටනම් යන්තම් ඇල්ටො එකක් එක්ක පාගන්න පුලුවන්
උබ ආයෙම ත්‍රෙඩ් එක මුල ඉදල පටන් ගන්න යන්නේ....
ක්‍රොස්ඕවර් කියන්නේ වෙනම කැටගරි එකක් නෙමේ මචන්. SUV කැටගරි එකේම කොටසක්
වැඩිය ඕනේ නෑ හද්ද පරන RAV4 එකක් පැදල බලපන්කෝ ඕක මොන ජරාවක්ද කියල තේරෙයි
FYI