ado warew naththam balagamu
මචන් privet තැන්වල ජොබ් කරන අයට අප්‍රේල් මාසේ ටිකක් වැඩ වැඩියි......සමහර තැන්වල ඉරිදටත් වැඩ වැටෙනවා.....මටත් වෙලා තියෙන්නේ එහෙම කේස් එකක්.......
මේ දවස වෙනස් වෙච්ච තුන්වෙනි වතාවනේ මචන්......කලින් දෙවතාවෙම කොහොමහරි එන්න වැඩ එහෙ මෙහෙ කරගත්තා.....
15 වෙනිදා තියන්න විදියක් නෑ කියලා උඹ කිව්වේ 14 වෙනිදා හවස...... එතකොට මම නිවාඩු දාල ඉවරයි......අන්තිමට නිවාඩුවෙනුත් වැඩක් නැති හින්දා අපි ටික දෙනෙක් නුවරදි සෙට්වුනා......
ආයෙත් මේ දවස් ටිකේ නිවාඩු ගන්න විදියක් නෑ........sorry