කවුරුහරි දන්නවද හේතුව ශ්රි ලංකන් Airbus Aircraft විතරක් ගන්න boeing ගන්නේ නැතුව ගොඩක් එයා ලයින් දෙකම සමානව ගන්නවා නේ![]()
මම හිතන්නේ මචන් අපි ප්රමානයෙන් පොඩි ඒයාර් ලයින් එකක්නෙ. ඉතින් ඔය වර්ග දෙකම ගත්තොත් එකක් පයිලට්ලාව නිතර නිතර අලුත් දේවල් එක්ක train කරන්න වියදම වැඩි වේවි. (දෙකේ සමහර ඔපරේශන්ස් වෙනස්නේ)
අනික සමහර පයිලට්ලා දන්නේ සහා සුදුසුකම් ලබන්නේ සමහර මොඩල් පදින්න විතරයි. එතකොට Airbus වල මොඩල් වෙනස් වුනාට බේසික් ක්රම එකයිනෙ . එතකොට අපිට පොදුවේ ගත්තහම පිරිවැය අඩුයි
ඔය ලොකු එයාලයින් තමයි මචන් ජාති දෙකම පාවිච්චි කරන්නේ
හැබැයි ඔය මේ පාරත් අපි එයාර් බස් විතරක් ගත්ත එකට බෝයින්ලා කොක්කක් ඇදලා තිබ්බා වගේ මතකයි
මම දන්න විදිහට සමහර ලොකු එයාලයිනුත් එක ජාතියක් විතරක් පාවිච්චිකරන අවස්ත තියෙනවා - ඔය ජපන් එයාර්ලයින් එකෙ ද්ඇනට තියෙන්නෙ බෝයින්ග් විතරයි






)
බෝම්බ වැදුන ට්රයිස්ටාර් එක එහෙම ) මම හිතන්නෙ අනූ ගනන් වල මුල තමා අපි එයාර් බස් වලට මාරු වුනේ

