✈✈ Aviation ✈✈

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ade mamath kamathi na bn boeing walata....e unata airline ekak widihata eka airliner ekak matha depend wenawata wada dekama use karanawanam hodai..habai financially prob ekak nattam..dan ape eka padu pitane duwanne eka nisa wiyadam karana eke therumak na :yes::yes:

    ow ath boeing aircraft look eka patta 777 ehama :cool::cool::cool:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,470
    16,191
    113
    Kawuruhari dannawada indonesiawe garuda airline eka no 7 awe kohomada kiyala.unge flight deka thunakma kadan watila thiyenawa.harima asadaranai.thai airways nam thawa kamak naha.
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ඉස්සරම තිබිලා තියෙන්නෙ යැන්කි ඒවා තමා - මැක්ඩොනල් ඩග්ලස් (අර අසූ ගනන් වල:confused: බෝම්බ වැදුන ට්‍රයිස්ටාර් එක එහෙම ) මම හිතන්නෙ අනූ ගනන් වල මුල තමා අපි එයාර් බස් වලට මාරු වුනේ
    (MacDonald Douglass now own by Boeing as far as I know)

    ට්‍රයිස්ටාර් තමයි මම එයර්ලංකා එකේ ආසම flights ටික දැන් නම් ඒවා එකක් වත් service
    එකේ නැතුව ඇති මට මතක විදියට තිබුන අන්තිම flight එකත් retire කෙරෙවුවා ඒක use කරපු එයාලයින් එකෙන්
    :sorry:
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    boeing lagene..obama gawa na kiyaddi pudumai.....:confused:
    no machan.
    කද වෙනුවෙන් විතරයි බෝයින්ලගේ යානයක් යූස් කරලා තියෙන්නේ (according ti wiki). ඔය කැත රේඩාරය අමුට්ටපුවා තියෙන්නේ ඊශ්‍රායලෙටයි චිලිලටයි විතරලු. කොන්සෙප්ට් එක ඊශ්‍රයල් උන්ගේ
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    no machan.
    කද වෙනුවෙන් විතරයි බෝයින්ලගේ යානයක් යූස් කරලා තියෙන්නේ (according ti wiki). ඔය කැත රේඩාරය අමුට්ටපුවා තියෙන්නේ ඊශ්‍රායලෙටයි චිලිලටයි විතරලු. කොන්සෙප්ට් එක ඊශ්‍රයල් උන්ගේ

    ah ehemada...oita wada lassanata hadanna thibuna :no:
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    ehamada mama eka ahala ne :sorry: habai mekath overflying ewa ekkath katha karanawa meke samahara Srilankan flights walata nam ayubowan kiyanawa

    dan thamai dakke. colombo control kiyala thibbata meka colombo radio.(radar) long range. ekai wadiya aircraft eken kiyana ewa ahenne natthe. controller ge feed eka witharai. tower eke broadcast karankota hodata ahenawa depatthama.. meka control karanne rathmalane idan. katunayake idan newei.:cool:
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    Kawuruhari dannawada indonesiawe garuda airline eka no 7 awe kohomada kiyala.unge flight deka thunakma kadan watila thiyenawa.harima asadaranai.thai airways nam thawa kamak naha.

    මොකක්ද මචන් ඔය අංක 7 සිද්දිය. ලන්කාවෙ හැත්තෑ ගනන් වල කඩා වැටිලා තියෙනවා ගරුඩාවෙක් (ගරුඩා කීවට ඒක අයිස්ලැන්ඩික් එකක් ගරුඩල වෙනුවෙන් ගිය චාටර් ෆ්ලයිට් එකක්!)
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    dan thamai dakke. colombo control kiyala thibbata meka colombo radio.(radar) long range. ekai wadiya aircraft eken kiyana ewa ahenne natthe. controller ge feed eka witharai. tower eke broadcast karankota hodata ahenawa depatthama.. meka control karanne rathmalane idan. katunayake idan newei.:cool:

    usb radio stick ekakui android 4n ekakui thiye nm oya frequency ahanna puluwan bn...owala neethimaya side eka kohomada? :confused::confused: