✈✈ Aviation ✈✈

Magodis-Thuma

Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    කවුරුහරි දන්නවද හේතුව ශ්‍රි ලංකන් Airbus Aircraft විතරක් ගන්න boeing ගන්නේ නැතුව ගොඩක් එයා ලයින් දෙකම සමානව ගන්නවා නේ :dull:

    මම හිතන්නේ මචන් අපි ප්‍රමානයෙන් පොඩි ඒයාර් ලයින් එකක්නෙ. ඉතින් ඔය වර්ග දෙකම ගත්තොත් එකක් පයිලට්ලාව නිතර නිතර අලුත් දේවල් එක්ක train කරන්න වියදම වැඩි වේවි. (දෙකේ සමහර ඔපරේශන්ස් වෙනස්නේ)
    අනික සමහර පයිලට්ලා දන්නේ සහා සුදුසුකම් ලබන්නේ සමහර මොඩල් පදින්න විතරයි. එතකොට Airbus වල මොඩල් වෙනස් වුනාට බේසික් ක්‍රම එකයිනෙ . එතකොට අපිට පොදුවේ ගත්තහම පිරිවැය අඩුයි
    ඔය ලොකු එයාලයින් තමයි මචන් ජාති දෙකම පාවිච්චි කරන්නේ
    හැබැයි ඔය මේ පාරත් අපි එයාර් බස් විතරක් ගත්ත එකට බෝයින්ලා කොක්කක් ඇදලා තිබ්බා වගේ මතකයි
    මම දන්න විදිහට සමහර ලොකු එයාලයිනුත් එක ජාතියක් විතරක් පාවිච්චිකරන අවස්ත තියෙනවා - ඔය ජපන් එයාර්ලයින් එකෙ ද්ඇනට තියෙන්නෙ බෝයින්ග් විතරයි
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    issara boeing thibba bn..dan nane..dan machan boeing ganna giyoth crew eka, attendantsla, technician la, engineers la okkoma retrain karanna one, aluthin simulator genna one sahena wiyadamak kalayak yana wadak..ape wage podi airline ekakata karanna tikak amarui, e wagema boeing ewa ganan
    :yes::yes::yes:
    11.gif
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger

    ape airline eka emirates la palanaya karapu kalayak thibbe...anna e kaledi boeing genath emirates help ekath athuwa karanna thibba...danuth ithin bari kamakuth na bn risk ekak ganna ready nam

    mattala aviation campus ekak hadanna yanawa kiyala aranchi..ehema unot anagathe boeing genei
     
    Last edited:

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    Emirates_A6EWF01.jpg

    කවුරුහරි දන්නවද හේතුව ශ්‍රි ලංකන් Airbus Aircraft විතරක් ගන්න boeing ගන්නේ නැතුව ගොඩක් එයා ලයින් දෙකම සමානව ගන්නවා නේ :dull:

    ඉස්සර තිබ්බා Qantas එකෙන් lease කරලා ගත්ත 747 එකක් King Vijaya (4R-ULF) කියලා
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    issara boeing thibba bn..dan nane..dan machan boeing ganna giyoth crew eka, attendantsla, technician la, engineers la okkoma retrain karanna one, aluthin simulator genna one sahena wiyadamak kalayak yana wadak..ape wage podi airline ekakata karanna tikak amarui, e wagema boeing ewa ganan

    මම හිතන්නේ මචන් අපි ප්‍රමානයෙන් පොඩි ඒයාර් ලයින් එකක්නෙ. ඉතින් ඔය වර්ග දෙකම ගත්තොත් එකක් පයිලට්ලාව නිතර නිතර අලුත් දේවල් එක්ක train කරන්න වියදම වැඩි වේවි. (දෙකේ සමහර ඔපරේශන්ස් වෙනස්නේ)
    අනික සමහර පයිලට්ලා දන්නේ සහා සුදුසුකම් ලබන්නේ සමහර මොඩල් පදින්න විතරයි. එතකොට Airbus වල මොඩල් වෙනස් වුනාට බේසික් ක්‍රම එකයිනෙ . එතකොට අපිට පොදුවේ ගත්තහම පිරිවැය අඩුයි
    ඔය ලොකු එයාලයින් තමයි මචන් ජාති දෙකම පාවිච්චි කරන්නේ
    හැබැයි ඔය මේ පාරත් අපි එයාර් බස් විතරක් ගත්ත එකට බෝයින්ලා කොක්කක් ඇදලා තිබ්බා වගේ මතකයි
    මම දන්න විදිහට සමහර ලොකු එයාලයිනුත් එක ජාතියක් විතරක් පාවිච්චිකරන අවස්ත තියෙනවා - ඔය ජපන් එයාර්ලයින් එකෙ ද්ඇනට තියෙන්නෙ බෝයින්ග් විතරයි

    :yes::yes::):)
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    ape airline eka emirates la palanaya karapu kalayak thibbe...anna e kaledi boeing genath emirates help ekath athuwa karanna thibba...danuth ithin bari kamakuth na bn risk ekak ganna ready nam

    mattala aviation campus ekak hadanna yanawa kiyala aranchi..ehema unot anagathe boeing genei

    හැබැයි අපේ තියන ඒවායෙන්(Airbus) වැඩෙ හරියට වෙනවනම් ඉතින් අලුතින් බෝයින් ගෙනල්ල දගලන එකේ තෙරුමක් නෑ නේද?- ඔය දෙකේ ගමන් යද්දි නම් කිසිම වෙනසක් මගීන් විදිහට තෙරෙන්නෙ නම් නැ

    මම දන්නේ නෑ හේතුව ඇයි කියලා - මම බෝයින් වලට කමති නෑ :baffled::baffled:.
    (ඇමරිකන් හින්ද්ද දන්නේ නෑ - විමලෙට ඇහුනොත් එහෙම ඌ මාව හොයන් එයි ඌගේ චන්දෙට:P)
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    හැබැයි අපේ තියන ඒවායෙන්(Airbus) වැඩෙ හරියට වෙනවනම් ඉතින් අලුතින් බෝයින් ගෙනල්ල දගලන එකේ තෙරුමක් නෑ නේද?- ඔය දෙකේ ගමන් යද්දි නම් කිසිම වෙනසක් මගීන් විදිහට තෙරෙන්නෙ නම් නැ

    මම දන්නේ නෑ හේතුව ඇයි කියලා - මම බෝයින් වලට කමති නෑ :baffled::baffled:.
    (ඇමරිකන් හින්ද්ද දන්නේ නෑ - විමලෙට ඇහුනොත් එහෙම ඌ මාව හොයන් එයි ඌගේ චන්දෙට:P)

    ade mamath kamathi na bn boeing walata....e unata airline ekak widihata eka airliner ekak matha depend wenawata wada dekama use karanawanam hodai..habai financially prob ekak nattam..dan ape eka padu pitane duwanne eka nisa wiyadam karana eke therumak na :yes::yes:
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe

    ඉස්සර තිබ්බා Qantas එකෙන් lease කරලා ගත්ත 747 එකක් King Vijaya (4R-ULF) කියලා
    ඉස්සරම තිබිලා තියෙන්නෙ යැන්කි ඒවා තමා - මැක්ඩොනල් ඩග්ලස් (අර අසූ ගනන් වල:confused: බෝම්බ වැදුන ට්‍රයිස්ටාර් එක එහෙම ) මම හිතන්නෙ අනූ ගනන් වල මුල තමා අපි එයාර් බස් වලට මාරු වුනේ
    (MacDonald Douglass now own by Boeing as far as I know)
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    hehe..special redar ekak bn oya thiyenne..mkak hari special research walata use karanawa athi :lol::lol:
    ආ - ඔබාමලගේ වෙන්ටෑ
    :baffled::baffled::baffled:
    නෑ නේ - ඊශ්‍රායල් උන් හොම්බ හදලා තියෙන්නේ.:yes: ඒ රේඩාර් හොමබ පස්සේ බෝයින් ප්ලේන් වල්ට අමිට්ටන්න පුලුවන් විදිහට හදලලු තීයෙන්නෙ නේ?
    යැන්කියා ගාව නෑකියනව - තියෙන්නෙ චිලීලා ගාවයි ඊශ්‍රායල් උන් ගාවයිලු

    TFS