Forex - තිත්ත ඇත්ත

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,325
    113
    Forex

    ෆොරෙක්ස් වලදි කෙනෙක්ට ප්‍රොෆිට් විදියට ලැබෙන්නෙ,
    ලොස්ට් වෙච්ච කෙනාගෙ සල්ලිද ?
    නැත්තං මෙතන වෙනම ඉපයීමක් තියෙනවද ?
     
    Last edited:

    man white

    Well-known member
  • Aug 2, 2014
    1,211
    263
    83
    ඔව් ඒක තමා නේද මචං උබ කරන්නේ නැතිව ඉදපන්,,
    යකෝ මේකේ මිනිස්සු විතරක් නෙමේ බැංකු එහෙම සම්බන්ධ වෙලා තියෙනවා.... උබට Profit එකක් ආපුවාම උබ හිතපන් ඒ වගේ එකකින් ආවා කියල.... උබට ලොස්ට් වෙන්නේ නැතිව Trade දාන්න දන්නැත්නම් නිකන් හිටපන් කරන එවුන්ටත් එපා කරවන්නේ නැතිව.....


    As such, it has been referred to as the market closest to the ideal of perfect competition, notwithstanding currency intervention by central banks. According to the Bank for International Settlements,[4] the preliminary global results from the 2013 Triennial Central Bank Survey of Foreign Exchange and OTC Derivatives Markets Activity show that trading in foreign exchange markets averaged $5.3 trillion per day in April 2013. This is up from $4.0 trillion in April 2010 and $3.3 trillion in April 2007. Foreign exchange swaps were the most actively traded instruments in April 2013, at $2.2 trillion per day, followed by spot trading at $2.0 trillion. According to the Bank for International Settlements,[5] as of April 2010, average daily turnover in global foreign exchange markets is estimated at $3.98 trillion, a growth of approximately 20% over the $3.21 trillion daily volume as of April 2007. Some firms specializing on foreign exchange market had put the average daily turnover in excess of US$4 trillion.[6] The $3.98 trillion break-down is as follows:


    මේච්චර Exchange වෙන්නේ කොහොමද නෙහ්:P
    යකෝ හෝකම් කරල ...
    එක එකාට මුට්ටි අල්ලලා, ඉගෙනගත්තු එකාට කලින් ඉගෙන ගත්තු නැති එකා Job ගන්න කාලේ මේ වගේ එකක් හරි තියෙන එක ගැන සතුටු වෙයන්.... උබ සදාරණ මනුස්සයා කියල පේනව බන්.... අයියෝ සල්ලි
    :baffled::baffled::baffled::baffled:
     
    Last edited:
    • Like
    Reactions: DaFuq

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,325
    113
    :baffled: බැංකුත් සම්බන්ඳ ද මේවට ?
    අඩේ ගොඩක් එවුං සල්ලි නැති කරගන්නව මේකෙන්
    අනේ මංද
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,168
    1,415
    113
    Forex hodata study karala trade dala profit ganna eke waradak thiyenawadA?
    thamn igena gattha eken proyojana ganna ekane wenne.

    Uba hodata study karala government uni ekakata select wenakota wena ekkenekge chance ekak nathi wenawa...mekath e wagema deyak ne ban?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,325
    113
    පොඩි කැපිටල් එකක් තියාගෙන, අපි කොහොමද බං ඔය දල කාරයො එක්ක හැප්පෙන්නෙ ?
    බැංකුත් සම්බන්ඳ වෙනව
    තව හොඳ මොළකාරයො :shocked:
    අපිට ඩොලර් 100 යි තමා ඉතිං දාන්ඩ පුලුවං :(
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,325
    113
    Forex hodata study karala trade dala profit ganna eke waradak thiyenawadA?
    thamn igena gattha eken proyojana ganna ekane wenne.

    Uba hodata study karala government uni ekakata select wenakota wena ekkenekge chance ekak nathi wenawa...mekath e wagema deyak ne ban?

    තරඟෙ තරඟෙ තරඟෙ
    අනේ මංද, උං අපිට එහෙම කරනව කියල, අපිත් උන්ට එහෙම ම කරනව
    ඒත් අපි පොදුවෙ සමාජයෙ ඉන්න ඔක්කොම එකට දාල හිතන්ඩ හොඳ නෑ..
    අපි, සමාජයක ඉන්න ඉන්න අසාධාරණ වැඩ කරන එවුනුයි, අහිංසක විදියට සාධාරණව වැඩ කරන එවුනුයි, වෙන වෙනම සලකල බලන්ඩ ඕන
    අපිට කවුරු හරි අසාධාරණයක් කළා කියල, අතට අහුවෙන අහුවෙන එකාගෙන් පලි අරං වැඩක් නෑ.. එතකොට ප්‍රශ්න තව වැඩි වෙනව, අහිංසකයොත් නපුරු වෙන්ඩ බලනව එතකොට
    අසාධාරණ වැඩ කරන එවුනගෙන් විතරක් පලි ගනින්..
    හෙ හේ.. කතාව නං දුර ගියා වැඩියි.. මේ මාතෘකාවට අදාලවම කතා කළා නෙමේ.. :)
    මං මේ කිව්වෙ සමාජෙ අද තියෙන ප්‍රශ්න ගැන...
     
    Last edited:

    seeniro

    Active member
  • Jun 4, 2011
    315
    45
    28
    mama danna kenek 4 million nathi karagaththa oka nisa, vehicle ,house ,family ekatath kela una, 7 years experience thibilath .thama e mentality eken midenna ba , thwa salli hoyanawa ekata danna , thawa minissunen loan da da innawa .anthimata pissu hadila thama natharawenne.
     

    wordpress

    Well-known member
  • Dec 17, 2014
    696
    352
    63
    මම දන්නා එකෙක් Rs 500,000 නැති කර ගත්ත.. 12 years experience තියන පොරක්. ඔකේ ලාබෙ හොයන්නේ refer කරන එකා තමා .. ඌට පලවෙනි deposit එකෙන් 35% commission එකක් එනවා..

    එතකොට ඉන්වෙස්ට් කරපු එකට lost 500,000 .. refer කරපු යාලුවට profit 175,000.. :angry:
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,168
    1,415
    113
    mama danna kenek 4 million nathi karagaththa oka nisa, vehicle ,house ,family ekatath kela una, 7 years experience thibilath .thama e mentality eken midenna ba , thwa salli hoyanawa ekata danna , thawa minissunen loan da da innawa .anthimata pissu hadila thama natharawenne.

    :shocked::shocked:

    oya wage maga gananak dala karana eka num machan moda wadak.
    wadima unoth $1000 wage dala maseta $100 wage gain ekak target karan law risk trade dana eka thamay hodama wade.
     

    man white

    Well-known member
  • Aug 2, 2014
    1,211
    263
    83
    මචංල Forex කියන්නේ ගංජ ගහනවා වගේ වැඩක් .... අනිවාරයෙන්ම ඇබ්බැහි වෙනවා.. මමත් එහෙමයි... ඒත් දැන් එහෙම නෑ.... Limit තියාගෙන කරනවා....
     
    Last edited:

    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    පොඩි කැපිටල් එකක් තියාගෙන, අපි කොහොමද බං ඔය දල කාරයො එක්ක හැප්පෙන්නෙ ?
    බැංකුත් සම්බන්ඳ වෙනව
    තව හොඳ මොළකාරයො :shocked:
    අපිට ඩොලර් 100 යි තමා ඉතිං දාන්ඩ පුලුවං :(

    mamath 100n patan gena loss una ban..eth mama kiya dunna ekeke den normal maseta 100$ wage hoyanawa.uth demme 100$ uge iwasima hodai.
    mata kela uneth iwasima nethuwa.... pora 500$ wenakan hadagena denatath karanawa.....:rolleyes:
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,549
    6,532
    113
    mama danna kenek 4 million nathi karagaththa oka nisa, vehicle ,house ,family ekatath kela una, 7 years experience thibilath .thama e mentality eken midenna ba , thwa salli hoyanawa ekata danna , thawa minissunen loan da da innawa .anthimata pissu hadila thama natharawenne.
    forex වල money management හරියට කරනවානම් කවදත් ඔහොම මුළු capitol එකම loss වෙන්නේ නෑ, මමනම් හැමවෙලාවෙම මාසෙකට capitol එකෙන් 5% වගේ try කරන්නේ