Forex - තිත්ත ඇත්ත

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,549
    6,532
    113
    --modern technics,software thiyena modern world eke ova problems neve. Mea gana hithanna-----dan oyata sampath bank eke debit card ekak thiyenava. Sampath bank eke trailer machine ekata, money danne, ema bankuven. E vage, commercial bank eke trailer machine ekata money danne commercial bank eken. Namuth oyata, sampath bank eke visa debit card eken , commercial bank eke trailer machine eken money ganna puluwanne. Bank eka venas unata onama traler machine ekakata visa debit card eka use karanna puluwan. E vage thama.
    බැංකු අතර මුදල් හුවමාරු කරන්න පුළුවන් වෙන්නේ සියලුම බැංකු ස්විෆ්ට් නෙට්වර්ක් එකෙට සම්බන්ද නිසා. ලංකාවේ බැංකු අතර විතරක් නෙවෙයි ලංකාවට එන විදෙශිකයෙක්ට ඔහුගේ credit card එකෙන් යම් සීමාවක් දක්වා සල්ලි ගන්න පුළුවන්. ලංකාවේ අයට nettler card එකෙන් ලංකාවේ ATM වලින් සල්ලි ගන්න පුළුවන්වෙන්නේ ඒනිසා. ඒක මෙතනට අදාල නැනේ මම ඇහුවේ ඔයාගේ broker ඔයාගේ profit එක ගෙව්වේ කොහොමද කියල. වාද කරන එකෙන් තේරුමක් නෑ දෙන්නගෙම කාලෙ අපරාදේ. කැමතිනම් මේ link එකට ගිහින් බලන්න ඔන්න විකිපීඩියා ලින්ක් එකක්ම දැම්මා http://en.wikipedia.org/wiki/Foreign_exchange_fraud
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    බැංකු අතර මුදල් හුවමාරු කරන්න පුළුවන් වෙන්නේ සියලුම බැංකු ස්විෆ්ට් නෙට්වර්ක් එකෙට සම්බන්ද නිසා. ලංකාවේ බැංකු අතර විතරක් නෙවෙයි ලංකාවට එන විදෙශිකයෙක්ට ඔහුගේ credit card එකෙන් යම් සීමාවක් දක්වා සල්ලි ගන්න පුළුවන්. ලංකාවේ අයට nettler card එකෙන් ලංකාවේ ATM වලින් සල්ලි ගන්න පුළුවන්වෙන්නේ ඒනිසා. ඒක මෙතනට අදාල නැනේ මම ඇහුවේ ඔයාගේ broker ඔයාගේ profit එක ගෙව්වේ කොහොමද කියල. වාද කරන එකෙන් තේරුමක් නෑ දෙන්නගෙම කාලෙ අපරාදේ. කැමතිනම් මේ link එකට ගිහින් බලන්න ඔන්න විකිපීඩියා ලින්ක් එකක්ම දැම්මා http://en.wikipedia.org/wiki/Foreign_exchange_fraud
    ------total sum zero, but not by gambling---------for example-----Srilankave forex exchange balamu-----Masa keepayakata pera--1USD = 132 Rs-----------Now ---1USD= 138 Rs------------------------deveni avasthavedi***** USD value eka vadi vela, Rupees value eka adu vela. usd eke value vadi veema = Rupiyal value adu veema. dekema total change= vadi veema+adu veema =0. But this is not by gambling. This is not by forex traders. This is done by Srilanka economy and US economy.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Forex trading valadi, Money value eka adu vadi vanne, eka eka countries vala economy eka anuva. A anuva forex traders la profit or loss gannava. forex traders la trade kalath , nokalath, country economy eka anuva money value eka change venava.
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,820
    564
    113
    Hole
    attachment.php


    top sclpin EA..1 min time frame
    minimu depsit 300-500$
    seling for low price for elakiriyans
     

    Attachments

    • paua.JPG
      paua.JPG
      47.7 KB · Views: 87

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    ඔන්න ඔය මගුල තමයි මම මෙච්චර කට කැඩෙනකන් කියන්න හැදුවේ. වචනේ zero-sum market. මේක පලදායි ආර්ථික ක්‍රියාවක් නෙවෙයි හැබැයි එහෙම බලද්දී stock market එකෙන් පලදායි ආර්ථික ක්‍රියාවක් සිද්ද වෙනවා. Public Limited Company රදා පවතිනවා stock මත

    :yes:

    When it comes to stock, I always encourage to invest in the market than trade. A well diversified and a well managed, healthy portfolio will bring you revenue. ETFs, mutual funds, bonds are good ways to invest.
     

    ala paniya

    Junior member
  • Oct 16, 2013
    39
    0
    6
    මම මේ පැහැදිලි කරගන්ඩ ඕන නිසා අහන්නෙ..
    දැං අපි හිතමු අපි දාපු එකක් යන්නෙ ලොස්ට් පැත්තට..
    ඒක කවද හරි ආයෙ අනික් පැත්තට හැරිල එනකං දිගටම බලන් ඉන්ඩ බෑ නේ..
    අර මොකද්ද margin call එකක් එනව නේ.. ලොස්ට් සෑහෙන ප්‍රමාණෙකට වැඩි උනාම
    ඒක හරි කේස් එකක් නේ... ඔක්කොම ඉවරයි එතකොට
    ekata tama STOP LOSS thiyenne
     

    kotipathiya

    Member
    May 8, 2009
    65
    0
    0
    Forex Trading කරන අය සහ කරන්න කැමති අයත් සමග මාගේ දැනුම බෙදාගන්න කැමති.
    කොහොමද Forex Trading වලින් Lost වෙන්නේ නැතිව මුදල් උපයන්නේ සහ මුදල් Withdraw කරන්නේ?
    ඔබ කැමතිනම් නොමිලේ ඔබට මේ සියල්ලෙ කියාදීමට හැක.
    Forex Trading කිරීමට කැමති අය පමණක් අමතන්න. 077_410067
    [email protected]

    http://superforexsystems.blogspot.com
     

    kotipathiya

    Member
    May 8, 2009
    65
    0
    0
    Forex Trading සදහා ඔබටත් උදව්වක් අවශ්‍යද?

    Forex Trading කරන අය සහ කරන්න කැමති අයත් සමග මාගේ දැනුම බෙදාගන්න කැමති. කොහොමද Forex Trading වලින් Lost වෙන්නේ නැතිව මුදල් උපයන්නේ සහ මුදල් Withdraw කරන්නේ? ඔබ කැමතිනම් නොමිලේ ඔබට මේ සියල්ල කියාදීමට හැක. Forex Trading කිරීමට කැමති අය පමණක් අමතන්න. 077_410067
    [email protected]

    http://superforexsystems.blogspot.com
     

    kotipathiya

    Member
    May 8, 2009
    65
    0
    0
    You can how i trade with my demo account..

    Not a robo trading only manual trade 2pips

    Login my mt4 with Investor password..
    Download ICMarket mt4

    Login: 10340186

    Investor Password: 2pips

    Server:ICMarkets-Demo01