Forex - තිත්ත ඇත්ත

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    dealing-desk-no-dealing-desk.png
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,325
    113
    මාර්ජින් කෝල් එකකින් අපි බේරෙන්නෙ කොහොමද ?
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    Same thing goes with stock market ... umbata salli thiyenawanam market eka manipulate karanna puluwan ... ahinsaka minissu rellata shares gannawa eta passe kela karala danawa :lol:

    දවසක් වෙළෙන්දෙක් ගමකට ඇවිත් කිවුවා රිලව් ගන්නවා එකෙක් රුපියල් 1000 යි කියලා අල්ලලා දෙන්න කියලා.......... මිනිස්සු ඉතිං වැල නොකැඩි ගස් ගානෙ බඩගාලා තොන්ඩු දාලා රිලව් ඇල්ලුවා ලොරියක් ඇවිත් පටවගෙන ගියා..........

    ඊට සතියකට පස්සෙ ඇවිත් කියනවා රිලවි ඉන්නවනම් ගන්නවා රුපියල් 1500 යි කියලා... ගමේ උන් පලවෙනි ලොට් එකටම හොද ගානක් හමිබු කරගත්ත නිසා කැලේ රිලවෙක් තියා නැට්ටක්වත් හොයා ගන්න නෑ...... එකෙක් දෙන්නෙක් දන්න සෙල්ලම් දාල රිලවි කීපදෙනෙක් ගෙනල්ලා දුන්නා....

    ඊලග සතියේ මිනිහා ඇවිත් කියනවා රිලව් ඉන්නවනම් ගන්නවා 5000 ට කියලා.... අනේ රිලව් නෑ පලාතකවත් හොයාගන්න ඒ පාර මනුස්සයා කියනවා මං ලබන සතියෙ එන්නම් කොහෙන් හරි හොයලා තියාගන්න මට 5000ට වැඩි වුනත් කමක් නෑ මං ගන්නවා කියලා මිනිහා ගියා.................

    ඔන්න ගේම දැන් පටන් ගන්නේ..............

    මේ මිනිහා අර රිලවි ටික සේරම කුඩුවේ දාලා වෙන ලොරියක ගෝලයෙක්ගෙ අතේ ගමට යවනවා එනවුස් පාරකුත් දාගෙන
    රිලා....ව් රිලා....ව් විකුණනවා...... 2000 යි එකෙක් 2000යි.............

    ගමේ උන් බැලුවා අමිමට උඩු පට්ට චාන්ස් එක මුගෙන් 2000ට අරන් අරෑ ආවම 5000 ට දෙන්න පුලුවන්නේ කියලා ............

    විනාඩි 5 යි පොරකකා රිලව් ටික සේල් වුනා.................

    සති ගණන් මාස ගණන් ගියත් රිලව් ගන්න නම් ආවෙ නෑ කවුරුත්, හැබැයි ගමේ අය දන්නෙත් නෑ තමන් රැවටුනා කියලා....... එයාල දන්නෙ පාඩු වුනා කියල විතරයි....

    උබ මාර වැඩනෙ කරල තියෙන්නෙ පනන් හතරක් හොයා ගන්ඩ... :shocked:
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,549
    6,532
    113
    ---direct connection ekai ethana thiyenne. indirectly forex valata hama country ekak ma vage connected. New year ekata business karanna , Minissunta money vadipura ona venava. Forex direct karana aya nam, forex vala thiyena USD tika sell karala Rupiyal valata haravagena withdraw karala new year business karanava. Namuth vadipura enne , indirect effect ekak, Minissunta money vadipura ona unama, bank ekata gihin withdraw karanava, nathnam Bank loan gannava. Ethakota central bank eken money nayata denava ema adhala bank ekata, Central bank eke foreign exchange[forex] section ekata meya effect venava. Mama mea podi examples ekak vitharai dunne. Forex sarala deyak neve. All world eke eka eka money valata athivana demand eka anuvai adu vadi venne. Eyata, time ,eka, country economy eka, Desapalanaya stability eka, mea vage reasons thiyenava. Ekekuta padu venakota, anikata laba vena Head and tail game ekak neve forex. API DAN KIYANAVA-----SRILANKA VALA-----1 USD= 138 Rupees kiyala. EVATH FOREX[FOREIGN EXCHANGE] MA THAMA. HEAD AND TAIL GAME EKAK NEVE.
    ඔයා ඔය කියල තියෙන්නේ විනිමය අනුපාතිකය තීරණය වෙන හැටිනේ එතකොට ලංකාවේ සිද්දවෙන ආර්ථික ක්‍රියාකාරකම් අනුව විනිමය අනුපාතය වෙනස්වෙයි කියල මම trade එකක් දානවා දාන්නේ forex broker කෙනෙක් හරහානේ, උබ buy කරොත් එවෙලාවේ ඔය currency pair එකෙන් වෙනකෙනෙක් sell order එකක් දාල නැත්තම් ඔයාගේ trade එක open වෙන්නෙත් නෑ, trader කෙනෙක් විදියට උබට අත්දැකීම් ඇතිනේ. එකියන්නේ අනිවාර්යෙන්ම අපි අදින්නේ තව trader කෙනෙක්ගේ සල්ලි
     
    • Like
    Reactions: mldarshana

    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    Same thing goes with stock market ... umbata salli thiyenawanam market eka manipulate karanna puluwan ... ahinsaka minissu rellata shares gannawa eta passe kela karala danawa :lol:

    දවසක් වෙළෙන්දෙක් ගමකට ඇවිත් කිවුවා රිලව් ගන්නවා එකෙක් රුපියල් 1000 යි කියලා අල්ලලා දෙන්න කියලා.......... මිනිස්සු ඉතිං වැල නොකැඩි ගස් ගානෙ බඩගාලා තොන්ඩු දාලා රිලව් ඇල්ලුවා ලොරියක් ඇවිත් පටවගෙන ගියා..........

    ඊට සතියකට පස්සෙ ඇවිත් කියනවා රිලවි ඉන්නවනම් ගන්නවා රුපියල් 1500 යි කියලා... ගමේ උන් පලවෙනි ලොට් එකටම හොද ගානක් හමිබු කරගත්ත නිසා කැලේ රිලවෙක් තියා නැට්ටක්වත් හොයා ගන්න නෑ...... එකෙක් දෙන්නෙක් දන්න සෙල්ලම් දාල රිලවි කීපදෙනෙක් ගෙනල්ලා දුන්නා....

    ඊලග සතියේ මිනිහා ඇවිත් කියනවා රිලව් ඉන්නවනම් ගන්නවා 5000 ට කියලා.... අනේ රිලව් නෑ පලාතකවත් හොයාගන්න ඒ පාර මනුස්සයා කියනවා මං ලබන සතියෙ එන්නම් කොහෙන් හරි හොයලා තියාගන්න මට 5000ට වැඩි වුනත් කමක් නෑ මං ගන්නවා කියලා මිනිහා ගියා.................

    ඔන්න ගේම දැන් පටන් ගන්නේ..............

    මේ මිනිහා අර රිලවි ටික සේරම කුඩුවේ දාලා වෙන ලොරියක ගෝලයෙක්ගෙ අතේ ගමට යවනවා එනවුස් පාරකුත් දාගෙන
    රිලා....ව් රිලා....ව් විකුණනවා...... 2000 යි එකෙක් 2000යි.............

    ගමේ උන් බැලුවා අමිමට උඩු පට්ට චාන්ස් එක මුගෙන් 2000ට අරන් අරෑ ආවම 5000 ට දෙන්න පුලුවන්නේ කියලා ............

    විනාඩි 5 යි පොරකකා රිලව් ටික සේල් වුනා.................

    සති ගණන් මාස ගණන් ගියත් රිලව් ගන්න නම් ආවෙ නෑ කවුරුත්, හැබැයි ගමේ අය දන්නෙත් නෑ තමන් රැවටුනා කියලා....... එයාල දන්නෙ පාඩු වුනා කියල විතරයි....

    meka patta
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ඔයා ඔය කියල තියෙන්නේ විනිමය අනුපාතිකය තීරණය වෙන හැටිනේ එතකොට ලංකාවේ සිද්දවෙන ආර්ථික ක්‍රියාකාරකම් අනුව විනිමය අනුපාතය වෙනස්වෙයි කියල මම trade එකක් දානවා දාන්නේ forex broker කෙනෙක් හරහානේ, උබ buy කරොත් එවෙලාවේ ඔය currency pair එකෙන් වෙනකෙනෙක් sell order එකක් දාල නැත්තම් ඔයාගේ trade එක open වෙන්නෙත් නෑ, trader කෙනෙක් විදියට උබට අත්දැකීම් ඇතිනේ. එකියන්නේ අනිවාර්යෙන්ම අපි අදින්නේ තව trader කෙනෙක්ගේ සල්ලි
    ---Navathath deepu answerma thama denna venne. Vena trader kenek eyage trade eka close karanne, Eyage avasthavakata money ona nisa venna puluwan, ehema nathnam, vena currency pair ekak buy karanna ona nisa venna puluwan. Ithin eya loss venava kiyanne kohomadha ?? Eya kamatthen uvamanaven ne trade eka close karala thiyenne.[profit nisa or vena uvamanavakata venna puluwan]. Eka eyage kamatthane. Eya uvamanaven[purposely] karana eyage private vadak ne eka. FORCIBLY OR RANDOM NEVENE.
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    more explanations.----Mama EUR/USD BUY TRADE EKAK KARALA PROFIT NISA TRADE EKA CLOSE KARALA MAMA PROFIT EKA GANNAVA. MAGEN GATTHU KENA , EUR/USD THAVA IHALA YANAVA NAM ETHAKOTA EYATATH PROFIT NE.
     
    Last edited:

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,549
    6,532
    113
    more explanations.----Mama EUR/USD BUY TRADE EKAK KARALA PROFIT NISA TRADE EKA CLOSE KARALA MAMA PROFIT EKA GANNAVA. MAGE N GATTHU KENA , EUR/USD THAVA IHALA YANAVA NAM ETHAKOTA EYATATH PROFIT NE.
    මචං මෙතන ඔයා කියන කතාව සම්පුර්ණයෙන්ම ඇත්ත, එක එක්කෙනා trade දාන්නේ තමන්ගේ strategy එකට අනුවනේ ඒකනිසා එක්කෙනෙක් profit ගද්දි අනිවාර්යෙන්ම loss වෙනවා කියන්න බෑ, මම කිව්වේ මචං forex market එක කියල නිශ්තිතව බෞතිකා වෙළදපලක් කොහෙවත් නෑ එතකොට broker කරන්නේ එයාගේ කොමිස් එකත් cover කරගෙන traders ලගේ account ප්‍රතිවිරුද්දව දාන trade වලින් balance කිරීම, එත් අන්තිමට අවසාන ප්‍රතිපලය කෙනෙක් profit ගන්නකොට තවකෙනේක්ගේ account එකෙන් අඩුවෙනවා
     
    -----Legal brokers la commission or spread eka magin income eka ganne. FOREX VALUES WORLD EKATAMA EKAI. BROKER ANUVA VENAS VENNE NAHA. INTERNET SOFTWARE MAGIN CONNECTED VELA THIYENNE. NIYAMA BROKERS LA GANNE COMMISSION OR SPERAD EKE INCOME EKA, E AYATA BALANCE KARANNA AVASYA NAHA. FOREX INTERNATIONAL SOFTWARE CONNECTED. BROKERS LA KIYALA HORA BROKERS LATA NAM AHU VENNA EPA.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,549
    6,532
    113
    මම මේ කියන්නේ forex කියන්නේ වැරදි දෙයක් කියල නෙවෙයි එහෙනම් stock market එකේ trade කරන එකත් වැරදි මොකද එතන වෙන්නෙත් forex වලට යම්තාක්දුරට සමාන දෙයක් මොකද මිනිස්සු ද්විතීක වෙළදපොලේ stock ගන්නේ company එකේ අයිතිය ලබාගන්න නෙවෙයිනේ. ලෝකේ හැටි එහෙම තමයි සමහර වෙලාවට දෙපාර්ශවයටම win win situation එකක් ලබාගන්න අමාරුයි, forex market එකට හැමෝම එන්නේ තියෙන අවදානම තේරුම් අරගෙන එහෙම ඇවිත් loss උනා කියල profit එක ගත්ත කෙනාට බැනල වැඩක් නෑ
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,549
    6,532
    113
    -----Legal brokers la commission or spread eka magin income eka ganne. FOREX VALUES WORLD EKATAMA EKAI. BROKER ANUVA VENAS VENNE NAHA. INTERNET SOFTWARE MAGIN CONNECTED VELA THIYENNE. NIYAMA BROKERS LA GANNE COMMISSION OR SPERAD EKE INCOME EKA, E AYATA BALANCE KARANNA AVASYA NAHA. FOREX INTERNATIONAL SOFTWARE CONNECTED. BROKERS LA KIYALA HORA BROKERS LATA NAM AHU VENNA EPA.
    හරි මට මේක කියන්නකෝ ඔයා මෙමාසේ 1000pip profit එකක් ගන්නවා අපි හිතමු U$D 500ක් කියල එතකොට ඔයාගේ broker ඔයාට ඔය මුදල ගෙවන්න සල්ලි හොයාගන්නේ කොහොමද? පුලුවන්නම් සිංහලෙන් type කරපං
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    ඔව් ඒක තමා නේද මචං උබ කරන්නේ නැතිව ඉදපන්,,
    යකෝ මේකේ මිනිස්සු විතරක් නෙමේ බැංකු එහෙම සම්බන්ධ වෙලා තියෙනවා.... උබට Profit එකක් ආපුවාම උබ හිතපන් ඒ වගේ එකකින් ආවා කියල.... උබට ලොස්ට් වෙන්නේ නැතිව Trade දාන්න දන්නැත්නම් නිකන් හිටපන් කරන එවුන්ටත් එපා කරවන්නේ නැතිව.....

    As such, it has been referred to as the market closest to the ideal of perfect competition, notwithstanding currency intervention by central banks. According to the Bank for International Settlements,[4] the preliminary global results from the 2013 Triennial Central Bank Survey of Foreign Exchange and OTC Derivatives Markets Activity show that trading in foreign exchange markets averaged $5.3 trillion per day in April 2013. This is up from $4.0 trillion in April 2010 and $3.3 trillion in April 2007. Foreign exchange swaps were the most actively traded instruments in April 2013, at $2.2 trillion per day, followed by spot trading at $2.0 trillion. According to the Bank for International Settlements,[5] as of April 2010, average daily turnover in global foreign exchange markets is estimated at $3.98 trillion, a growth of approximately 20% over the $3.21 trillion daily volume as of April 2007. Some firms specializing on foreign exchange market had put the average daily turnover in excess of US$4 trillion.[6] The $3.98 trillion break-down is as follows:

    මේච්චර Exchange වෙන්නේ කොහොමද නෙහ්:P
    යකෝ හෝකම් කරල ...
    එක එකාට මුට්ටි අල්ලලා, ඉගෙනගත්තු එකාට කලින් ඉගෙන ගත්තු නැති එකා Job ගන්න කාලේ මේ වගේ එකක් හරි තියෙන එක ගැන සතුටු වෙයන්.... උබ සදාරණ මනුස්සයා කියල පේනව බන්.... අයියෝ සල්ලි
    :baffled::baffled::baffled::baffled:

    Banks and other similar financial organisations has good news sources. And they have lots of people for market analysis. Individuals just lose money. Forex is a zero-sum market. Which makes it similar to gambling. I had a service to distribute signals for a monthly subscription fee. But I never traded with those signals.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,549
    6,532
    113
    Banks and other similar financial organisations has good news sources. And they have lots of people for market analysis. Individuals just lose money. Forex is a zero-sum market. Which makes it similar to gambling. I had a service to distribute signals for a monthly subscription fee. But I never traded with those signals.
    ඔන්න ඔය මගුල තමයි මම මෙච්චර කට කැඩෙනකන් කියන්න හැදුවේ. වචනේ zero-sum market. මේක පලදායි ආර්ථික ක්‍රියාවක් නෙවෙයි හැබැයි එහෙම බලද්දී stock market එකෙන් පලදායි ආර්ථික ක්‍රියාවක් සිද්ද වෙනවා. Public Limited Company රදා පවතිනවා stock මත
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    forex kiyanne foreign exchange vala short name eka. foreign exchange , gambling venne kohomadha ??
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Banks and other similar financial organisations has good news sources. And they have lots of people for market analysis. Individuals just lose money. Forex is a zero-sum market. Which makes it similar to gambling. I had a service to distribute signals for a monthly subscription fee. But I never traded with those signals.

    ඔන්න ඔය මගුල තමයි මම මෙච්චර කට කැඩෙනකන් කියන්න හැදුවේ. වචනේ zero-sum market. මේක පලදායි ආර්ථික ක්‍රියාවක් නෙවෙයි හැබැයි එහෙම බලද්දී stock market එකෙන් පලදායි ආර්ථික ක්‍රියාවක් සිද්ද වෙනවා. Public Limited Company රදා පවතිනවා stock මත

    :yes: මේ වගෙ සරළ දෙයක් වත් තේරුම් ගන්න බැරි එවුන් ඉන්නවනෙ බන්
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    හරි මට මේක කියන්නකෝ ඔයා මෙමාසේ 1000pip profit එකක් ගන්නවා අපි හිතමු U$D 500ක් කියල එතකොට ඔයාගේ broker ඔයාට ඔය මුදල ගෙවන්න සල්ලි හොයාගන්නේ කොහොමද? පුලුවන්නම් සිංහලෙන් type කරපං
    --modern technics,software thiyena modern world eke ova problems neve. Mea gana hithanna-----dan oyata sampath bank eke debit card ekak thiyenava. Sampath bank eke trailer machine ekata, money danne, ema bankuven. E vage, commercial bank eke trailer machine ekata money danne commercial bank eken. Namuth oyata, sampath bank eke visa debit card eken , commercial bank eke trailer machine eken money ganna puluwanne. Bank eka venas unata onama traler machine ekakata visa debit card eka use karanna puluwan. E vage thama.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Forex gana nodanna kama, nohakiyava, piliganna nihathamani vanna. America , UK, vage countries eyalage central bank eken vagema, forex karana, investors la innava world eke, eyala dannava forex vala thiyena vatinakama. Thaman danne nathi nam , nodanna kama pili ganna. Mea kiyamana lankave godak denekuta valangui. Eka nisa thama LANKAVA EKA THANA PAL VENNE.
     
    Last edited:
    • Like
    Reactions: XibitZ