වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    දක්ෂිණ හයිවේ එකේ දාල තියන කාර්පට් එක එක්ක ටයර් එකේ ඝර්ෂණය වැඩියි අනික් ප්‍රධාන පාරවල් වලට වඩා.. ඒ හින්ද තෙල් පිච්චීම වැඩියි.. ඕනෙනම් RPM මීටර් එකත් එක්ක චෙක් කරලා බලන්න ඔටෝ වාහනෙකින් ගිය වෙලාවක..මම ඕක දැනගත්තේ 2012 ලංකාවට ගිය වෙලේ හයිවේ එකේ වාහනේ දාපු ගමන්මයි.. ඔය සිද්දියම තියෙනවා සියඹලාආණ්ඩුව පහු කරලා ලාහුගල හරහා පොතුවිල් පාරේ.. දාපු ගමන් වාහනේ පාරේ ගම් ගාල ඇලෙව්වා වගේ තමයි..

    :yes: එකෙන්ම මාමේ...... වෙන පාරක 100 අල්ලන්න RPM එක 2200-2500 අතර පුලුවන්...... ගාළු හයිවේ එකේ 2750-3000 අතර යනවා 100 අල්ලන්න....... :growl: මම එක දිගට වද දුන්නේ නෑ........ හයිබ්‍රිඩ් ගියර් එකෙත් ආවා පල්ලම් වල...... :P එතකොට එහා පැත්තේ ගිය සිරි ලංකා පොලිසිය/අධිකරණය කෑ ගහනවා 100ට යන්න කියලා..... කාටද බොල 100ටම තියාගෙන යන්න පුලුවන්..... ඉතින් මම 120 - 140 ඈල්ලුවහම..... පොලිසිය/අධිකරණය කෑ ගහනවා හෙමින් යන්න කියලා...... රෙද්ද....... :growl: :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මම අරුට කිවුවෙ හප්පපු එකට බං. හප්පල ඉවර වෙලාත් බුවා කිසි ගානකට නැතුව හිටියනේ. මට ඕනනං ඔයාව ඔවර්ටේක් කරන්නත් තිබුනා කිය කිය. අවුරුදු 12ක් එලෙව්වලු කවදාවත් හැප්පිලා නෑලු. පොර කියනවා මගේ ටේල් ලයිට් පත්තුවෙනවා දැක්කෙ නැහැලු. *&#^&@^$!^%!^! මම එවෙලෙම දාලා පෙන්නුවා අනික.

    කට ලඟම තියන් ආවාම ලයිට් පේනන මොකෝ මේක ඇම්බියුලන්ස් එකක්ද?

    :rofl: මාත් කාර් එකේ ඉස්සරහා වම් පැත්තේ පොඩි ලයිට් පොල්ලක් සෙට් කරලා නිසා..... ලේලන්ඩ් කන ලග තියෙනවා වගේ කට ලගට ගෙනල්ලා තමා කපලා ගන්නේ....... :rofl: :P වහාම ඒ වැඩේ නවත්තන්න ඕනා වගේ කියලා හිතුනා උඹේ ෆොටෝ ටික දැක්කහම........ :yes:

    ටේල් ලයිට් පත්තු වෙනවා දැක්කේ නෑ කියන්නේ.... මූ කබල් CTB බස් එකක් පස්සේ එහෙම ගියා නම් එන්ජිම ඩිකියේ තියාගන්නේ........ :lol: මොකද ඒවායේ බ්‍රේක් ලයිට් පත්තු වෙනවා කියලෑ....... :lol:

    ඔය වගේ ගොබ්බ ඩයල් ඉන්න නිසාම තමා මම නම් අපේ වාහන වල බ්‍රේක් ලයිට් පත්තු වෙනවද කියලා නිතර බලවන්නේ....... දවසක් ත්‍රී වීල් අයියෙක් මුලු ත්‍රී වීල් එකම කුඩු කරන් තිබ්බා බෆර් එකේ වද්දන් පිටිපස්සෙන්...... බස් එකට සීරුමක්වත් නෑ....... :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    අඩෝ මගේ FB15 එකේ 95 ගහලා කුරුණෑගල යන්න 10.8km/l කරල තිබුනේ. 92 ගහලා මේ ලඟදි 15.6km/l කෙරුව කියහන්කෝ.......

    :shocked: උඹේ එකේ මැනුවල් නේද.....?? :confused:

    කලින් ගහපු ශෙඩ් එක හොරද දන්නේ නෑ....... :P

    මට නම් 92 ට වඩා 95 එකෙන්ම තෙල් කරනවා....... :yes: මැනුවල් FB15 :love: :D
     
    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    :shocked: උඹේ එකේ මැනුවල් නේද.....?? :confused:

    කලින් ගහපු ශෙඩ් එක හොරද දන්නේ නෑ....... :P

    මට නම් 92 ට වඩා 95 එකෙන්ම තෙල් කරනවා....... :yes: මැනුවල් FB15 :love: :D

    මැනුවල් නෙමේ බඩෝ ඔටෝ එකක්......
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    මැනුවල් නෙමේ බඩෝ ඔටෝ එකක්......

    කවුද ඩො බඩා අපේ බඩා මාමිට බඩා බඩා කියන්න එපා හරිය
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    යමුද ටෙස්ට් රන් එක්ක් ආයේ? නැත්තන් හිටපල්ලකෝ, හෙට ආයේ ත්‍රින්කෝ යනවා. ආයේ බලල කියන්න.........

    :cool: එල එල..... ෆුල් ටෑංක් ගහලා චෙක් කරපන් හොදේ....... :yes: AC දාගෙන පල..... :P
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    :rofl: මාත් කාර් එකේ ඉස්සරහා වම් පැත්තේ පොඩි ලයිට් පොල්ලක් සෙට් කරලා නිසා..... ලේලන්ඩ් කන ලග තියෙනවා වගේ කට ලගට ගෙනල්ලා තමා කපලා ගන්නේ....... :rofl: :P වහාම ඒ වැඩේ නවත්තන්න ඕනා වගේ කියලා හිතුනා උඹේ ෆොටෝ ටික දැක්කහම........ :yes:

    ටේල් ලයිට් පත්තු වෙනවා දැක්කේ නෑ කියන්නේ.... මූ කබල් CTB බස් එකක් පස්සේ එහෙම ගියා නම් එන්ජිම ඩිකියේ තියාගන්නේ........ :lol: මොකද ඒවායේ බ්‍රේක් ලයිට් පත්තු වෙනවා කියලෑ....... :lol:

    ඔය වගේ ගොබ්බ ඩයල් ඉන්න නිසාම තමා මම නම් අපේ වාහන වල බ්‍රේක් ලයිට් පත්තු වෙනවද කියලා නිතර බලවන්නේ....... දවසක් ත්‍රී වීල් අයියෙක් මුලු ත්‍රී වීල් එකම කුඩු කරන් තිබ්බා බෆර් එකේ වද්දන් පිටිපස්සෙන්...... බස් එකට සීරුමක්වත් නෑ....... :lol:

    කියල වැඩක් නෑ බං. මගේ ඇගේ මාලු නටනවා. :angry::angry::angry::angry::angry::angry:

    ඔන්න මම අදත් ගියා ගරාජ් එක පැත්තේ. ඒකේ පොරනං කිවුවා එස්ටිමේට් එක ඇපෘ වෙලා තියෙන්නෙ. මට කැමතිනං බෆර් එක අරන් එන්න කියලා. මම මේ කල්පනා කරේ කුරුණෑගල ගිහිල්ලා බෆර් එක ගේනවද කියලා.

    තව කේස් එකක්. මේකෙ තිබුන බෆර්එක කලිනුත් හැපිලා මවුන්ට් ටික හදලා දාලා තියෙන්නේ. :O
    මම උදේ විජේරාම දෙල්කඳ බැලුවා. බඩු නෑ. උන් කියනවා ගෙනල්ල දෙන්නලු. තිබුනා වගේම හදල දෙන්නංලු. :confused::confused::confused::confused::confused:
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    ඔෆිස් එකේ වැඩ හන්දා ලඟ ඉන්න වෙලාවක් නැහැ. නැත්තං මම ඕක හදලා ඉවර වෙනකං මම හෙල්ලෙන්නෑ ඔතනිං. අද කාර් එක තියෙන හැටි දැකල මාර දුක හිතුනා. එකෙක් ඒක ඇතුලෙ ඇඳුම් මාරු කරලද කොහද රෙදිපොට්ටනියක්ම ඒකෙ ඇතුලේ. :D

    රෙදි විතරක් මාරු කරලනං හොදා.වෙන එවුන් ගලවන අනිත් වාහන වල ඇනි මුරිච්චි හිටන් දානවා වැඩි ආරස්සාවට
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ac දගෙන තමා බං කලිනුත් ගියේ. හෙට ෆුල් ටෑන්ක් කරන එක තමා ගේම......

    :cool: දවස ගානේ ෆුල් ටෑංක් කරපන්.... එතකොට එච්චර දෑනෙන්නේ නෑ...... :no: :yes:

    මම නම් FB15 ෆුල් පුරවලා තමා නතර කරලා තියන්නේ...... ආයේ හිතුන වෙලාවක කිලෝ මීටර් 500ක් 600ක් දුවන්න පුලුවන්...... :)
     
    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    :cool: දවස ගානේ ෆුල් ටෑංක් කරපන්.... එතකොට එච්චර දෑනෙන්නේ නෑ...... :no: :yes:

    මම නම් FB15 ෆුල් පුරවලා තමා නතර කරලා තියන්නේ...... ආයේ හිතුන වෙලාවක කිලෝ මීටර් 500ක් 600ක් දුවන්න පුලුවන්...... :)

    නෑ නෑ බං හෙට එහෙ ගිහින් තමා සල්ලි ලැබෙන්නේ....... දැන් ඉන්න වන්නියේ සල්ලි ගන්න බැංකු හොයන්න නෑ බං.
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    රෙදි විතරක් මාරු කරලනං හොදා.වෙන එවුන් ගලවන අනිත් වාහන වල ඇනි මුරිච්චි හිටන් දානවා වැඩි ආරස්සාවට
    :lol::lol::lol::lol::lol:

    නෑ නෑ බං හෙට එහෙ ගිහින් තමා සල්ලි ලැබෙන්නේ....... දැන් ඉන්න වන්නියේ සල්ලි ගන්න බැංකු හොයන්න නෑ බං.

    ඉතිං බං කෙලිම්ම කාඩ් එකෙන් තෙල් ගහපංකෝ ෂෙඩ් එකට දීලා. :cool:
     
    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    :lol::lol::lol::lol::lol:

    ඉතිං බං කෙලිම්ම කාඩ් එකෙන් තෙල් ගහපංකෝ ෂෙඩ් එකට දීලා. :cool:

    උඹ හිතනවද මේ කැලේ කාර්ඩ් වලින් තෙල් ගහන්න පුළුවන් සෙඩ් ඇති කියලා. තියෙන්නේ සමූපකාර සෙඩ් එකක්. එකෙත් පෙට්රල් ඉවරවුනාම එන්නේ දවස් දෙකතුනකට පස්සේ......
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    :oo: වාහන දෙකක් හැපුනහම..... අනික් වාහනේ ඩැමේජ් එකක් නෑ කියලා.... ඒ වාහනේ යන්න හැදුවොත්.... ඔයාගේ ඉන්ෂුවරන්ස් එකෙන් එනකම් යන්න දෙන්න එපා...... :no: ගියොත් ඔයාගේ ක්ලේම් එකේදි පොලිස් රිපෝට් අරවා මේවා වාත කේස් ගොඩයි...... මට එහෙම වෙලා තියේ...... පොලිසියත් අපේ ;) නිසා යාන්තම් ගොඩ දාගත්තා...... :rofl:

    ඔයාගේ වාහනේ තියෙන්නේ තර්ඩ් පාටි නම්..... අනිත් කෙනාගේ වාහනේ ෆුල් ඉන්ෂුවරන්ස් නම්..... නඩුවක් හරහා අනිත් කෙනාගේ ඉන්ෂුවරන්ස් එකෙන් ඔයාට ක්ලේම් එකක් ගන්න පුලුවන්..... හැබැයි නඩුවෙන් අනිත් වාහනේ කෙනා වැරදිකරු උනොත් තමා........ :yes: ඒක ඉතින් කල් ගත වෙන වැඩක් හැබැයි...... :baffled:

    thx මචන්,:yes: ඔන්න ඔය වගෙ අත්දැකිම් තාමා ඉතින් වටින්නේ.:)
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    රක්ෂණ සමාගම් වලින් ඔන් ද ස්පොට් රක්ෂණ ක්‍රම හඳුන්වල දීල අපිට පහසු කරාට ඒවායින් වැඩි ලාභයක් තියෙන්නේ එයාලට මිසක් අපිට නෙවෙයි. ඒ හින්ද කොයි වෙලාවෙත් පුළුවන් තරම් උත්සහ කරන්න තමුන්ගේ ගරාජ් එක ලව්වා රක්ෂණ වන්දියට අදාළ ක්ලෙම් එක දාන්න. එහෙම කරාම අපිට වෙන පාඩුව අවම කරගන්න පුළුවනි.

    අනතුරේ ස්භාවය අනුව තමයි වන්දිය ගන්න ඕන වාසි සහගතම ක්‍රමය මොකක්ද කියල තීරණය කරන්න වෙන්නේ මචන්. අපේ රටේ බහුතරයක් වාහන අයිති උදවිය රක්ෂණ වන්දිය හරයට ගන්න විදිහ ගැන දැනුවත් නැහැ. වාහනේ ජාල ගැලීමට අහු වෙලා එන්ජිම නැවතිලා එන්ජිම කුඩු පට්ටම් උනත් රක්ෂණ වන්දි ගන්න පුළුවනි ජල ගැලීම් රක්ෂණය අරන් තියෙනවනම්. අනතුරක් උනාම පුළුවන් තරම් උත්සහ කරන්න වාහනේ තමුන් දන්නා කියන ගරාජ් එකට අරන් ඇවිත් හදවන්න. අපේ බහුතරයක් උදවිය no claim bonus එක ගැන හිතල රක්ෂණ වන්දි අරගන්නේ නැතුව ඉන්නව . එත් රක්ෂණ වන්දිය ගන්න එක ලාභයි නො ක්ලෙම් බෝනස් එක ගන්නවට වඩා සමහර අනතුරු වලදී. සමහර රක්ෂණ සමාගම් වලින් 5000 ට අඩු රෙපෙයාර් වලට ගෙවන්නේ නැති වගේ නීති තියෙනවනම් ඒ වගේ රක්ෂණ සමාගම් වල වාහනේ රක්ෂණය කරන එක තේරුමක් නැති වැඩක්. තව ඉතින් රක්ෂණ ගැන ජිල්මාල් දන්නව. එව්ව ප්‍රසිද්දියේ ලිවිය නොයුතු දේවල්.

    උබේ කතාව නම ඇත්ත මචන්,:yes: ලන්කාවෙ ගොඩක් අය මේ ගැන නම් දැනුවත් මදි තමා. (මමත් ඇතුලුව ):( මම එකයි දන්න අයට කියන්න කිව්වෙත් තමන්ගෙ අත්දැකිම්, එතකොට එහෙම හරි Idia එකක් එනවනේ.:) තව මතක් උනොත් අපිව දැනුවත් කරන්න.:)(මෙතන දාන්න පුලුවන් දෙවල් ):lol:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :lol: ඔව් ඔව් අවුලක් තියේ....... :lol: නෑ බං...... වාහනයක් හොදට තෙල් කරන්නේ 60ත් 80ත් අතර...... ඒ ගාන පැනලා පෑගුවහම මොන වාහනෙත් තෙල් බොනවා......... :yes:

    මේ කතාව එක පැත්තකින් හරි 1.5 එන්ජින් තියන ගියර් 4 ඔටෝ වාහන වලට. එත් ගියර් 5 තියන වාහන වලට මේ කතාව වැරදියි.. ඒක මම අත්දැකීමෙන් දන්නවා මෙහෙ හයිවේ වල නිතර යන එන නිසා.. මෙහෙ හයිවේ වල ට්‍රැෆික් වෙලාව ඇරුනාම අනික් වෙලාවල් වලට සාමාන්‍ය වේගය කිලෝමීටර වලින් 100-120 අතර තමයි යන්නේ. එත් තෙල් පිච්චීමේ වෙනසක් නැහැ. 60-70 අතර ඩ්‍රයිව් කරොත් ඊට වඩා තෙල් ප්‍රමාණයක් පිච්චෙනවා කියල තේරෙනවා මොකද මගේ වැන් එක දුවන්නේ ට්‍රැෆික් එක්කම නිසා තෙල් ටැංකිය පිරෙව්වාම දුවන්න පුළුවන් කිලෝමීටර් 320-350 ත් අතර ප්‍රමාණයක් තමයි. එත් Camry එක දුවන්නේ 100-120 අතර යන ගමන් වලට නිසා අනිවාර්යෙන් ටැංකියක් ගැහුවාම 425- 450 අතර දුවනව . Accent එක දුවන්නේ අහල පහල විතරමයි.. ටැංකිය පිරෙව්වාම කිලෝමීටර 250 ක් දුවගන්නෙත් අමාරුවෙන්.. එත් ලංකාවේ හයිවේ එකේ වාහනේ ගම් ගාල ඇලෙව්වා වගේ අක්සිලේටර් එකෙන් කකුල ගත්තු ගමන් අඩි 100 ක් යන්නේ නැතුව නවතිනව. මිනිස්සුන්ට හයිවේ ගමනින් ඉතුරු වෙන්නේ කාලය සහ දඩ ගෙවන මුදල් විතරයි.. ඉන්දන වැයවීම ගාලුපාරට සාපේක්ෂව වැඩියි හයිවේ එකේ.. මම ගාලු පාරට සාපේක්ෂව කිව්වේ රෑ එකට දෙකට වගේ ට්‍ර්ෆික් නැති වෙලාවක ගාලු පාරේ යන්න හයිවේ එකේ යන තරම් මුදලක් වය වෙන්නේ නැහැ පාරට ගෙවන මුදලුයි, තෙලුයි ඔක්කොම එකතු කරාම..
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට

    ලොක්කා lancer 1ක කොච්චර විතර තෙල් කරනවද?
     
    Status
    Not open for further replies.