කිසිම ගුවන් යානයක් අයිති නැති ලෝකයේ එක ම ගුවන් සේවය කුමක් ද?
ශ්රී ලංකන් ගුවන් සේවය පිළිබද ජේ.සී. වැලිඅමුණ කමිටු වාර්තාව ඊයේ පස්වරුවේ අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා වෙත ලබා දුන්නේ ය.
එහිදී අදහස් දක්වමින් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පැවසුවේ, ශ්රී ලංකා ගුවන් සේවයේ ශ්රී ලංකාවට අයිති කිසිම ගුවන් යානයක් නොමැති බව ය.
බස් රථ, ලොරි රථ හා තව ත් වාහන කිහිපයක් පමණක් ශ්රී ලංකා ගුවන් සේවයට අයිති බව එහිදී රනිල් වික්රමසිංහ මහතා හෙළි කළේ ය.
newsfirst
මට නිකමට හිතෙනවා ආයේ ශ්රි ලංකන් විකුනයි කියලාමොකද හිතන්නේ එහෙම උනොත් හොදයි ද ?
එතකොට බන් අලුතෙන් ගෙනාපු බ්රෑන්ඩ් නිව් ප්ලේන් තුන කාගේද?
ඒවා අපේ නේ?
වික්කොත් හොඳයි කියල මටනම් හිතෙන්නේ...
හැබැයි එමිරේට්ස් වගේ කපටි උන්ට නැතුව හොද කට්ටියකට...
මොකද හිතන්නේ එහෙම උනොත් හොදයි ද ? 


16 mins withara idala camera control ela labuna 1 min walata 


