✈✈ Aviation ✈✈

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    කිසිම ගුවන් යානයක් අයිති නැති ලෝකයේ එක ම ගුවන් සේවය කුමක් ද?

    ශ්‍රී ලංකන් ගුවන් සේවය පිළිබද ජේ.සී. වැලිඅමුණ කමිටු වාර්තාව ඊයේ පස්වරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලබා දුන්නේ ය.

    එහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ, ශ්‍රී ලංකා ගුවන් සේවයේ ශ්‍රී ලංකාවට අයිති කිසිම ගුවන් යානයක් නොමැති බව ය.

    බස් රථ, ලොරි රථ හා තව ත් වාහන කිහිපයක් පමණක් ශ්‍රී ලංකා ගුවන් සේවයට අයිති බව එහිදී රනිල් වික්‍රමසිංහ මහතා හෙළි කළේ ය.

    newsfirst

    මට නිකමට හිතෙනවා ආයේ ශ්‍රි ලංකන් විකුනයි කියලා :dull: මොකද හිතන්නේ එහෙම උනොත් හොදයි ද ?

    එතකොට බන් අලුතෙන් ගෙනාපු බ්‍රෑන්ඩ් නිව් ප්ලේන් තුන කාගේද?
    ඒවා අපේ නේ?

    වික්කොත් හොඳයි කියල මටනම් හිතෙන්නේ...
    හැබැයි එමිරේට්ස් වගේ කපටි උන්ට නැතුව හොද කට්ටියකට...
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    එතකොට බන් අලුතෙන් ගෙනාපු බ්‍රෑන්ඩ් නිව් ප්ලේන් තුන කාගේද?
    ඒවා අපේ නේ?

    වික්කොත් හොඳයි කියල මටනම් හිතෙන්නේ...
    හැබැයි එමිරේට්ස් වගේ කපටි උන්ට නැතුව හොද කට්ටියකට...

    ewa genna gov ekan nea salli dunne ?? ane danne na meyala monawa kiyanawada kiyala :dull:

    hmm Qatar wala lokka lankawata apu nisa kata kathawak giya nea Qatar Airways eka sri lankan ganna yanawa wage wadaka discuss karanna awa kiyala :dull:
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    mama nam wena kisima international airport ekaka mehama live strem ekak dakala ne. .
    eka dawasak mama Srilankan flight eakuth meke dakka
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ewa genna gov ekan nea salli dunne ?? ane danne na meyala monawa kiyanawada kiyala :dull:

    hmm Qatar wala lokka lankawata apu nisa kata kathawak giya nea Qatar Airways eka sri lankan ganna yanawa wage wadaka discuss karanna awa kiyala :dull:

    e unata ban itin Airline eka kohomath Full private nemene..
    ane manda terenne na mewa :dull: video eka gedara gihin balanna one
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    අද ඩුබායි වලට වැලි කුනාටු. ගොඩක් ෆ්ලයිට් ළඟ තියන එයාර් පොර්ට් වලට ඩයිවර්ට් කරා. අද BA ෆ්ලයිට් එක ගොඩක් ලේට් වෙලා DXB ගියේ
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    අද ඩුබායි වලට වැලි කුනාටු. ගොඩක් ෆ්ලයිට් ළඟ තියන එයාර් පොර්ට් වලට ඩයිවර්ට් කරා. අද BA ෆ්ලයිට් එක ගොඩක් ලේට් වෙලා DXB ගියේ

    oya giyada aay? tama meheda?
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    අද ඩුබායි වලට වැලි කුනාටු. ගොඩක් ෆ්ලයිට් ළඟ තියන එයාර් පොර්ට් වලට ඩයිවර්ට් කරා. අද BA ෆ්ලයිට් එක ගොඩක් ලේට් වෙලා DXB ගියේ

    :yes::yes:

    354449348.jpg

    A picture posted by Twitter user @SawhneyNisha showing the sandstorm at Dubai Airport.
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0

    Cell Phone Video Found In Wreckage Reveals Final Moments On Germanwing Crash (RAW VIDEO)

    me video eka attada banz :(:(:(
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    Dan Heathrow newe bn 2nd place
    According to ACI(Airport.Council international)....
    Heathrow airport overtaken by Dubai as world’s busiest
    Total of 68.9 million passengers passed through Dubai International, compared with 67.8 million at Heathrow

    1. Atalanta
    2. Dubai
    3. Beijing

    මම දැනන් හිටියෙ නෑ මචන්. 2014 ෆිගර්ස් තමා මම කීවේ 2014 ඩුබයි තිබුනෙ 5ට විතර. හබැයි උන් මාර විදිහට ඔය ලිස්ට් එකේ උඩට ආවා මීට අවුරුදු 10ට ඉස්සර උන් බිසි ගොඩේ අහලකවත් හිටියේ නෑ - කොහොමද මාර්කටින්ග් පාර සහ තෙල් සල්ලි වල බලේ - ලෝකේ අනිවර්යයෙන්ම බිසිම ට්‍රන්සිට් එක ඩුබායි වෙනවා ලගදිම ඊස්ට් වෙස්ට් මාරුවෙන්න කට්ටියට මාරම ස්ට්‍රැටර්ජික් තැනක් වෙයි ඩුබායි (කොහොමද එතකොට එමිරේට්ස්ලගේ ආදායම නේ?):(
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe

    හීත්‍රෝ වල පොඩ් හරි mistake එකක් උනොත් ඉවරයි
    :yes::yes::shocked::shocked::no::no:
    ඔවු මචන් අනික හීත්‍රො කැපැසිටි එකට වඩා සර්ව් කරනවලු. මේ දවස් වල හෙනම මාර්කටින් පාරක් යනවා ලන්ඩන් වල අලුත් රනවේ එකක් දාන්නෙ කොහෙද කියලා. ලොකුම තරගේ යන්නේ හීත්‍රොයි ගැට්විකුයි අතර (හීත්‍රොලට දැනට රනවේ 2ක් තියෙනව හැබයි ගැට්වික්ලට තියෙන්නෙ එකයි )
    දන්න තරමින් ලෝකෙ බිසිම රනවේ එක ගැට්වික්ලු (එක රනවේ එකයිනෙ දැනට වැඩකරන්නේ )
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger

    මම දැනන් හිටියෙ නෑ මචන්. 2014 ෆිගර්ස් තමා මම කීවේ 2014 ඩුබයි තිබුනෙ 5ට විතර. හබැයි උන් මාර විදිහට ඔය ලිස්ට් එකේ උඩට ආවා මීට අවුරුදු 10ට ඉස්සර උන් බිසි ගොඩේ අහලකවත් හිටියේ නෑ - කොහොමද මාර්කටින්ග් පාර සහ තෙල් සල්ලි වල බලේ - ලෝකේ අනිවර්යයෙන්ම බිසිම ට්‍රන්සිට් එක ඩුබායි වෙනවා ලගදිම ඊස්ට් වෙස්ට් මාරුවෙන්න කට්ටියට මාරම ස්ට්‍රැටර්ජික් තැනක් වෙයි ඩුබායි (කොහොමද එතකොට එමිරේට්ස්ලගේ ආදායම නේ?):(

    1990 ganan wala dubai wala oil 2016 weddi iwara wenawa kiyla estimate karala thibbe..unge king ta mara dakkmak thibbe..pora danagatta oil iwara unama dubai walata kela wenawa kiyla..passe pora world no1 tourist destination eka dubai karanna mara project kare..thanikara muhude island hadala tourism mara widihata diyunu kala...ada un thanikara duwanne tourism walin..anna ekai dubai busy wenna lokuma hethuwa..oil owara unath dubai watenne na dan war ekak awoth arenna