
මාත් කාර් එකේ ඉස්සරහා වම් පැත්තේ පොඩි ලයිට් පොල්ලක් සෙට් කරලා නිසා..... ලේලන්ඩ් කන ලග තියෙනවා වගේ කට ලගට ගෙනල්ලා තමා කපලා ගන්නේ.......

වහාම ඒ වැඩේ නවත්තන්න ඕනා වගේ කියලා හිතුනා උඹේ ෆොටෝ ටික දැක්කහම........
ටේල් ලයිට් පත්තු වෙනවා දැක්කේ නෑ කියන්නේ.... මූ කබල් CTB බස් එකක් පස්සේ එහෙම ගියා නම් එන්ජිම ඩිකියේ තියාගන්නේ........

මොකද ඒවායේ බ්රේක් ලයිට් පත්තු වෙනවා කියලෑ.......
ඔය වගේ ගොබ්බ ඩයල් ඉන්න නිසාම තමා මම නම් අපේ වාහන වල බ්රේක් ලයිට් පත්තු වෙනවද කියලා නිතර බලවන්නේ....... දවසක් ත්රී වීල් අයියෙක් මුලු ත්රී වීල් එකම කුඩු කරන් තිබ්බා බෆර් එකේ වද්දන් පිටිපස්සෙන්...... බස් එකට සීරුමක්වත් නෑ.......