forex kiyanne gambling.. eth karannama ona un innawanam cashback ekak through yana eka hodai.. ethakota commission eka enne thamantamai.. http://www.forexcashbackrebate.com/compare-brokers
බැංකු අතර මුදල් හුවමාරු කරන්න පුළුවන් වෙන්නේ සියලුම බැංකු ස්විෆ්ට් නෙට්වර්ක් එකෙට සම්බන්ද නිසා. ලංකාවේ බැංකු අතර විතරක් නෙවෙයි ලංකාවට එන විදෙශිකයෙක්ට ඔහුගේ credit card එකෙන් යම් සීමාවක් දක්වා සල්ලි ගන්න පුළුවන්. ලංකාවේ අයට nettler card එකෙන් ලංකාවේ ATM වලින් සල්ලි ගන්න පුළුවන්වෙන්නේ ඒනිසා. ඒක මෙතනට අදාල නැනේ මම ඇහුවේ ඔයාගේ broker ඔයාගේ profit එක ගෙව්වේ කොහොමද කියල. වාද කරන එකෙන් තේරුමක් නෑ දෙන්නගෙම කාලෙ අපරාදේ. කැමතිනම් මේ link එකට ගිහින් බලන්න ඔන්න විකිපීඩියා ලින්ක් එකක්ම දැම්මා http://en.wikipedia.org/wiki/Foreign_exchange_fraud--modern technics,software thiyena modern world eke ova problems neve. Mea gana hithanna-----dan oyata sampath bank eke debit card ekak thiyenava. Sampath bank eke trailer machine ekata, money danne, ema bankuven. E vage, commercial bank eke trailer machine ekata money danne commercial bank eken. Namuth oyata, sampath bank eke visa debit card eken , commercial bank eke trailer machine eken money ganna puluwanne. Bank eka venas unata onama traler machine ekakata visa debit card eka use karanna puluwan. E vage thama.
------total sum zero, but not by gambling---------for example-----Srilankave forex exchange balamu-----Masa keepayakata pera--1USD = 132 Rs-----------Now ---1USD= 138 Rs------------------------deveni avasthavedi***** USD value eka vadi vela, Rupees value eka adu vela. usd eke value vadi veema = Rupiyal value adu veema. dekema total change= vadi veema+adu veema =0. But this is not by gambling. This is not by forex traders. This is done by Srilanka economy and US economy.බැංකු අතර මුදල් හුවමාරු කරන්න පුළුවන් වෙන්නේ සියලුම බැංකු ස්විෆ්ට් නෙට්වර්ක් එකෙට සම්බන්ද නිසා. ලංකාවේ බැංකු අතර විතරක් නෙවෙයි ලංකාවට එන විදෙශිකයෙක්ට ඔහුගේ credit card එකෙන් යම් සීමාවක් දක්වා සල්ලි ගන්න පුළුවන්. ලංකාවේ අයට nettler card එකෙන් ලංකාවේ ATM වලින් සල්ලි ගන්න පුළුවන්වෙන්නේ ඒනිසා. ඒක මෙතනට අදාල නැනේ මම ඇහුවේ ඔයාගේ broker ඔයාගේ profit එක ගෙව්වේ කොහොමද කියල. වාද කරන එකෙන් තේරුමක් නෑ දෙන්නගෙම කාලෙ අපරාදේ. කැමතිනම් මේ link එකට ගිහින් බලන්න ඔන්න විකිපීඩියා ලින්ක් එකක්ම දැම්මා http://en.wikipedia.org/wiki/Foreign_exchange_fraud
ඔන්න ඔය මගුල තමයි මම මෙච්චර කට කැඩෙනකන් කියන්න හැදුවේ. වචනේ zero-sum market. මේක පලදායි ආර්ථික ක්‍රියාවක් නෙවෙයි හැබැයි එහෙම බලද්දී stock market එකෙන් පලදායි ආර්ථික ක්‍රියාවක් සිද්ද වෙනවා. Public Limited Company රදා පවතිනවා stock මත

Ithin ban ehenam business okkoma ehema ne.
PTC karapan. Ape ekek innawa maseta $20 wage hoyanawa. Pora talk denawa ratatama. Elakiri eketh innawa.


http://www.fxstreet.com/education/forex-basics/forex-essentials-course/2008/10/24/ෆොරෙක්ස් වලදි කෙනෙක්ට ප්‍රොෆිට් විදියට ලැබෙන්නෙ,
ලොස්ට් වෙච්ච කෙනාගෙ සල්ලිද ?
නැත්තං මෙතන වෙනම ඉපයීමක් තියෙනවද ?
උබේ අම්මා උබවත් දුන්නද 5000ට?ඊලග සතියේ මිනිහා ඇවිත් කියනවා රිලව් ඉන්නවනම් ගන්නවා 5000 ට කියලා

ekata tama STOP LOSS thiyenneමම මේ පැහැදිලි කරගන්ඩ ඕන නිසා අහන්නෙ..
දැං අපි හිතමු අපි දාපු එකක් යන්නෙ ලොස්ට් පැත්තට..
ඒක කවද හරි ආයෙ අනික් පැත්තට හැරිල එනකං දිගටම බලන් ඉන්ඩ බෑ නේ..
අර මොකද්ද margin call එකක් එනව නේ.. ලොස්ට් සෑහෙන ප්‍රමාණෙකට වැඩි උනාම
ඒක හරි කේස් එකක් නේ... ඔක්කොම ඉවරයි එතකොට
ammo owa dan nathi tharnata hodai
apita lost karaganna koinda bn mny
