Ow bn eka thamai, mehe thiyana Kingston wedak ne wageow ban. Kingston Ganne natuwa Sandisk , Transcend ,AData wage ekak ganin
me wage deal ekaka ewanan hoda ethi,
https://mydeal.lk/deals.php?id=3061
Ow bn eka thamai, mehe thiyana Kingston wedak ne wageow ban. Kingston Ganne natuwa Sandisk , Transcend ,AData wage ekak ganin
යකෝ ගන්න කලින් එතනම චෙක් කරලා බලලා ගනින් උබල හොයලා බලලා ගන්නේ නැතුව ගෙදර ගිහින් බැනලා වැඩක් තියේදඔය හෙඩ්සෙට් එක කොහොමත් අවුල් බන්
අඩුවට තියන එව්වා ගන්න එපා උබ ගන්නවා නං වියදම් කරලා හොද එක්ක ගනින් අවුරුදු ගානක් පාවිච්චි කරන්න
![]()

rs 800 head phone eke oita wada qulity denne kohomada bun? uba 800k deela 15000 k wena beat wala qulity hoyanawane...

හම්බ කඩ ගානේ යන උන්ට හොද වැඩේ..... කට කැඩෙනකම් කියනවා මේකේ උන්ට ඕකුන් ඩුප්පා විකුණන්නේ කියලා..... කොහෙද අහන එකක්යෑ.........![]()
![]()
![]()

හම්බ කඩ ගානේ යන උන්ට හොද වැඩේ..... කට කැඩෙනකම් කියනවා මේකේ උන්ට ඕකුන් ඩුප්පා විකුණන්නේ කියලා..... කොහෙද අහන එකක්යෑ.........![]()
![]()
![]()

මම බෙනා;18140336 said:ඕක ඔච්චර කියවන්ඩ දෙයක් වෑ බන්..වොරන්ටි නැද්ද..ගිහින් උන් ඉස්සරහම කොපි කරලා පෙන්නපන්කෝ..
අනිත් එක,3.0 එකේ ස්පීඩ් එක එන්ඩ ඔයාගේ මැශින් එකේ 3.0 තියෙන්ඩ ඕනි,මම දන්නෑ ඉතින් තියේද නැද්ද කියලා.ඒ කොහොම උනත් වොරන්ටියෙන් ප්රයෝජනයක් ගනින්...
2.0 පෙන් ඕනිනම් කියපන්,5 year වොරන්ටියක් එක්ක දෙනවා![]()
)බාක්ලීස් තමයි උනිටි එකේ තියන හොඳම ශොප් එක, කොම්පියුතර් ඇසෙම්බල් කරගන්න වොරන්ටි ක්ලේම් කරන්න, ඒත් උන්ගෙ පෙන් හෙඩ්සෙට් කොලිටි නෑ, ඔයා පොලීසිය ගාව තියන බාක්ලීස් එකෙන් ගන්න.
barclys is da best shop in unity.... man 2005 indan deal karanne un ekka. ada wenakam kisima awulak naha... after servive ekath patta...


) මිනිහා හොඳයි කියලා. ගන්න ලබ්බක් අපේ එකෙක් ගෙන් ගනිල්ලා. ඇරත් පොල්ල තිබ්බත් අල්ල ගන්න පුළුවන්. මිනිහා මට ගහන්න එයිද මන්දා දැන්. 

