ee bn 535 eke touch awlak tyenwda bn?mama ada gatta eke touch eka awul wagene
charge ekata ghuwma nedaKohomada 4n eka hodaida...
එළ .... තාම හුරු නෑ 
ඔව් ඔව් හම්බුනා ඒක freeදෙනවනේසෙල්ෆි ස්ටික් එක හම්බුනාද බන්
mat gatta ada greenware eken.17500.selfi stick dunne nam na. selfi stick ekat ekka 17700k lu.softlogic wrenty kiyala dunne.mata sure na eth.kohomada hoyaganne eka
![]()
මට පෙන්නේ උබව රවට්ටලා ..liberty එකේ හැම කඩේකම selfie stick free දෙනවනේ. පත්තරෙත් තිබ්බේ free නිසා ගන්න තැන් වලින් ඉල්ල ගන්න කියල.
මට පෙන්නේ උබව රවට්ටලා ..liberty එකේ හැම කඩේකම selfie stick free දෙනවනේ. පත්තරෙත් තිබ්බේ free නිසා ගන්න තැන් වලින් ඉල්ල ගන්න කියල.
[/QUOTE]





අයියෝ බං ...මට පෙන්නේ උබව රවට්ටලා ..liberty එකේ හැම කඩේකම selfie stick free දෙනවනේ. පත්තරෙත් තිබ්බේ free නිසා ගන්න තැන් වලින් ඉල්ල ගන්න කියල.
මං ගත්තෙත් liberty එකෙන් තමා අද .17,000![]()





[/QUOTE]
ubata dunna warenty card eka monaawagedaLumia 535 tv ekata gahala sd card eke thyna ewa balanna baha ne bn.android 4n nam puluwan.wisadumak ndda mekata?
machanla ikmanata ekek kiyahanko lumia 535 gattama dena softlogic wrenty card eka mina wageda kiyala.hadissiyak
මගේ පැනසොනික් වේරා එකේ නම් පුලුවන් ඩේටා කේබල් එකෙන් ගහලා බලන්න.ඕන තරම් වින්ඩෝස් ෆෝන්ස් වලින් ඒ වගේ බලලා තියනවා.මෙමරියෙන්ද,ඉන්ටනල් මෙමරියෙන්ද බැලුවේ කියලා හැබැයි මතක නෑ.
Mage 535 eka samahara velavata zoom vela stuck venava.restart karala thamai hari yanne.elakiriye video play venneth ne.
.meee machanla 535 ekkee sccrean eke rotate kkkoranne kohomede bunng?
tawwe sammssung wagee touch eekee adjusst kerrenne kohomeede?thxx
Carl Zeiss optics කියන්නේ ලෝකේ හොදම තත්වේ කැමරා ලෙන්ස් හදන කොම්පැණි එකක් ගොඩක් NOKIA කැමරා වලට Carl Zeiss Lens එක තමයි දාන්නේ Carl Zeiss දාන ඒවායේ පිටිපස්සේ කැමරා එක ලග Carl Zeiss කියලා ගහලා ඇති , http://en.wikipedia.org/wiki/Carl_Zeiss
lumia 730 , ඩිස්ප්ලේ එක හොදයි මචං ,ක්ලියර් බ්ලැක් එකනේ ,
මයික්‍රොසොෆ්ට් එකෙන් කියන්නේ 730 කියන්නේ 720 කියලා ආව ෆෝන් එකේම අප්ග්‍රේඩ් එක කියලා,
720 ට වඩා 730 ගොඩාක් වැඩිදියුණු කරලා තියෙනවා ,
720 මම පාවිච්චි කරලා තියෙන නිසා 730 ගැන හිතාගන්න පුළුවන් ,
SETTINGS > screen rotation. Switch Rotation lock to On
සෙටින්ග්ස් වල ටච් කියලා එකක් තියනවා.ඒකෙන් කරගනින්.
මට මතක නෑ හැබෑයි ටච් එක ඇඩ්ජෙස්ට් කරන්න පුලුවන්ද කියලා 535 එකේ.
adee me pne eke maara fast ne bung.....eekohomede eheme wenne ?magee s2 eketa wada fast ne bung taame mate tkiak awl awl wagee windows first phone eke hinde
ubata dunna warenty card eka monaawageda
චුටි කලු පාට කාඩ්බෝර්ඩ් එකක් දෙකට නවපු පොතක් බන්.