mage 925 eketh oya case ekamai.4n eka flash kranna wenawa.
www.elakiri.com/forum/showthread.php?t=1623759&page=585
mage 925 eketh oya case ekamai.4n eka flash kranna wenawa.
No, 720p videos can be played on Microsoft Lumia 535 but unfortunately 1080p videos are not supported. කිව්වාforums.windowscentral.com එකෙන්![]()
mta newe bn oka aragena play une nathi unoth marenna hadayiPodi Silva - පොඩි සිල්වා;18120997 said:![]()
mta newe bn oka aragena play une nathi unoth marenna hadayi
mage 925 eketh oya case ekamai.4n eka flash kranna wenawa.
535 එකට වඩා 640 මොනවාද මචං උබට අවශ්‍ය දේවල් වලින් වැඩිපුර තියෙන්නේ වැඩිපුර තියෙන්නේ ..
640 ,535 ට වඩා සයිස් එකෙන් ටිකක් ලොකුයි ,Resolution වැඩියි ,Pixel density එක පොඩ්ඩක් වැඩි ,Qualcomm Snapdragon 400 චිප් සෙට් එකක් තියෙනවා ,535 හේ Qualcomm Snapdragon 200 චිප් සෙට් එක ,Camcorder 1080, 535 හේ 848 x 480 pixels 30 fps
කැමරාව නම් 640 පික්සල් ගාන 8 උනාට කොලිටි එකනම් දෙකේම සමානයි (ෆොටෝ එන්ලාර්ජ් කරලා ප්‍රින්ට් කරනවානම්640 හේ 8 මෙගා පික්සල් එක චුට්ටක් වටිනවා 535 එකේ 5 මෙගා පික්සල් එකට වඩා ,)
ෆ්රන්ට් කැමරා එක 535 5මෙග පික්සල් ,640 හේ 0.9
මම උබනම් ට්‍රයි කරන්නේ 640 ට නෙමේ 730 ට ..

thx machan
Display එක කුඩු පට්ටම් උනා. ආයෙ Display දාන්න 18,500 ක් ගියා 
640 xl එකනම් හොදයි එකේ මිල ටිකක් වැඩි වෙයි කියලා හිතෙනවා , 730 & 735 දෙක අතරනම් වැඩි වෙනසක් නැහැ ,
640 xl එකනම් හොදයි එකේ මිල ටිකක් වැඩි වෙයි කියලා හිතෙනවා , 730 & 735 දෙක අතරනම් වැඩි වෙනසක් නැහැ ,
535 එකට 720 හෝ 1080p Carl Zeiss optics එහෙම දුන්නනම් 535 ත් එක්කම වගේ ආව 730 ,735 වගේ ඒවාට මාර්කට් එක අඩු වෙනවා.. කොහොමත් ෆෝන් කොම්පැනි මාර්කටින් ගැන හිතලා ඔප්ෂන් අඩු වැඩි කරන එක සාමාන්‍යයෙන් කරන දෙයක් ..
A. සිරියා;18123574 said:Carl Zeiss optics කියන්නෙ physical feature එකක්ද software එකෙන් උන් දෙන feature එකක්ද??
Free vpn hdnna plwn app ekak ndda bn?
A. සිරියා;18123574 said:Carl Zeiss optics කියන්නෙ physical feature එකක්ද software එකෙන් උන් දෙන feature එකක්ද??
Lumia 435 use krna kenek innawada?4n eka hodaida?price eka kiyda?
.ඌ ඈත්ත දන්නේ නෑද්ද කොහෙද. අනික උබ කියලා තිබ්බෙ උබේ යාලුවෙකුට උනා කියලානෙ....windows phone එකක් ගන්න... 03-31-2015 01:59 PM windows mobile aran anaata una tawath apatayek. lol
රෙප් කපා සිඟිති ආතල් ගැනීම........ පවු ඉතින් පොඩි එකා......