taji kella noziya

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මේ සින්දුව කියපු දෙන්නම තමා මේ ඉන්නේ



    මහත් වෙලා කෙල්ල 88 දැන් නම් සින්දු කියන්නේ නැතිලු රෝමෙනියන් කෙල්ලක්



    මේ රුසියන් එකත් පට්ට

     
    Last edited:

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,737
    1,576
    113
    Hakata-ku, Fukuoka
    මචන් උබලත් euro vision කියන මුසික් ප්‍රෝග්‍රෑම් එක බලන්න. අවුරුද්දකට එක සැරයක් තියෙන්නේ. එක හරියට අපේ reality show එකක් වගේ. arash , dima bilan වගේ singers ල එලියට අවේ එකෙන්.
     
    Last edited:

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,737
    1,576
    113
    Hakata-ku, Fukuoka
    මචන් උබලත් euro vision කියන මුසික් ප්‍රෝග්‍රෑම් එක බලන්න. අවුරුද්දකට එක සැරයක් තියෙන්නේ. එක හරියට අපේ reality show එකක් වගේ. arash , dima bilan වගේ singers ල එලියට අවේ එකෙන්.
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,689
    2,494
    113
    Bevery Hills-90210
    Russian ... lankawe ape parishudda wacahanayk wage !!!

    මේක රෂියන් නෙවෙයි බන් ප්‍රංශ... පාපා උටේ කියන්නේ තාත්තා කොහෙද කියන එක... මාත් එක්ක ප්‍රංෂ ටියුනීෂියන් ලා ගොඩක් වැඩ කරනවා.. ගිය මාසේ වෙනකම් ඔක තමයි හොඳම සිංදුව උනේ.....
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,689
    2,494
    113
    Bevery Hills-90210
    මේක තමයි කටාර් වල ආපු හොඳම සිංදුව.... අරාබි ප්‍රනවුන්ස් කරන්නේ. කටාර් විදිහට..
    .

     
    Last edited:
    Karomatullo Qurbonov (Tajik: Кароматулло Қурбонов) (November 29, 1961 – October 17, 1992) was a popular pop singer and composer from Tajikistan. On October 17, 1992 Qurbonov and a number of his band members were murdered by gunmen from the Popular Front militia.[1] Qurbonov was one of a number of intellectual and cultural figures murdered during the Tajik Civil War. In 2008 a former member of the Popular Front, Mahmadahdi Nazarov, also known as Makhsum Mahdi, was convicted of Qurbonov's murder.[1]

    Qurbonov's daughter, Noziyai Karamatullo, is one of the most popular musicians in Tajikistan today.

    -විකිපීඩියා