අවකලනය

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    aluthenda p6 igena ganne..... ds/dt=v ne,oke dt=0 neme ,eka delta t (Podi ekak...podi baddak)

    2. v pravege ahata pennae....dan kellak huu kiyagena duwan giyoth v penawada....wena ewa newe yakoo....ekiwa witharane penne...aaa
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    avatar491562_6.gif
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,944
    1
    43,264
    113
    aluthenda p6 igena ganne..... ds/dt=v ne,oke dt=0 neme ,eka delta t (Podi ekak...podi baddak)

    2. v pravege ahata pennae....dan kellak huu kiyagena duwan giyoth v penawada....wena ewa newe yakoo....ekiwa witharane penne...aaa

    dt = 0 නෙමේ නං තමා.. ඒකනෙ 0 නැතුව සීමාව කියන්නෙ..
    ඒත් මම නිකං හිතන්ඩ කිව්වෙ වෙන විදියකට.. එක පාර ක්ෂණික ප්‍රවේගයක් කොයින්ද ? :)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,944
    1
    43,264
    113
    0/0
    0/ANanthaYA
    ananthaya/0
    ananthaya / Ananthaya

    kiyana awasthawalata ganithayedi kisiyam ho sameekaranayak ho oonema ganithamaya sambandayak paminiyahoth, thawa durath adaala sameekaranaya ho ganithamaya sambandaya SADRANA PILITHURU NOPENWAYI. Kisidu ingiyak ho labaagath nohaka...

    ooka kadala thamayi fb eke ehema 6 =1 wage uththara hoyanne

    ඕක අපි පාවිච්චි කරන ගණිතියේ සීමාවක්ද ? නැත්තං දුර්වල කමක්ද ? :confused:

    6=1 :confused: ඒ මොකද්ද පොඩ්ඩක් කියල දියං..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,944
    1
    43,264
    113
    ඉතිං බං ඒකක කාලෙයි ඒකක දුරයි කාලය නැවතුනාම ශූන්‍යයි කියල ගනිං.. අංශුව ශූන්‍යයක් වූ කාලයකදි ශූන්‍යය වූ දුරක් ගෙවමින් පවතිනවා කියල ගනිංකො. ඉවරයිනෙ :baffled:

    උඹ කියන කතාවට ගණිතයේ තේරුමක් ඇති.. හැබැයි අපිටනං ඕක “හතර බීරි කතාවක්“
    ශුන්‍ය වූ කාලයක් :baffled:

    ශුන්‍ය වූ දිගක් :baffled:
    මේ දෙක දාල ප්‍රවේගයක් කොහෙන් හොයන්ඩද කියල මමනං දන්නෙ නෑ...
     
    punchi putha

    Member
    Dec 30, 2011
    19
    1
    0
    අපි ඔය අවකලනය කරල හොනව නේ.. ඒ ඒ අවස්ථාවට ක්ෂණික ප්‍රවේගය.
    ඒක වෙන්ඩ පුලුවන්ද බොලව්
    වේගයක් තියෙන්නෙ කොහොමද ? කාලයක් ගතවෙන්නෙත් නැතුව, පොඩි දුරක් හරි යන්නෙත් නැතුව ? :baffled:

    අපි හිතමු ෆුට් බෝල දෙකක් තියෙනව.. එකක් එක තැන බිම තියල තියෙනව, අනිකට පයින් ගහනව ඈතට විසිවෙන්ඩ.. බෝලෙ විසිවෙන අතරෙ එක පාරට ලෝකෙ නවතිනව, දැං ඔක්කොම හිටපු තැං වලම නැවතිල තියෙනව..
    නිෂ්වලව එකතැන තිබුණ බෝලෙයි, අර වේගෙන් ගිය බෝලෙයි දෙකම තැං දෙකක නතර වෙලා තියෙනව.. එකක් වේගෙන් ගියා කියල වෙනසක් නෑනෙ.. දෙකම දැං එක වගේනෙ පේන්නෙ.. ගමන් කරන බෝලෙට වේගයක් තියෙනව කියල පේන්නෙ නෑනෙ..

    ගමන් කරන බොලයට ඒ අවස්ථාවට අදාල වේගයක් තියෙනවා.එහෙත් පයින් ගහපු නැති එකට සලකනු ලබන ක්ෂණික කාලයේදි වේගයක් නෑ මචන්

    v = lim Δs/Δt = ds/dt
    Δt → 0

    මේකට අනුව Δt වලට හා Δs වලට ඉතා කුඩා අගයන් තියෙනවා. Δt බිංදුව නෙවෙයි.බිංදුව කරා ලං වන අවස්ථාවේ තමයි ගනනය කරන්නේ.

    img.jpg

    මේකට අනුව T1 හා T2 ඉතා කුඩා කාල ප්‍රාන්තය තුල A හා B ගේ චලිතය සැලකුවොත්

    A:
    ක්ෂණික වේගය = s2 - s1 / (t2 - t1) = 0 /(t2 - t1) = 0 ∵ A චලිතයක් නැත.

    B:
    ක්ෂණික වේගය = s4 - s3 / (t2 - t1)

    එක පාරට ලෝකෙ නවතිනවා කියන්නේ මේ T2 අවස්ථාවයි.(any wrong please correct):yes:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අනේ මන්ද..
    විසංවාද දන්නව ඇතිනෙ..
    විසංවාද මඟින් සාදනය කිරීම :yes:
    ගාණකට එනව a != 0 බව පෙන්වන්න කියල :yes:
    එතකොට මක්කැයි කරන්නෙ ? කරන්න තියෙන එක ක්‍රමයක් තමා a = 0 කියල අරගෙන ගාන සුළු කරනව..
    සුළු කරං ගියාම අන්තිමට විය නොහැකි දෙයක් පිළිතුර වශයෙන් ලැබෙනව..
    ඉලක්කම් වලිං ගත්තොත් 1 = 10, 2 = 1, 0 = 34 වගේ වෙන්න බැරි දේවල්..
    ඒකෙන් නිගමනය කරනව a = 0 කියල ගත්තු ප්‍රකාශය සත්‍ය නොවේ, ඒ අනුව a != 0 යන්න සත්‍යය වේ කියල..
    ඒ වගේ තුන වසරෙ ඉඳන් ඉගෙන ගන්න වේගය = දුර/කාලය ගනිංකො.
    ඔන්න කාලයාවකාශය නැවතිලා තියෙනව..
    ඒ කියන්නෙ කාලය = ශූන්‍යයි
    ඒ කාලය තුල යන දුර = ශූන්‍යයි.
    එතකොට වේගය වශයෙන් එන්නෙ 0/0 මේක අර්ථ විරහිතයි කියල කියමුකො..

    දැන් අර සමීකරණෙම කාලය උක්ත කරල තවත් වෙනම සිද්ධියක් සලකා බලනව..
    අපි ගමුකො බෝලයක් නැවතිලා :D කොහෙවත් යන්නෙ නෑ..
    ඒ කියන්නෙ දුරත් 0 වේගයත් 0 :)
    එතකොට කාලය = දුර/වේගය ට අනුව
    කාලය = 0/0
    මේකත් අර්ථ විරහිතයිනෙ බං..

    ඔය සමීකරණෙ තප්පර දහයකට දානව
    වෙන්න පුළුවන්නෙ :)
    බෝලයට වේගයක් නෑ කොහෙවත් යන්නෙ නෑ ඒ වුනාට තප්පර දහයක් ගෙවිල ගිහිං :)
    0/0 = 10

    ආයෙම ඕක දානව තප්පර 69කට..
    ඒත් වෙන්න පුළුවන්නෙ..
    බෝලයට වේගයක් නෑ කොහෙවත් යන්නෙ නෑ ඒ වුනාට තප්පර 69ක් ගෙවිල ගිහිං :baffled:

    ඒ අනුව 0/0 විදිහට උත්තර එන සංඛ්‍යාවට ලැබෙන ඕනෑම පිළිතුරක් සත්‍යය වීමේ සංම්භාවිතාවයක් තියෙනව :)
    සම්හර විට ඒ පිළිතුර සත්‍යය කරගෙන තව පිළිතුරක් කරා යනවා කියල ගන්න පුළුවන්.. :)
    හරියට ප්‍රවේගයයි විස්ථාපනයයි ශූන්‍යය වූ බෝලය කාලය තප්පර 10යි කියන ප්‍රකාශය සත්‍යය කරගෙන ඒක පහු කරං තප්පර 69 ප්‍රකාශය සත්‍යය කරනව වගේ :)

    ඒ අනුව කාලය නැවැත්තුවාම සමීකරණෙ ප්‍රවේගය = විස්ථාපනය / කාලය
    ප්‍රවේගයට එන්නෙ 0/0 කියල..
    උත්තරේ හරියටම දන්නෑ..
    ඒ වුනාට ඕනෑම ප්‍රවේගයක් යටතේ මේ ප්‍රකාශය සත්‍යය වෙන්න පුළුවන් :)
    ඒ කියන්නෙ අවකාශ කාලය නතර වුනාමත් වස්තුවට ප්‍රවේගයක්, එනම් චාලක ශක්තියක් තියෙන්න පුළුවන් :)
    දැන් නවත්තපු අවකාශ කාලය අයිං කලොත් ?
    විස්ථාපනය කියන්නෙ මොනාම හරි මාණ ඔස්සේ සරල රේඛාවක් :)
    කාලය කියන්නෙත් ඒකමයි..
    ඒ අනුව කාලය අවකාශය අයිං කලාමත් විස්ථාපනය = 0 කාලය = 0 වෙනව..
    එතකොට කිසිම අවකාශයක් කාලයක් නැති තැනක (බිග් බෑන්ග් එකට කලින් :D ) යම් කිසි චාලක ශක්තියක් තියෙන අංශුවක් චාලක ශක්තියක් සමඟ පවතිනවා.. :shocked:

    ඊට පස්සෙ අවුල වෙන්නෙ චාලක ශක්තියක් තියෙන්න ස්කන්ධයක් තියෙන්න ඕනෙ, ස්කන්ධයක් තියෙනව කියන්නෙ ඒ ස්කන්ධය රඳවා ගන්නා අවකාශයක් තියෙන්න ඕනෙ.. එතකොට අවකාශය කලින් අයිං කලානෙ :)
    ඒක ලෙහාගන්නව වස්තුවේ ස්කන්ධය ශූන්‍යය කිරීමෙන්..
    කාලය අවකාශය ඉවත් කිරීමේදී ස්කන්ධය චාලක ශක්තියක් වෙනා ශූන්‍යය වෙනව..
    ස්කන්ධය ශූන්‍යය වීමේදී නිකංම වස්තුවේ චාලක ශක්තිය අනන්තය කරා යනව.. :)

    ඒ කියන්නෙ 0*අනන්තය = 10 වගේ උත්තරයක්..
    ඒක අර්ථ විරහිතයි..
    ඒත් 10 බින්දුවෙ ඒව අනන්තයක් ගනිද්දි 10 යන ප්‍රකාශය සත්‍යය වීමේ හැකියාවක් තියෙනව..

    සරල රේඛා දෙකක් අඳිනව සමාන්තරයි...
    ඔය දෙක අතරෙ ලම්භකයක දිග ගමුකො h කියල..
    සරල රේඛා දෙක ඒ ලම්භකය සමඟ 90 කෝණ දෙකක් හදමින් 0 කෝණයක් හදමින් අනන්තයේදී හමුවෙනව..
    එතකොට h කියන උස ත්‍රිකෝණමිතික මෙව්ව දාල හොයන්න කියාම එන්නෙ කර්ණයේ දිග * සයින් 0
    නැත්තං කර්ණයේ දිග * කොස් අනූව..
    සයින් 0 = කොස් 90 = 0 යිනෙ..
    කර්ණයේ දිග අනන්තයයි..
    ඒ අනුව අනන්තය * 0 කියන එකෙන් h එන්න ඕනෙ..
    h තව මීටර් දහයක් වැඩි කලත් ඒ උත්තරේමයි..
    h තව මීටර් හැත්තෑවක් අඩු කලත් ඒ උත්තරේමයි..
    ඒ අනුව අනන්තය*බින්දුව වගේ එව්වට ඕනෑම අගයක් ලැබිය හැකියි.. ඕනෑම අගයකට සත්‍යයි..
    ඒ අනුව ශූන්‍යය වූ ස්කන්ධ අනන්තයක් එකතුවෙලා කිලෝ ග්‍රෑම් 1ක් හදන්නත් පුළුවන්න් කිලෝටොන් 1ක් හදන්නත් පුළුවන්, ජූන්ඩං පරමාණුවක ස්කන්ධෙ හදන්නත් පුළුවන් :)

    එතකොට බිග්බෑන්ග් එකට කලින් විශ්වයේ ඒ කියන්නෙ කිසිම අවකාශයක් කාලයක් නැති තැනක තිබ්බෙ කිසිම ස්කන්ධයක් නැති කිසිම චලිතයක් සිදු නොකරන කිසිඳු කාලය ගෙවීමක් නොවෙන අනන්ත වූ චාලක ශක්තියක් ඇති දෙයක්. ඒකට කියන්න නමක් නෑ :baffled:

    දැන් ඕකෙ චාලක ශක්තිය අඩු කලොත් මොකෑ වෙන්නෙ..
    ටිකෙන් ටික ස්කන්ධය වැඩිවෙන්න ඕනෙ..
    එහෙම ශූන්‍යයෙන් පටං අරගෙන ඒකෙ චාලක ශක්තිය අඩුවෙලා අපි මේ ඉන්න විශ්වයෙ තියෙන සියළූම ස්කන්ධ ප්‍රමාණය හැදුනා කියල ගන්න පුළුවන්නෙ :D
    විශ්වයේ ස්කන්ධය සියල්ලේ එකතුව අනන්තය වෙන්නෑනෙ :)
    ඒ අනුව කලින් ක්‍රමේට ගියාම ඒකට ඕනෑම අගයක් ගන්න පුළුවන්.. :)
    එහෙම වෙලා මේ ස්කන්ධ ප්‍රමාණෙ හැදුන :D
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ

    අයෙත් කියවන්න ඕනි බං :confused::confused:
     
    උඹට තියෙනව හෙන ගණිත මොළයක් :)
    ඒ උනාට මම කැමති නෑ සාධාරණ අගයක් අරං, අසාධාරණ කතා කියනවට :angry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,944
    1
    43,264
    113
    ගමන් කරන බොලයට ඒ අවස්ථාවට අදාල වේගයක් තියෙනවා.එහෙත් පයින් ගහපු නැති එකට සලකනු ලබන ක්ෂණික කාලයේදි වේගයක් නෑ මචන්

    v = lim Δs/Δt = ds/dt
    Δt → 0

    මේකට අනුව Δt වලට හා Δs වලට ඉතා කුඩා අගයන් තියෙනවා. Δt බිංදුව නෙවෙයි.බිංදුව කරා ලං වන අවස්ථාවේ තමයි ගනනය කරන්නේ.

    View attachment 58705

    මේකට අනුව T1 හා T2 ඉතා කුඩා කාල ප්‍රාන්තය තුල A හා B ගේ චලිතය සැලකුවොත්

    A:
    ක්ෂණික වේගය = s2 - s1 / (t2 - t1) = 0 /(t2 - t1) = 0 ∵ A චලිතයක් නැත.

    B:
    ක්ෂණික වේගය = s4 - s3 / (t2 - t1)

    එක පාරට ලෝකෙ නවතිනවා කියන්නේ මේ T2 අවස්ථාවයි.(any wrong please correct):yes:

    නෑ මල්ලි ඔය අවකලන කතා අමතක කරමුකො.. ඒකාකාර ප්‍රවේගෙන් යන වස්තුමක් ගමුකො.. එතකොට ක්ෂණික ප්‍රවේගය කියල වෙනසකුත් නෑනෙ.. වේගය කොතනත් එකයි.. ඒ උනාට අපි හිතමු මේ චලිතය සිදුවන අතර මග ලෝකය නැවතුනා කියල.. වීඩියෝ එකක ස්නැප් ෂොට් එකක් වගේ..
    වස්තුව නතර වෙලා තියෙනව.. ඒත් ඒකට ප්‍රවේගයක් තියෙන්ඩ ඕන.. ලෝකය නතර වෙනව කියල හිතන්ඩ කිව්වෙ, කාලය කියන්නෙ සරල රේඛාවක් නම්, ඒකෙ එක ලක්ෂයක් අල්ලං කතා කරන්ඩ ඕන නිසයි.. ඒ විදියට කාලය තුළ එක තැනක නතර වෙලා කතා කරද්දි ප්‍රවේගයක් තියෙන වස්තුවයි නිශ්වල වස්තුවයි එක වගේ පේන්නෙ.. වේගයක් තිබුණ කියල ගමන් කරනව වගේ පේන්නෑනෙ.. ඒ තනි මොහොතට
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    අඩෝ සිඞ්හලු :shocked:
    සියළුම ස්කන්ධ හැදිල තියෙන්නෙ අනන්ත චාලක ශක්තියක් තියෙන ශූන්‍යය වූ ස්කන්ධ වලින්නම් කොහොමද :shocked:
    එතකොට මිනිහත් ශූන්‍යය වූ අනන්ත චාලක ශක්තියක් තියෙන ස්කන්ධ අනන්තයකිං හැදිල තියෙන්නෙ :shocked:
    එතකොට මොකක් හරි විපරියාසෙකිං මිනිහෙක් නෙමේ, චූට්ටං පරමාණුවක් වුනත් අනන්තවූ ස්කන්ධයක් වෙලා තව පරමාණුවක් තවත් අනන්ත වූ ස්කන්ධයක් වෙලා, ශූන්‍යය වූ අවකාශයක් අනන්ත නොවෙන ප්‍රමාණයකට ඇදල අවකාශයක් ඇතුලෙ අවකාශයක් නිර්මාණය කලොත් :shocked:

    අම්මෝ.. මම ත්‍රෙඩ් එක මෙතනින් අවසන් කරනව :angry:

    :nerd::baffled: අම්මො මගේ පොසෙසරෙත් ඕවර් ක්ලොක් වෙනව
     
    Last edited:

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    පරවේගය = විස්ථාපනේ / කාලෙ

    කාලය නැවතුනා කියන්නෙ ශූන්‍යය වූ විස්ථාපනයක් ශූන්‍යය වූ කාලයක් තුල කරමින් පවතිනවා කියල ගත්තොත් :)
    ප්‍රවේගය = 0/0

    සාධාරණ සංඛ්යාවක් ගත්තොත් x කියල (x != 0 හෝ අන්නතය)
    0/x = 0
    x අනික් පැත්තට ගෙනියන්න පුළුවන්නම් නිකංම 0/0 කියන එක අර්ථ විරහිත වුනත් ඕනෑම සාධාරණ අගයක් xට ආදේශ කලාම මේ සමීකරණෙ තෘප්ත වීම නිසා ශූන්යය වූ විස්ථාපනේ / ශූන්‍යය වූ කාලය = ඕනෑම අගයක් වීම හරහා කාලෙ නැවතුනාමත් ප්‍රවේගය තියෙනව :yes:

    කාලය හා අවකාශය නැතුව කොහොද කුකුලොහ් ප්‍රවේගයක්:(:baffled::frown: 0/0 = xxxxxxxxxxxxxxxxxxxxxxxxx

    0/0=0 1/0=0 0/1=0 1/1=1 :growl::baffled::dull::nerd:
     
    Last edited:

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    එකෙක් දාලා තිබ්බා , මයිත්‍රී රට බෙදන්නේ නැහැ , කියන එක බයියෝන්ට තේරුම් කරලා දෙනවාට වඩා ලේසිලු වදුරෝන්ට අවකලනය කියල දෙන එක කියලා ....
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    අපි ඔය අවකලනය කරල හොනව නේ.. ඒ ඒ අවස්ථාවට ක්ෂණික ප්‍රවේගය.
    ඒක වෙන්ඩ පුලුවන්ද බොලව්
    වේගයක් තියෙන්නෙ කොහොමද ? කාලයක් ගතවෙන්නෙත් නැතුව, පොඩි දුරක් හරි යන්නෙත් නැතුව ? :baffled:

    අපි හිතමු ෆුට් බෝල දෙකක් තියෙනව.. එකක් එක තැන බිම තියල තියෙනව, අනිකට පයින් ගහනව ඈතට විසිවෙන්ඩ.. බෝලෙ විසිවෙන අතරෙ එක පාරට ලෝකෙ නවතිනව, දැං ඔක්කොම හිටපු තැං වලම නැවතිල තියෙනව..
    නිෂ්වලව එකතැන තිබුණ බෝලෙයි, අර වේගෙන් ගිය බෝලෙයි දෙකම තැං දෙකක නතර වෙලා තියෙනව.. එකක් වේගෙන් ගියා කියල වෙනසක් නෑනෙ.. දෙකම දැං එක වගේනෙ පේන්නෙ.. ගමන් කරන බෝලෙට වේගයක් තියෙනව කියල පේන්නෙ නෑනෙ..

    අවස්තිථි රාමු ගැන උඹ ඉගෙනගෙන නැද්ද?