එළ මාමේ....
කතාවෙන් ගැනීමට ඇති ආදර්ශය...
වියපැහැදම් කිරීමට ඇති දැඩි මසුරු බව නිසා, අඩු වියදමින් සේවා ලබාදෙන ගරාජ වල ගොස් අමාරුවේ නොවැටෙන්න![]()
මේ කතාවට මම එකඟ නැහැ.. ගොඩක් වියදම් කරලා කරන වැඩත් සමහර වෙලාවට ඊට අඩු මිලට කරන වැඩ වලට වඩා කොලිටි එකෙන් අඩු වෙන්න පුළුවන්...



එක්කෝ ඒවට ස්ටාර්ට් වෙන්නෙම නෑ.එක්කෝ අයිඩ්ල් එකෙන් එහාට රේස් වෙන්නේ නෑ. රීකන්ඩිෂන් ජපන් ඒවට දුවනවා තියන එක වගේම මිස් එකකුත් එක්ක. ඉතින් හොයපන්කෝ ලෙඩේ.
අපේ යුරාජ් මාමා දන්නවා මං කාපු කට්ට..








