වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මටත් වෙලා තියෙනව. කියන්න ලැජ්ජයි.. තාම හේතුවක් හොයන්න දන්නේ නැහැ.. ග්‍රීවිස් ගරුඩ ඩීසල් තීවීල් එකක හදිසියකට රියදුරා වෙන්න උනා දෙනියායේ මළගෙදරක ගිහින්... මරණෙට පාන්සකුලේ දෙන්න ආපු ස්වාමින්වහන්සේලා බස්සන්න ගිහින් හැතැක්ම ගානක කන්දක ගිහින් එන්න ස්ටාර්ට් කරාම මේ මගුල ගියර් දැම්මාම යන්නේ පස්සට.. අන්තිමේ රිවස් එක දාගෙන තමයි මළගෙදරට ආවේ.. මට තාම හිතාගන්න බහ අයි එහෙම උනේ කියල.. පස්සේ මළගෙදරට ඇවිත් වාහනේ නිවෙන්න තියල ස්ටාර්ට් කරාම නිකම්ම හරි ගියා...උඹ හිතන්නේ මොකක් වෙන්න පුලුවනිද හේතුව...

    සමහර ඩීසල් එන්ජින් වලටයි, 2 Stroke පෙට්‍රල් එන්ජිනුයි තම ඔහොම වෙන්නේ.. එන්ජිම Kick Start හරි Pull Start (Recoil Start) හරි කරනකොට තම සිද්දිය වෙන්නේ.. ඕනේ කරන නියම පවර් එක ඒ වෙලාවේ ලැබුනේ නැති උනාමයි කරුමෙට හරි Compression ස්ට්‍රෝක් එකත් සෙට් උනාම එන්ජිම අනික් පැත්තට කැරකෙනවා.. ඔය Land Master එහෙම ස්ටාර්ට් කරනකොට සමහර ඒවගේ Half Compression Valve එකක් එනවා.. ඒක අතින් අල්ලන් කරකවලා නියම ස්පීඩ් එකේ ඇතැරියාම තම එන්ජිම ස්ටාර්ට් වෙන්නේ.. කලින් අතාරියොත් සමහර වෙලාවට එන්ජිම Reverse එකට කැරකෙනවා.. ඕක තමා කේස් එක. .
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මටත් වෙලා තියෙනව. කියන්න ලැජ්ජයි.. තාම හේතුවක් හොයන්න දන්නේ නැහැ.. ග්‍රීවිස් ගරුඩ ඩීසල් තීවීල් එකක හදිසියකට රියදුරා වෙන්න උනා දෙනියායේ මළගෙදරක ගිහින්... මරණෙට පාන්සකුලේ දෙන්න ආපු ස්වාමින්වහන්සේලා බස්සන්න ගිහින් හැතැක්ම ගානක කන්දක ගිහින් එන්න ස්ටාර්ට් කරාම මේ මගුල ගියර් දැම්මාම යන්නේ පස්සට.. අන්තිමේ රිවස් එක දාගෙන තමයි මළගෙදරට ආවේ.. මට තාම හිතාගන්න බහ අයි එහෙම උනේ කියල.. පස්සේ මළගෙදරට ඇවිත් වාහනේ නිවෙන්න තියල ස්ටාර්ට් කරාම නිකම්ම හරි ගියා...උඹ හිතන්නේ මොකක් වෙන්න පුලුවනිද හේතුව...මම හිතනවා තනි පිස්ටන් එක නිසා ක්‍රෑන්ක් එක අනික් පැත්තට කැරකුනා ද කියලත් එදා...එත් ස්ටාටර් මොටරේ අනික් පැත්ත කැරකෙන්නේ නැහැනේ බන්..

    ane umbalata nithara oya wage eewa wela me thread eka dik wewa! :rolleyes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    සමහර ඩීසල් එන්ජින් වලටයි, 2 Stroke පෙට්‍රල් එන්ජිනුයි තම ඔහොම වෙන්නේ.. එන්ජිම Kick Start හරි Pull Start (Recoil Start) හරි කරනකොට තම සිද්දිය වෙන්නේ.. ඕනේ කරන නියම පවර් එක ඒ වෙලාවේ ලැබුනේ නැති උනාමයි කරුමෙට හරි Compression ස්ට්‍රෝක් එකත් සෙට් උනාම එන්ජිම අනික් පැත්තට කැරකෙනවා.. ඔය Land Master එහෙම ස්ටාර්ට් කරනකොට සමහර ඒවගේ Half Compression Valve එකක් එනවා.. ඒක අතින් අල්ලන් කරකවලා නියම ස්පීඩ් එකේ ඇතැරියාම තම එන්ජිම ස්ටාර්ට් වෙන්නේ.. කලින් අතාරියොත් සමහර වෙලාවට එන්ජිම Reverse එකට කැරකෙනවා.. ඕක තමා කේස් එක. .
    මම මේක කියන්නත් හදලා හරිද දන්නේ නැති නිසා සද්ද නැතුව හිටියේ
    පරන toyota ලොරි වලත් තියෙනවා ඹය කයන වැඩේම කරන්න ලිවර් ඒකක්

    images
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    සමහර ඩීසල් එන්ජින් වලටයි, 2 Stroke පෙට්‍රල් එන්ජිනුයි තම ඔහොම වෙන්නේ.. එන්ජිම Kick Start හරි Pull Start (Recoil Start) හරි කරනකොට තම සිද්දිය වෙන්නේ.. ඕනේ කරන නියම පවර් එක ඒ වෙලාවේ ලැබුනේ නැති උනාමයි කරුමෙට හරි Compression ස්ට්‍රෝක් එකත් සෙට් උනාම එන්ජිම අනික් පැත්තට කැරකෙනවා.. ඔය Land Master එහෙම ස්ටාර්ට් කරනකොට සමහර ඒවගේ Half Compression Valve එකක් එනවා.. ඒක අතින් අල්ලන් කරකවලා නියම ස්පීඩ් එකේ ඇතැරියාම තම එන්ජිම ස්ටාර්ට් වෙන්නේ.. කලින් අතාරියොත් සමහර වෙලාවට එන්ජිම Reverse එකට කැරකෙනවා.. ඕක තමා කේස් එක. .

    වෙලා තියෙනවා. :yes:
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    දැන් කාර් ඒකේ තත්වේ මොකද ?:confused:

    බෆර් එක තියෙනවා මචෝ කුරුණෑගල. 26ක් කියනවා. ටෙල් ලයිට් එකට 9500ක්ලු (කොළඹ ගන්න තියෙනවලු තායිවාන් ලයිට් එකනං)
    :no: :no: :no:

    සඳුදාට ඉන්ෂුවරන්ස් එකේ බුවාට එස්ටිමේට් එකක් දීල බලන්න ඕනෙ ඒක‍‍ෙ ගාන හම්බෙනවද කියලා. ගන්න බැරිවුනොත් තියෙන බෆර් එකම හදලා දාමු කියල තමයි දැනට කතා වුනේ. එතකං කාර් එක ගරාජ් එකේ. :sorry::(:(:(:(:(

    දුක තමා මට උරුම. :confused: :confused:
     
    Last edited:

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    කටුවක් කන ගමන් ඉන්නේ. හම්මේ සනීප
     
    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    1920 / 117 (93 නේද ගැහුවේ) = 16.41 ලීටර්

    213 Km / 16.41 l = 12.97 Km/l

    මදි බං මේක...... මම පොලොන්නරු ට්‍රිප 90 (ඒ දවස් වල) ගහලා 14-15 අතර කරලා තියේ...... AC එක්ක...... ඒ දවස් වල 6ක් දාගෙන (මාත් ඈතුලුව) සෝමාවතී වදින්න ගියා (පාර අබලන්..... 1 2 3 ගියර් විතරයි දාන්න උනේ) ඊට පස්සේ දවසේ පාසිකුඩා ගියා..... ෆුල් පැක්ඩ්.... ඔය හැම වෙලේම AC එක ඔටෝ මෝඩ් එකේ..... 25C - 24C අතර..... :yes: ඊට පස්සේ නම් දිගටම 95 ගැහුවේ දුර ගමන් වලට..... 15+ කරා හැමදාම..... ලගදි ගාළු ගිය එක තමා 13ට අඩු ගානක් කරලා තිබ්බේ...... :dull:

    matath madi ban eiye thel kara. giyapu widiha aulda danne. anith vehicle ekath ekka gematama. thawatiken eiye petral tank ekath pupuranawa anith eke giyapu gonek cracker ekak dala car eka yatata. man kalin dakka nisa engine eka yatata eddi nawaththa gaththa.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බයික් ගැන දාලා තියෙන නිසා.. පරණ කතාවක් මතක් වුනා. මම 7 වසරෙදි වගෙ.. තාත්තගෙ බයික් එක පදින්න පටන් ගත්ත කාලෙ.. කකුල දිගත් නෑ හරියට..

    කොහොම හරි එක දවසක් බයික් එක ස්ටාර්ට් වෙන්නෙ නැතිව මමම ප්ලග් එක ගලවලා සුද්ද කරලා හයි කරා..
    ඒත් තේරුනා ප්ලග් එක හරියට වෙන්දා වගෙ හිර වුනේ නෑ කියලා..
    තව ටිකක් ඇඟෙ හය්ය දාලාම තද කරා.. මෙන්න බොලේ මේක ඒ පාර නිකන්ම වාගෙ කැරකෙනවා..
    බැලින්නම් පොට ගිහිල්ලා.. මොනවා කරන්නද ..

    තාත්තට කියුවා කතාවම.. තාත්තා මට වචනයක්වත් කියුවෙ නෑ.. හරි පුතා අපි හදාගමු ..කියලා ගරාජ් එකකට තල්ලු කරගෙන ගිහින් ගලවලා ලේත් මැෂින් එකකට ගිහිල්ලා ගෙවුන ටික පුරවලා ආයෙම ත්‍රෙඩ්ස් ටික ලියවලා ලොකු වැඩක් වුනා අන්තිමට.
    .
    මට කියන්න තව දෙයක් තියෙනවා අපේ තාත්තා ගැන..
    මගෙ පොඩි කාලෙ ඔය වගෙ වඩුකම් වලින් ගොඩක් අලාභ හානි වෙලා තියෙනවා ගෙදර වාහන වලට.. ගෙදර තියෙන ඉලෙක්ට්‍රික් බඩුවලට එහෙම..
    තාත්තට කාලය මුදල් හැමදේම වියදම් වෙලා තියෙනවා..

    ඒත් කවදාවත් මට වචන්යක්වත් කියලා නෑ.. හරි අපි හදා ගමු කියල විතරයි කියන්නෙ..කරපු දෙයක් හරි ගියොත් ඉතින් ගොඩක් අගේ කරනවා.
    ඒවා හිතද්දි ඒ දේවල් මාරම වටිනවා කියලා තේරෙන්නෙ දැන් තමයි

    උඹ නියම කොල්ලෙක්. කොල්ලලේ කියන්නෙ ඔහොම එවුන්ට. මම අදත් බයික් එකේ ආපු ටූල් කිට් එකට අමතරව නිතර අවශ්‍ය වෙන ටූල් ටිකක් වැඩිපුර අරන් යනවා.ඔය යකඩ ගොඩවල් කොහේ හිටීද කියන්න දන්නෙ කවුද

    මේකම තමයි මම කියන්න හැදුවෙත්. අපේ තාත්තට තිබුණා හොඳ ඔරලෝසුවක්. අපේ අම්මගේ පාර්ශවයේ ඔරලෝසු බාස්ල ඉන්න නිසා මම දැකල තිබනා ඔරලෝසු හදන හැටි. ඉතිං මං දවසක් කුඩ කූරකින් හැදුවා චූටි ඉස්කෘ නියනක් හදල ගැලෙව්වා අර ඔරලෝසුව. ගලවගල හයි කර ගන්න බෑ. ඔය ඔරලෝසුවල තියෙනවා හෙයා ස්ප්‍රිං වීල් එකක්ත ඒකෙන් තමයි තත්පර කට්ට කර කැවෙන්නෙ නියම විදියට ඒ වගේම මුළු ඔරලොසුවම දුවන්නෙ. මං ඒක ඇදල ගත්ත පාරට ඒ දුන්න කැඩිලා වීල් එකත් කැඩිලා එරලෝසුවත් හබක්.තාත්තා හිනා වුනා මිස වචනයක් කිව්වෙ නෑ. තාත්ත දුන්න ඒවයේ වටිනාකම මිල කරන්න බෑ. සාමාවෙයල්ලා ටොපික් එකෙන් අවුට් ගියානං.

    මේව දකිනකොට මටත් පොඩිකාලේ ඔය හා සමාන සිදුවීම් දෙකක් මතක් වුනා. 1 ක් වුනේ 6 වසරෙදි. ඔන්න ඒ දවස්වල අපේ තාත්තට තිබුනා යමහා 80 බයික් එකක්. අර මචංලා තැපැල් 90 වගේ තියන කොළ පාට එක. ඉතිං අපේ තාත්තම තමයි ඕක සර්විස් කර ගන්නේ. දවසක් තාත්තා ඕකේ සයිලන්සර් එක ගලවන්න යනකොට මම කිව්වා මම ගලවන්නම් කියලා. තාත්තා හා කියලා ඔන්න එහාට ගියා. දැන් මම දන්නවා තාත්තා සයිලන්සර් එක ගලවන විදිහ. මමත් ඒ වගේ මුලින්ම ඉස්සරහ පැත්තේ පොඩි නට් එකක් තියනවා ඒක ගලවලා සයිලන්සරේ ඇතුලේ තියන කොටස එලියට ගන්න දුන්න මිටියෙන් ෂොට් එකක්. මොකද තාත්තත් එහෙම කරනවා. බැලින්නම් මම ගහලා තියන්නේ නට් එක සම්පූර්ණයෙන් අයින් කරලා. එතකොට මිටියෙන් ගැහුවම ත්‍රෙඩ් එක තැලෙනවා. දැන් ත්‍රෙඩ් එකට බඩු හම්බුවේලා. ඒත් නෙවෙයි තාත්තා මොකුත් කිව්වා තාත්තා හිනා වෙලා ඒක ගලවන හරි විදිහ මට කියලා දුන්නා. තව එක සැරයක් 7 වසරෙදි අලුතින් පේන්ට් කරපු බී11 කාර් එකට තාත්තා බැජ් ගහනවා. ඉති මචංලා හිල් විදලා පොප්රිවට් ගහන එක තමයි කරන්නේ. දැන් තාත්තා ඩ්‍රිල් කරන නිසා මටත් ඩ්‍රිල් කරන්න ඕනි වුනා. බයක් නෑ මම ඊට කලින් ලීවල ඇති තරම් ඩ්‍රිල් කරලා තියනවා. ඉතිං ඩිකියේ බැජ් ගහන්න ඩ්‍රිල් කරා තමයි. ඩ්‍රිල් එක දිව්වෙ නැතැයි වටේම. හුටා දැන් ඒ හරියෙම පේන්ට් එක ගියා. ඒත් මම පොඩ්ඩක් වත් බැනුම් ඇහුවේ නෑ බං. තව සිද්ධියක් කියන්නම් 9 ය වසරෙදි වුන. එතකොට තිබුනා විකුණන්න ගෙනාපු ලයිට්ඒස් එකක්. ඕක ගේට්ටුවෙන් ඇතුලය ගනිද්දී මගේ තිබුන නොසැලකිලිමත් කමට පැත්තක වැදුනෘ. :growl: දැන් මම බයවෙලා ගුඩ්ඩා වගේ ඉදලා තත්තා ආවම කිව්වා මෙහෙම වෙලා වෑන් එක තැලුනා කියලා. තාත්තා කිව්වා කමන්නෑ ඕක හදාගමු. ආයි ගන්නකොට සයිඩ් කන්නාඩි වලින් මෙහෙම බලලා ගන්නකෝ කියල විතරයි. තව මචං ලා මම ගොඩක් අලාභ කරලා තියනවා. අඩු එහෙම සව්ත්තු කරලා තියනවා. දඩු අඩු වෙනුවට ගෙදර දොරවල් පාවිච්චි කරලා දොරවල් සව්ත්තු කරලා තියනවා. ඒත් ඒ හැම එකක්ම පාඩමක් කර ගන්න අපේ තාත්තා මට ඉඩ දුන්නා. එහෙම නැත්තං අද ඔටෝ මොබයිල් කැටගරි එකේ උඹලත් එක්ක කතා කරන්න මම නැති වෙන්න ඉඩ තිබුනා. එහෙනම් මමත් 'කාමරේ බල්බ් එක පත්තු වෙන්නෙ නෑ මොකද කරන්නේ 18+' වගේ ත්‍රෙඩ් දාන මූසලයෙක් වෙන්න ඉඩ තිබුනා.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බයික් ගැන දාලා තියෙන නිසා.. පරණ කතාවක් මතක් වුනා. මම 7 වසරෙදි වගෙ.. තාත්තගෙ බයික් එක පදින්න පටන් ගත්ත කාලෙ.. කකුල දිගත් නෑ හරියට..

    කොහොම හරි එක දවසක් බයික් එක ස්ටාර්ට් වෙන්නෙ නැතිව මමම ප්ලග් එක ගලවලා සුද්ද කරලා හයි කරා..
    ඒත් තේරුනා ප්ලග් එක හරියට වෙන්දා වගෙ හිර වුනේ නෑ කියලා..
    තව ටිකක් ඇඟෙ හය්ය දාලාම තද කරා.. මෙන්න බොලේ මේක ඒ පාර නිකන්ම වාගෙ කැරකෙනවා..
    බැලින්නම් පොට ගිහිල්ලා.. මොනවා කරන්නද ..

    තාත්තට කියුවා කතාවම.. තාත්තා මට වචනයක්වත් කියුවෙ නෑ.. හරි පුතා අපි හදාගමු ..කියලා ගරාජ් එකකට තල්ලු කරගෙන ගිහින් ගලවලා ලේත් මැෂින් එකකට ගිහිල්ලා ගෙවුන ටික පුරවලා ආයෙම ත්‍රෙඩ්ස් ටික ලියවලා ලොකු වැඩක් වුනා අන්තිමට.
    .
    මට කියන්න තව දෙයක් තියෙනවා අපේ තාත්තා ගැන..
    මගෙ පොඩි කාලෙ ඔය වගෙ වඩුකම් වලින් ගොඩක් අලාභ හානි වෙලා තියෙනවා ගෙදර වාහන වලට.. ගෙදර තියෙන ඉලෙක්ට්‍රික් බඩුවලට එහෙම..
    තාත්තට කාලය මුදල් හැමදේම වියදම් වෙලා තියෙනවා..

    ඒත් කවදාවත් මට වචන්යක්වත් කියලා නෑ.. හරි අපි හදා ගමු කියල විතරයි කියන්නෙ..කරපු දෙයක් හරි ගියොත් ඉතින් ගොඩක් අගේ කරනවා.
    ඒවා හිතද්දි ඒ දේවල් මාරම වටිනවා කියලා තේරෙන්නෙ දැන් තමයි

    මටත් ඔය අතින් හම්බවෙච්ච සපෝට් එකනම් උපරිමේටත් ටිකක් එහා... මං බඩු මුට්ටු කඩලා තියනවා ඇතිවෙන්න මොඩිෆයි කරන්න ගිහිල්ල. :yes: ඕනකරන දෙවලුත් අරන් දුන්නා හිමින් හිමින්.. ඩ්‍රිල් ,ග්‍රයින්ඩර් 10 වසරෙදි කම්ප්‍රෙෂර් එකක් අරන් දුන්නා.:love::love::love: පස්සෙ තව බඩු ගොඩාක් ගත්තා.. දැන්නම් පට්ට බඩු තොගයක් තියනවා...:cool: නිදහසත් තිබ්බා ඕනවටත් වැඩියෙන්..
    හැබැයි ඒවා පොඩ්ඩක්වත් අපතේ ගියේ නෑ... :yes::yes:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩේ බං උඹට කියන්න මටත් තිබුනේ ඔ හොම කේස් එකක්. :baffled::baffled::baffled:

    දවසක් ඔෆිස් එකෙදිම හිට්ටා. සික්කා කියනවා හොඳ තැනකට දාලා හදවන්නලු. ඌ කට ඇරන් බලන් ඉන්දෙද්දි මම CDI එකක් ගෙනාවා. බෑග් එකෙන් ටූල් ටික ගත්තා අමුණගත්තා ආවා. :D

    පස්සෙනං බයික් එකේ වයරින් එක මාරු කරා. ඊට පස්සේ CDI එකනං තාම ගියේ නෑ. හැබැයි පෙරේදා ආපහු Rectifier එක ගිහින් තිබුනා. බැටරියත් බැහැලා. UPS එක ගලෝලා ගැහුවා බැටරියට. Rectifier එක ගෙනල්ලා දැම්මා. බඩු වැඩ. :D:D:D:D

    පට්ට.:yes::yes: මාත් පාවිච්චි කරන්නේ UPS එක තමා...:P:P

    විලි ලැජ්ජාවක් නැතුව පාර මැද්දේ බයික් එක ගලෝගෙන කඩවල්වල තියන CDI ඔක්කොම මාරු කරලා තියනවා බන් මං.:baffled: එක්කෝ ඒවට ස්ටාර්ට් වෙන්නෙම නෑ.එක්කෝ අයිඩ්ල් එකෙන් එහාට රේස් වෙන්නේ නෑ. රීකන්ඩිෂන් ජපන් ඒවට දුවනවා තියන එක වගේම මිස් එකකුත් එක්ක. ඉතින් හොයපන්කෝ ලෙඩේ. :dull: අපේ යුරාජ් මාමා දන්නවා මං කාපු කට්ට..:yes:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔන්න කුකුළනි..... තොපි පුල පුලා බලාගෙන හිටපු...... ස්ටියරින් වීල් එක වමට කැපුවහම..... රෝද දකුණට හැරෙන ජාතක කතා වස්තුව....... :D :P

    ඈ බොල මේ තියෙන්නේ ගින්දර වගේ බඩු...:yes::yes::yes:

    හරියට වැඩක් කරන පොරකගෙන් පරක්කුවෙලාහරි කරගන්න එක හොඳයි හදිස්සිය පැත්තක දාලා... අපේ වෑන් එක දෙපාරක් පිට පිටම එන්ජින් රිපෙයාර් කරන්න වුනා ඔහොම වැඩකාරයා කියලා කියන පන්ඩිත බාසෙක් නිසා...:angry:

    අර ගොන් බාසා ඊට පස්සෙ උගෙ බස් එකට අර බොක්ස් එක හයිකරන් දිව්වද දන්නෑ....:rofl:
     
    Status
    Not open for further replies.