INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II `APRIL 05`

d_lucifer

Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    අද නං එන එක සුවර් නෑ කුකුලෝ :sorry: හවස් වෙනකන් ඉන්නවනේ. පුළුවන් උනොත් හවස් වෙලා හරි ඇවිල්ල යන්ඩ එන්නං :dull:

    වැඩේ හොඳට කරගෙන යන්න සුබ පතනවා :yes:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    අනුරාධ මාපා
    මහේෂ් සේනාධීර
    සෝමපාල
    පමිඉම සනිටුහන් කළා
    මල් පප්පා මගින් ගනු ලැබේ
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,355
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    හෙට වහීද (වහිනව)


    වැසි තත්වයකදී කිරීමට දේවල් බොහොමයක් ඇත. ...........:lol: බෝල සෙල්ලම් කිරීම පැත්තකට දමා ඇග රත් කිරීම ඒ වෙලාවේදී මුල් තැනට පැමිණේ