windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

rejectzion

Active member
  • May 14, 2011
    541
    237
    43
    Kohomada 4n eka hodaida...

    ඔව් :) එළ .... තාම හුරු නෑ ;)

    සෙල්ෆි ස්ටික් එක හම්බුනාද බන්
    ඔව් ඔව් හම්බුනා ඒක freeදෙනවනේ :D

    mat gatta ada greenware eken.17500 :nerd: .selfi stick dunne nam na. selfi stick ekat ekka 17700k lu.softlogic wrenty kiyala dunne.mata sure na eth.kohomada hoyaganne eka:dull:

    අයියෝ බං ... :( මට පෙන්නේ උබව රවට්ටලා ..liberty එකේ හැම කඩේකම selfie stick free දෙනවනේ. පත්තරෙත් තිබ්බේ free නිසා ගන්න තැන් වලින් ඉල්ල ගන්න කියල.
    මං ගත්තෙත් liberty එකෙන් තමා අද .17,000 :)
     
    amila1amila

    Junior member
  • Oct 30, 2013
    288
    21
    18
    අයියෝ බං ... :( මට පෙන්නේ උබව රවට්ටලා ..liberty එකේ හැම කඩේකම selfie stick free දෙනවනේ. පත්තරෙත් තිබ්බේ free නිසා ගන්න තැන් වලින් ඉල්ල ගන්න කියල.
    මං ගත්තෙත් liberty එකෙන් තමා අද .17,000 :)[/QUOTE]

    :(:(:(:(:(:(
     
    rejectzion

    Active member
  • May 14, 2011
    541
    237
    43
    daily data usage එක check කරගන්න app එකක් තියනවද මචං ලා .....?
     
    rejectzion

    Active member
  • May 14, 2011
    541
    237
    43
    අයියෝ බං ... :( මට පෙන්නේ උබව රවට්ටලා ..liberty එකේ හැම කඩේකම selfie stick free දෙනවනේ. පත්තරෙත් තිබ්බේ free නිසා ගන්න තැන් වලින් ඉල්ල ගන්න කියල.
    මං ගත්තෙත් liberty එකෙන් තමා අද .17,000 :)

    :(:(:(:(:(:([/QUOTE]

    හෙටම ගිහින් බලපන් උන්ට කියලා . company warrenty එකත් ඒ ගමන්ම චෙක් කර ගනින්.
     
    amila1amila

    Junior member
  • Oct 30, 2013
    288
    21
    18

    හෙටම ගිහින් බලපන් උන්ට කියලා . company warrenty එකත් ඒ ගමන්ම චෙක් කර ගනින්.[/QUOTE]

    aye yanna giyama epa wenawa bn. :no: ubata dunna warenty card eka monaawageda
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Lumia 535 tv ekata gahala sd card eke thyna ewa balanna baha ne bn.android 4n nam puluwan.wisadumak ndda mekata?

    මගේ පැනසොනික් වේරා එකේ නම් පුලුවන් ඩේටා කේබල් එකෙන් ගහලා බලන්න.ඕන තරම් වින්ඩෝස් ෆෝන්ස් වලින් ඒ වගේ බලලා තියනවා.මෙමරියෙන්ද,ඉන්ටනල් මෙමරියෙන්ද බැලුවේ කියලා හැබැයි මතක නෑ.
     
    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,200
    686
    113
    Mage 535 eka samahara velavata zoom vela stuck venava.restart karala thamai hari yanne.elakiriye video play venneth ne.
     
    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,718
    495
    83
    .meee machanla 535 ekkee sccrean eke rotate kkkoranne kohomede bunng?
    tawwe sammssung wagee touch eekee adjusst kerrenne kohomeede?thxx
     
    Jimmy Neutron

    Well-known member
  • Jan 29, 2014
    1,466
    135
    63
    මගේ පැනසොනික් වේරා එකේ නම් පුලුවන් ඩේටා කේබල් එකෙන් ගහලා බලන්න.ඕන තරම් වින්ඩෝස් ෆෝන්ස් වලින් ඒ වගේ බලලා තියනවා.මෙමරියෙන්ද,ඉන්ටනල් මෙමරියෙන්ද බැලුවේ කියලා හැබැයි මතක නෑ.

    ela ela
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Mage 535 eka samahara velavata zoom vela stuck venava.restart karala thamai hari yanne.elakiriye video play venneth ne.

    Settings -> Ease of Access -> Screen Magnifier ගිහින් ඕක ඕෆ් කරපන්.
    එලකිරියේ නම් සීන් එකක් තියනවා තමා ඒත් එහෙම වෙන්නේ එලකිරි එකේ ඒවාට විතරයි.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    .meee machanla 535 ekkee sccrean eke rotate kkkoranne kohomede bunng?
    tawwe sammssung wagee touch eekee adjusst kerrenne kohomeede?thxx

    SETTINGS > screen rotation. Switch Rotation lock to On

    සෙටින්ග්ස් වල ටච් කියලා එකක් තියනවා.ඒකෙන් කරගනින්.
    මට මතක නෑ හැබෑයි ටච් එක ඇඩ්ජෙස්ට් කරන්න පුලුවන්ද කියලා 535 එකේ.
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Carl Zeiss optics කියන්නේ ලෝකේ හොදම තත්වේ කැමරා ලෙන්ස් හදන කොම්පැණි එකක් ගොඩක් NOKIA කැමරා වලට Carl Zeiss Lens එක තමයි දාන්නේ Carl Zeiss දාන ඒවායේ පිටිපස්සේ කැමරා එක ලග Carl Zeiss කියලා ගහලා ඇති , http://en.wikipedia.org/wiki/Carl_Zeiss

    lumia 730 , ඩිස්ප්ලේ එක හොදයි මචං ,ක්ලියර් බ්ලැක් එකනේ ,
    මයික්‍රොසොෆ්ට් එකෙන් කියන්නේ 730 කියන්නේ 720 කියලා ආව ෆෝන් එකේම අප්ග්‍රේඩ් එක කියලා,
    720 ට වඩා 730 ගොඩාක් වැඩිදියුණු කරලා තියෙනවා ,
    720 මම පාවිච්චි කරලා තියෙන නිසා 730 ගැන හිතාගන්න පුළුවන් ,

    copany ekak newe,hodama company eka.
     
    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,718
    495
    83
    SETTINGS > screen rotation. Switch Rotation lock to On

    සෙටින්ග්ස් වල ටච් කියලා එකක් තියනවා.ඒකෙන් කරගනින්.
    මට මතක නෑ හැබෑයි ටච් එක ඇඩ්ජෙස්ට් කරන්න පුලුවන්ද කියලා 535 එකේ.

    thx machoo. tawe mate kiyahallako video potos ehema lock kerenne puluwwn hode app ekak.
    tie tike im loving to lumia hehehe
     
    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,718
    495
    83
    adee me pne eke maara fast ne bung.....eekohomede eheme wenne ?magee s2 eketa wada fast ne bung taame mate tkiak awl awl wagee windows first phone eke hinde
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    adee me pne eke maara fast ne bung.....eekohomede eheme wenne ?magee s2 eketa wada fast ne bung taame mate tkiak awl awl wagee windows first phone eke hinde

    S2 එකට වඩා Windows වල තියන අඩුම 4න් එකත් speed බන්
    512 Ram වලිනුත් OS එක smooth වැඩ
     
    Status
    Not open for further replies.