Amazing Israel Part 2

ITapathaya

Active member
  • Jul 12, 2011
    396
    25
    28
    38
    Nittambuwa
    me lipiya kiyawaddi mata mathak une mage yaluwekge thaththa kenek meeta awrudu 8kata withara issara apith ekka kiyapu kathawak ( ee yaluwage thaththa charted mechanical engineer kenek, dan nam marila)
    " Sinhalayo kiyanneth Yudewwo wagea honda molayak thiyenawa jaathiyak,,, "
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,694
    10,770
    113
    Sherwood වගේ තැනක
    කලින් එක වගේම පට්ට බන් ! මේවට රේප් දීලත් මදි .. මේ වගේ ත්‍රෙඩ් වැටෙන්න වැටෙන්න තමයි කිරියත් ලස්සන වෙන්නේ ... ඒ නිසා තැන්ක්ස් !
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Bible eke hatiyata Israyel kiyanne dewiyan wahansege thoragattu janathaawa :yes: Dewiyan wahanse e ayata porondu wenawa kiriyen paniyen ithiren deshayak denawa kiyala..e nisa aya daksha wenna puluwan anith jathinta wada..mokada e aya anith jathinta wada aashirwadalath janathawak :dull:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    N♥K_forever;18142180 said:
    machan lassanatat liyalath thyrnwa..

    mta podi help ekak deepan
    http://www.whale.to/c/mossad_in_sri_lanka.html

    oke kiyala tyna de athhada..and oke tynne mozzad eka ltte ekata udaw kala kiyalada..mage eng echharama hoda na..waradi wdhkta therum gathhada danne na..plz help me with this. ..

    කිසිම දෙයක් ඔප්පු වෙලා නම් නැහැ. නමුත්
    By Way of Deception කියන පොතේ නං mossad එක දෙපැත්තටම ආයුධ, ට්‍රේනිං දුන්න කතා කියවෙනවා. එහෙම දීලා මුං කියනවා

    "අපි කාටවත් වෙනසක් කළේ නැහැ. අපි සිංහලයො වගේම දෙමළුන්ටත එක වගේම උදව් කළා"


    කොටින්ම මහවැලි project එකත් අපේ අය මුංගෙ ලණු කාලා හදපු එකක් කියලයි කියන්නෙ
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN

    කොටින්ම මහවැලි project එකත් අපේ අය මුංගෙ ලණු කාලා හදපු එකක් කියලයි කියන්නෙ

    ඇයි බන් එහෙම කියන්නේ පුලුවන් නම් කියපන්කෝ.

    :):):)
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    ආයේ වෙන කිසි කතාවක් නැ සුපිරිම නුලක්

    රේප් 10+