මොකද්ද බොල මේ twin turbo?මෙන්න මේවට තමා එන්ජින් කියන්නේ...
ඔය හයිබ්‍රිඩ් අනාතයෝ එහෙම මෙව්වා හොයන්න එපා උබලගේ වාහන වල.. මෙව්වා ඕවගේ නෑ..
![]()
![]()
මොකද්ද බොල මේ twin turbo?

1500cc, 4 Cylinder, Short Stroke 


අහවල් ඒකටද බන් ඹය මැද්දෙන් Joint ඒකක් දාලා තියෙන්නේ direct දෙන්නේ නැතුවSingle Turbo.... BMW M12 Turbo F1 Engine එක.. 80 ගණන් වල පාවිච්චි කරේ..1500cc, 4 Cylinder, Short Stroke
![]()
![]()
අහවල් ඒකටද බන් ඹය මැද්දෙන් Joint ඒකක් දාලා තියෙන්නේ direct දෙන්නේ නැතුව
බර යැමක් යනවා ඇති නේ

Fully Tuned = 1400HP1400HPTuned Exhaust පුතේ.. 1500cc 4 Cylinder එන්ජිමකින් 350 kmph...Fully Tuned = 1400HP

පිසුසුනේ බන් one:1 වගේ කතාවක්නේ කියන්නේ පොල් මාමි තරහ වෙන එකක් නැ මයේ හිතේ මමත් කට්ටක් දැම්මට.
මුලින් කියන්න ඕනි මට කාර්මික දැනුමක් නැති අතර අරහෙන් මෙහෙන් දැනගත් අහාගත් ඉගෙනගත් ඒවා ඇති අතර මම මේ කරපු වැඩේ කරන්න හොද ක්‍රමයක් ඔබතුමාලා දන්නවා ඇති..............
..................
වැඩේ ඉවරද නැත පින්වතුනි ඊයේ දවසම මේ කට්ට තමා...
මෙන්න මෙහෙමයි මම කටු කියවන්නේ.....
මේක රොකට් එකක් වගේ යනවනේ. නැත්නම් ඉතින් කියවපු තැන හොයාගෙන හමාරයි.
![]()







පරන වාහන වල නම් ස්ටාට් කරනකොට බරාාස් ගාලා සද්දයක් ඒනවා ඹක ගෙවිලා හරියට සෙට් වෙන්නේ නැති උනාම ඒ වෙලාවට ගියර් ඒකකට දාලා ආයේ නිව්ටල් කරාම ස්ටාට් වෙනවා බොහොදුරට ඒත් නැත්තම් ගියර් ඒකකට දාලා වාහනේ ටිකක් ඉස්සරහට හරි පස්සට හරි යවලා ක්ලච් ඒක අතැරියානම් ඉවපස්සේ ස්ටාට් කරගන්න පුලුවන්
වාහනයක් එන්ජිම නවත්තද්දී සාමාන්‍ය විදිහට නැවත්තුවනම් ආයේ ස්ටාර්ට් කරනකොට ස්ටාර්ට් වෙන්නේ නැත්තම් ඒ ලෙඩේට හේතුව 99% ක් ම T belt එක නෙවෙයි.. වාහනයක් ස්ටාර්ට් කරද්දී අපි ස්ටාර්ටර් මෝටරෙන් කරන්නේ වාහනේ එන්ජිමේ ක්‍රෑන්ක් එකට සම්භන්ධ කරලා තියන ෆ්ලයි වීල් එකේ තියන ring gear එකෙන් වාහනේ එන්ජිම කරකවල එජිමට පන ගන්න සහයෝගයක් දෙන එකයි. ෆ්ලයි වීල් එක කියන්නේ මෙන්න මේ වගේ එකක්.

2C Engine නේ...... ලොවෙත් යනවා කැත යාමක්.....
ක්ලච් එක ඔෆ් වෙන්නේ උඩම යාන්තම් සෙන්ටි මීටර් භාගෙක විතර ප්‍රමාණෙක...... පට්ට කන්දක (කොස්වත්තේ පයිප්ප පාරේ) කන්ද මැදදි තර්ඩ් එකේ හොදටම ස්ලෝ උනා..... සෙකන්ඩ් එකට දැම්මා..... ම්හු...... එන්නේ නෑ ඈදලා..... ෆස්ට් එකට දාලා ඈක්සලේටරේ පෑගුවා ලෑල්ලටම....... කර ගද ගහගෙන කෑ ගහගෙන ඈදලා ආවේ........
මාමණ්ඩි ඉතින්.... පොලොන්නරුවේ ගෙදරින් එලියට දානකොට සෙකන්ඩ් එක..... ගෙදරට පොඩ්ඩක් එහා තර්ඩ් එක..... ඊට පස්සේ ඊලග හන්දියෙදි ෆෝත් එක..... ආයේ ඉතින් ඒ ගමන කදුරුවෙලින් නතර කරනකම්ම...... ස්පීඩ් එක 20Km/h වලට විතර අඩු උනත්...... ගියර් අඩු කිරිල්ලක් නෑ..... ඒ ගියර් එකේම තමා නතර කරනකම්ම......

ඹය යතුරේ කෙස් ඒක කපපු යතුරකට නෙවේ ඹරිජිනල් ඒකටත් ඒනවා බන් ටිකක් ගෙව්නාමහම්මේ අද යාන්තම් සුපිරි කට්ටක් සෙට් වෙන්න ගිහින් යාන්තම් බේරුනා...... කට්ට සෙට් උනා නම්..... අද රෑ ටවුන් එස් 52- එකක් ඈතුලේ...... මදුරුවෝ තල තල ඉන්න තිබ්බා හෙට උදේ වෙනකම් දෙහිවල සූ එක ලගට වෙලා.....![]()
මාමණ්ඩිගේ ටවුන් එස් එක අරන් අද රවුමක් ගැහුවා ගෙදර කට්ටියත් එක්ක...... මගේ ඩ්‍රයිවින්.....![]()
2C Engine නේ...... ලොවෙත් යනවා කැත යාමක්.....
![]()
මම නවත්තලා සූ එක ලග..... යතුර ලොක් පොෂිෂන් එකටම දාලා ගියේ...... අම්මා ගහයි බැට් එකෙන් කිව්වලු.... ඈවිත් යතුර දානවා දානවා ලොක් එක ඈරෙන්නේ නෑ.... හෆ්ෆේ... හෙන ගේමක් දීලා යතුර යාන්තම් ලොක් එකෙන් පන්න ගත්තේ..... ඔරිජිනල් යතුර නෙවේලු..... කපපු යතුරක්ලු........![]()
ඔරිජිනල් යතුර.... ටින්කරින් + පේන්ට් වලට දාපු වෙලාවේ..... ඒ අ.හු.වේ. බාසා නැති කරලලු...... තව පොඩ්ඩෙන් යතුරු වැඩ දන්න ඩයල් එක්ක හොයා ගන්නකම් අද එතන....![]()
ආ අදම ඒ වාහනේ තව පරිප්පුවක් සෙට් උනා..... ඒකේ ක්ලච් ප්ලේ එක නෑ චිට්ටක්වත්.....ක්ලච් එක ඔෆ් වෙන්නේ උඩම යාන්තම් සෙන්ටි මීටර් භාගෙක විතර ප්‍රමාණෙක...... පට්ට කන්දක (කොස්වත්තේ පයිප්ප පාරේ) කන්ද මැදදි තර්ඩ් එකේ හොදටම ස්ලෝ උනා..... සෙකන්ඩ් එකට දැම්මා..... ම්හු...... එන්නේ නෑ ඈදලා..... ෆස්ට් එකට දාලා ඈක්සලේටරේ පෑගුවා ලෑල්ලටම....... කර ගද ගහගෙන කෑ ගහගෙන ඈදලා ආවේ........
![]()
මාමණ්ඩියාට දෙහි කැපුවා මම..... මේක මෙහෙම දිව්වොත්...... ක්ලච් ප්ලේට් ප්‍රෙෂර් ප්ලේට් ඔක්කොටම අබ සරණ තමා කියලා......මාමණ්ඩි ඉතින්.... පොලොන්නරුවේ ගෙදරින් එලියට දානකොට සෙකන්ඩ් එක..... ගෙදරට පොඩ්ඩක් එහා තර්ඩ් එක..... ඊට පස්සේ ඊලග හන්දියෙදි ෆෝත් එක..... ආයේ ඉතින් ඒ ගමන කදුරුවෙලින් නතර කරනකම්ම...... ස්පීඩ් එක 20Km/h වලට විතර අඩු උනත්...... ගියර් අඩු කිරිල්ලක් නෑ..... ඒ ගියර් එකේම තමා නතර කරනකම්ම......
![]()
![]()
ඔය වාහනේ හින්දම ඔහේ දුවනවා.... ඉන්දියන් ඈල්ටෝවක් ගන්න හදනවා මේක දීලා..... මම කිව්වා පිස්සු නටන්න නම් එපා කියලා...... අවුරුද්දෙන් ඉන්දියන් හුචක්කුව බිමට පත බෑවෙයි.....![]()


ම්ම් දන්න කට්ටිය කියන්න බලන්න වාහයක් තල්ලු කරලා ස්ටාට් කරනවානම් දාන්න සුදුසු ගියර් ඒක මැනුවල් ගියර් වල හොදේ
තර්ඩ් එක තමා මට නම්........ බස් වලට සෙට් වෙන්නෙත් තර්ඩ් එක...... FB15
ගෙදර නිකන්ම තිබිලා බැටරි බැස්සහම..... පොඩි තල්ලුවෙන් ස්ටාර්ට් වෙන්නෙත් තර්ඩ් එක තමා......

ඹව් ඹව් මචො ගොඩාක් වෙලාවට තර්ඩ් ඒකතර්ඩ් එක තමා මට නම්........ බස් වලට සෙට් වෙන්නෙත් තර්ඩ් එක...... FB15
ගෙදර නිකන්ම තිබිලා බැටරි බැස්සහම..... පොඩි තල්ලුවෙන් ස්ටාර්ට් වෙන්නෙත් තර්ඩ් එක තමා......
![]()
රිවස් එකට ස්ටාර්ට් කරලා තියෙනවා අපි ඉස්සර ඉසුසු ජර්නි යක් අපේ තිබ්බ......![]()


මේකේ එන්නේ ක්ලච් එක ඔටෝ එජස් ද.....??
නොසල් ටික ප්‍රෙෂර් කරලා හයි කරා.... දුමත් නෑ.... අදිනවා නෙවේ විදිනවා......

ක්ලච් එක එජස් කරොත් හරි යන එකක් නැද්ද සිද්දිය.....??මේකේ එන්නේ ක්ලච් එක ඔටෝ එජස් ද.....??
එක පාරක් මාමණ්ඩියා එන්ජිමක් තියන්න ලෑස්ති උනා..... දුම වැඩි..... අදින්නේ නෑ කියලා..... මම පොලොන්නරු ගිහින් කදුරුවෙල ටවුමේ ඩීසල් පම්ප් කඩේකට දාලා...... නොසල් ටික චෙක් කරා..... නොසල් වලින් ඩීසල් විදින්නේ නෑ..... වැක්කෙරෙනවා......නොසල් ටික ප්‍රෙෂර් කරලා හයි කරා.... දුමත් නෑ.... අදිනවා නෙවේ විදිනවා......
![]()
නුවර එලිත් ගිහින් ආවා ඊට පස්සේ ගින්නක් නැතුව..... මම අරන් ගියේ.....![]()
![]()
ඒක කන්ද සහ පල්ලම නිසා මේකේ 5 වෙනි ගියර් එකක් තියෙනවා කියලා දැනන් හිටියේ නෑ...... ලිවර් එක ලග ගහලත් නෑ...... පෙරේදා නිකමට හයිවේ එකේදි දාන්න ට්‍රයි කරා ගියර් එකක් තියේද බලන්න..... මේන් තියෙනවා කියහන්කෝ 5 වෙනි ගියර් එකකුත්......![]()
![]()
තර්ඩ් එක තමා මට නම්........ බස් වලට සෙට් වෙන්නෙත් තර්ඩ් එක...... FB15
ගෙදර නිකන්ම තිබිලා බැටරි බැස්සහම..... පොඩි තල්ලුවෙන් ස්ටාර්ට් වෙන්නෙත් තර්ඩ් එක තමා......
![]()
රිවස් එකට ස්ටාර්ට් කරලා තියෙනවා අපි ඉස්සර ඉසුසු ජර්නි යක් අපේ තිබ්බ......![]()

ඹව් ඹව් මචො ගොඩාක් වෙලාවට තර්ඩ් ඒක![]()
වැඩිපුරම ගියර් බොක්ස් වල කෙල වෙන්නෙත් තර්ඩ් එකම තමා........ රෝසා දෙකට ගියර් බොක්ස් ම හතරක් තිබ්බා..... ජර්නියට ගියර් බොක්ස් දෙකයි....... කෝස්ටරේට ගියර් බොක්ස් එකයි..... ඒකට තිබ්බේ රෝසා ගියර් බොක්ස් එකක්ද කොහෙද හොයා ගන්න නැතුව........ 