ඔෆිස් එකේ Internet බ්ලොක්ද ?

AshenTM

Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    ඔෆිස් එකේ Internet බ්ලොක්ද ?

    ඔෆිස් එකේ Internet බ්ලොක්ද ? :yes: :confused:
    මෙන්න නියම විසදුම
    :shocked: :shocked:

    9qcs2r.jpg


    පොඩි software කෑල්ලක් මේක ;) ;)
    install කරලා එන window එකේ connect button එක ඔබන්න විතරයි තියෙන්නේ.
    Facebook, Youtube, Elakiri වෙබ්සයිට් වල ඇති වෙනකන් surf කරන්න පුළුවන් ඊට පස්සෙ.
    :yes: :yes: :yes: :lol: :lol:
    පුදුමෙ කියන්නේ මේක දෙන්නෙ සම්පූර්ණයෙන්ම නොමිලේ.
    8mb වෙන්නෙ setup file එකත්.
    Official Website එකෙන්ම බාගනිල්ලා.
    මෙන්න link එක

    https://www.betternet.co/


    වැඩේ ගොඩ නම් සලකලා පලයන්....... :yes::yes::yes::yes:

    PS -
    Android / iOS වලටත් තියනවා මේකෙ App එකක්.
    ඇතිවෙනකන් බාගනිල්ලා. :shocked: :shocked:
    Phone එකේ software update කරගනිල්ලා !!! :lol: :lol: :lol:
    එහෙනම් මම ගියා !!!

    :lol::lol::lol:
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    මේකත් hotspot shield වගේද බන්?

    hotspot shield වගේ තමා බන්. ඒත් දැන් එන වෙබ් filter එකට hotspot shield එකත් වැඩ නෑ. අනික ඒක රෙගිස්ටර් කරන්නත් ඕනනේ මේක තනිකර free
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    uba dunnu site ekath office eke block kiyahanko :lol:

    :lol: :lol:
    ඔව් බන් block නම් ඒ site එකත් block තමා. phone එකෙන් වත් download කරලා install කරගනින්.
    නැත්නම් proxysite.org එකට ගිහින් අර ලින්ක් එක පේස්ට් කරලා download කර ගනින්
    :lol: