ඔෆිස් එකේ Internet බ්ලොක්ද ?
ඔෆිස් එකේ Internet බ්ලොක්ද ?

මෙන්න නියම විසදුම

පොඩි software කෑල්ලක් මේක

install කරලා එන window එකේ connect button එක ඔබන්න විතරයි තියෙන්නේ.
Facebook, Youtube, Elakiri වෙබ්සයිට් වල ඇති වෙනකන් surf කරන්න පුළුවන් ඊට පස්සෙ.

පුදුමෙ කියන්නේ මේක දෙන්නෙ සම්පූර්ණයෙන්ම නොමිලේ.
8mb වෙන්නෙ setup file එකත්.
Official Website එකෙන්ම බාගනිල්ලා.
මෙන්න link එක
https://www.betternet.co/
වැඩේ ගොඩ නම් සලකලා පලයන්.......

PS -
Android / iOS වලටත් තියනවා මේකෙ App එකක්.
ඇතිවෙනකන් බාගනිල්ලා.

Phone එකේ software update කරගනිල්ලා !!!

එහෙනම් මම ගියා !!!