INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II `APRIL 05`

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    බස් එක නම් අල්ලා ගත්තා...:yes::yes: නලීන් අයියා ඩ්‍රයිවින්ග් සීට් එකේ හිටියට වාහනේ අරන් ගියේ අපිටික.. ;);) නලීන් අයියා බඹන මතේ උපරිම... :D:D

    :lol::lol::lol:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මුළු ඇගම රිදෙනවා ඔයි...
    වෙනිවැල් ගැට එකක් වත් තම්බලා බොන්න ඕනේ :(:(
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    අයාලෙ ගිහින් සෙමි ආපු ටීම් ගමයා..:D

    Apr1e15.jpg

     
    • Like
    Reactions: sudumalli2009

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බස් එක නම් අල්ලා ගත්තා...:yes::yes: නලීන් අයියා ඩ්‍රයිවින්ග් සීට් එකේ හිටියට වාහනේ අරන් ගියේ අපිටික.. ;);) නලීන් අයියා බඹන මතේ උපරිම... :D:D

    :lol: :lol:
    මයේ මාමා.....
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    මුළු ඇගම රිදෙනවා ඔයි...
    වෙනිවැල් ගැට එකක් වත් තම්බලා බොන්න ඕනේ :(:(

    ඔව් ඉතිං ඕවරේට වයිඩ් 6,7 දැම්මම රිදෙනවා තමයි.. :rofl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව් ඉතිං ඕවරේට වයිඩ් 6,7 දැම්මම රිදෙනවා තමයි.. :rofl:

    මුළු ඇගම රිදෙනවා ඔයි...
    වෙනිවැල් ගැට එකක් වත් තම්බලා බොන්න ඕනේ :(:(

    :lol:
    සෑහෙන්න බෝල ගානක් දාන්නත් ඇති මයේ හිතේ.. මම ඉන්නකන් සෑහෙන්න දැම්මා. ගියාමත් දාන්න ඇති නේ..
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    100ක් ගැහුවත් චේස් කරනවා ඩෝහ් :rofl::rofl:

    ඒක තමා. මාත් පින්තූර බලල්ද්දි දැක්කේ කලින් හිටිය අය ගොඩක් නෑ කියලා. ගමයා, පසනා, DLM, උඹලා ඇතුලු කීප දෙනෙක් හිටියා දැක්කා මිසක් අනික් ගොඩක් අලුත් මූණු :sorry::sorry:

    ow bn mahesh aiya hitiya.e set ekenuth mahesh aiya witharai kln apu ekekta hitiye.
    somapala awa.
    tshit hitiya.gamayage love eka supurudu paridi :D
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    menna api gaththu group pic ekae team colombo moments tikak

    33o41me.jpg


    91jb4i.jpg


    25fptsh.jpg


    140xmw1.jpg


    2iramw4.jpg


    me inne ape team colombo gamayalata 145k ghapu match eke field ekata enakota...

    23kuu0w.jpg


    ogymty.jpg



    menna buwaaa...full athal eka dunne...ek name ekanam danne na...galle ennamae keyanne..ground eka wateta dance parawal damma..ape team ekata full sup ekak dunna me sahodaraya...ela kollek...galle ennamae kuwe..habae mu thama ground ekeda danne na....

    jb4xdz.jpg


    menna kandy vs colombo final eke clicks tikak......

    2rhv59k.jpg


    mkvx2g.jpg


    52cmyx.jpg


    x40vmg.jpg


    gamaya monaadhoo hackerta keyanawa...

    2yo3nf6.jpg


    Hacker T sahodaraya wisin jayaggraahi team colombo captain( ncsupn neda me) wetha kusalaanaya perinamuu awasthawa....

    316ky2f.jpg


    2n7fgur.jpg


    mama cup ekata umma ekak dunna awasthaawa..meka set karaganna awwe kaapu katta...ammiyooo..

    nzkopj.jpg


    hacker T sahodaraya samaga...

    2cn37t.jpg



    would like to specially thank all who supported to this event to be a great success...if it is without hacker T non would be possible...im kindly requesting from all of u who came or couldn't come to be apart of this amazing event to come next year by supporting hacker n the crew to organizing this event to be the biggest event of the sri lankan internet community...hopeing tht next year will be bigger better nd much more fun...thanks for the memories...


    pattai machn
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම එද්දිම 11 ට විතර මතකයි ලකුනු 5 කට ටීම් එකක් ඕල් අවුට් වුනා. වයිපරේ කින්ඩිය දානව ලකුනු 5 ට ඕල් අවුට් වුනා කිව්වම. අයියෝ විකට්..