anthimata 5 ta all out una team eka cup ekath issuwalu![]()
![]()
එකනේ කියන්නේ නිකම් හෙන ගහනවා වගේනේ අන්තිමට ගැහුවේ...

5ට අවුට් උන තරහටද මන්දා...

anthimata 5 ta all out una team eka cup ekath issuwalu![]()
![]()

5ට අවුට් උන තරහටද මන්දා...

ඔය ෆොටෝ ගහල තියන්නේ කට්ටිය හිටිය තැන ඉදන්.. එකයි ඉන්න උන් පෙන්නේ නැත්තේ උන් පිටි පස්සේ...![]()




ICC eka mage athe putha thiyenne. eye koti 20k deela mama eka mage namata gatta..........![]()


අම්මේ ලොකු දෙයක්....
මාව කාල නෑ හොද වෙලාවට......

හොද හොද එව්වා තවම එලියට ආවේ නෑ..
හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙටයැ කියන්නේ...

genu lamai kothanada kattiya ethana
ekai penna nette neda![]()



ado ewage ewa ithin api gaawa arenna wena kaa gawada thiyenne. suuu gaala 4 denek innawa
![]()


අම්මපා සොමෙත් ලේසි පැණි හැලිල්ලක් නෙවෙයි හලල තියෙන්නේ.....සෝමේ.....![]()

ow ow ape blank team ekata 5 kata out una colombo team eka tamai dinne


මගේ එකක් දැම්ම දවසට අර ඇමසියා එයි නැට්ට ෆුකේ ගහං දුවගෙන....
පොඩ්ඩක් ඉන්න කිබුල් මාමි.. කට ඉස්සර කරගන්න එපා..හොද හොද එව්වා තවම එලියට ආවේ නෑ..
හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙටයැ කියන්නේ...
![]()

![]()
ashiqui 2.5![]()

![]()
මේ ඉන්නේ (තව පොඩ්ඩෙන්) winning ටීම් එක.. අර එක්කෙනෙක් කෝටි ගානක් සල්ලි අරන් තරග පාවා දුන්නේ නැත්නම් කොහොම හරි දිනාගන්න තිබුන..![]()



අන්තිම මැච් එකටත් අල්ලස් ගත්තයි කියල තමයි ආරංචිය පරදින්න..uba magulak kiyanawa mam pawa dunne ape match ekak newey ara kellasupunlage team ekata ekek aduwela mawa gaththane anna e match eka tama mama pawa dunne
ape team gahapu match wala ithin dakkane kolla lassanata gema dunna![]()


අපි ඉතින් හැමවෙලේම දැක්කේ විනාඩි පහෙන් පහට මහේන්ද්‍ර අයිය විටමින් වගයක් ගන්නවා පහලට බැහැලා එහෙම..අම්මේ ලොකු දෙයක්....
මාව කාල නෑ හොද වෙලාවට......
අර අල්ලස් ගත්ත සල්ලිද මන්ද..ICC eka mage athe putha thiyenne. eye koti 20k deela mama eka mage namata gatta..........![]()

mam newe bun ape ball karapu un denneknam aranඅන්තිම මැච් එකටත් අල්ලස් ගත්තයි කියල තමයි ආරංචිය පරදින්න..![]()

මගේ friends request එක accept කරන්න.................mam newe bun ape ball karapu un denneknam aran
ekekge over ekata 30y
anikage 25k da koheda![]()

අප්පද බෝල ඒ උඹද.. කලින් කියන්න එපැයි..

