අයාලෙ ගිහින් සෙමි ආපු ටීම් ගමයා..
![]()
අඩේ මේක ඔරිජිනල් එක ප්රයිවෙට් එකේ එවපන්කෝ...
අයාලෙ ගිහින් සෙමි ආපු ටීම් ගමයා..
![]()
තෝ ගාව කොහොමද එව්වා තියෙන්නේ...ganu lamainge exclusive grp 4to eka man gaawa daandoo nodaandoo kiyala me hitha hitha inne



බයට? කාටද බන්? එලකිරි එකේ මට බය වෙන්න උන් නැහැ....![]()
මම හදිස්සියෙ ආවෙ බන් වයිපරේට ඉන්ටර්විව් එකකට යන්න තියෙද්දි කැළණියෙ. ඔලුව දැම්ම. මම ගියා.. යද්දිත් ටිකක් පරක්කු වෙලා බන්![]()
හයිවේ බස් රථය මිස් වෙයි කියලා ක්ෂණිකව ගියා බන්..පුළුවන් උන්ට කියාගෙන ගිය බන්...
මම තොගේ අම්පයර්කම ගැන ICC එකට රිපෝර්ට් කරා...![]()


මොකෝ උනේ වැඩේට?




තෝ ගාව කොහොමද එව්වා තියෙන්නේ...![]()
උඹේ ඇඟ රිදෙන්නේ මක් කරලද. වයිඩ් බෝල දාලද ඉවරයක් නැතුව..මුළු ඇගම රිදෙනවා ඔයි...
වෙනිවැල් ගැට එකක් වත් තම්බලා බොන්න ඕනේ![]()

අම්මෝ අර kellsupun හිටිය නිසා එහා වත්තේ ඇන්ටි ගෙන් සාස්පාන් පාරවල් කකා බෝල මෙහාට විසි කළා..bolama 48k nethi una ne
අම්මෝ අර kellsupun හිටිය නිසා එහා වත්තේ ඇන්ටි ගෙන් සාස්පාන් පාරවල් කකා බෝල මෙහාට විසි කළා..

![]()
මේ ඉන්නේ (තව පොඩ්ඩෙන්) winning ටීම් එක.. අර එක්කෙනෙක් කෝටි ගානක් සල්ලි අරන් තරග පාවා දුන්නේ නැත්නම් කොහොම හරි දිනාගන්න තිබුන..![]()

මැද ඉන්න රතු ටීෂර්ට් පොර කව්ද බන්? පොර නිකන් සබ්ජෙක්ට් වගේ ද කියලත් හිතෙනවා..![]()
anthimata 5 ta all out una team eka cup ekath issuwaluමම එද්දිම 11 ට විතර මතකයි ලකුනු 5 කට ටීම් එකක් ඕල් අවුට් වුනා. වයිපරේ කින්ඩිය දානව ලකුනු 5 ට ඕල් අවුට් වුනා කිව්වම. අයියෝ විකට්..

ko bola kattiya, ubala kalawakada match eka gahuwe

