෴|| Indian Premier League season 08 - 2015 || ෴ |April 08 - May 24|

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
Welcome to the official thread of Indian Premier League 2015

YuewSeB.jpg

Schedule

kOSpJvOh.png

ubk3K7x.png

cHq8hIv.png

hHYsf3R.png

GRSEPga.png

3yVLHch.png

V6vWV3s.png

UP0pdZF.png

2EvJnpC.png

pSIUIfu.png

2EKWC77.png

Sm8Fq8V.png

xxVv1z7.png

Z797d1A.png

bMZnhwf.png

Squads

Chennai Super Kings
csk_logo.png

yyNpJBS.png

dhMmDBb.png

n9rnWEQ.png

Rajasthan Royals
rr_logo.png

6pcbbxi.png

kgToKTA.png

r7kuNks.png

Sunrisers Hyderabad
srh_logo.png

K0i4Afu.png

BbEzS4z.png

hNEESes.png

Mumbai Indians
mi_logo.png

e2x96OQ.png

5pnIOUF.png

fGehKeG.png

Royal Challengers Bangalore
rcb_logo.png

N0ow8jS.png

6Ms3IJh.png

8kXAgxT.png

Kolkata Knight Riders

kkr_logo.png

65dSA8a.png

6OhWNRq.png

CiaT4pX.png

Kings XI Punjab
kxip_logo.png

ITtEiWD.png

BpXFWPI.png

gtVaDdm.png

Delhi Daredevils
dd_logo.png

FGVk65y.png

wt185iG.png

mEnqXoh.png

10982411_10153249314879490_8919751937888123803_n.jpg

10408505_817420991661697_1367843888055247206_n.png

10425151_623899524378732_8898096280170174802_n.jpg

18821_895734047114764_2060968166481134762_n.jpg

11031136_10155384406850080_1326869173272836924_n.jpg

11070823_994151163936612_4257197911348538114_n.jpg

11081030_10153174788680619_7619663368800986478_n.jpg

11128162_10153207555110429_3057256176399526982_n.png

2014 Edition Champions!

zvrZXjY.jpg

The Trophy!

mxgXyrAh.jpg

Which team is your favorite?
Which is the strongest team??
Which team do you think going to win???

;);)

Looking forward to an exciting IPL 2015!!
:cool::cool::cool:

11.gif
11.gif
 
kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    IPL යන මැතිව්ස්ට චෙන්නායි තහනම්

    8වන වරටත් පැවැත්වෙන IPL තරඟාවලියට සහභාගී වන ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් අතර සිටින අප ක්‍රිකට් පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස්ට ඔහු නියෝජනය කරන IPL පිල සහභාගී වන ප්‍රථම තරඟයට සහභාගී වීමේ වරම් අහිමි වී තිබෙනවා.

    එයට හේතු වී ඇත්තේ ඔහුගේ පිල සහභාගී වන තරඟය ඉන්දියාවේ චෙන්නායි නගරයේ පැවැත්වීමයි. පසුගිය තරඟාවලියේදීද ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට චෙන්නායි නගරයේ පැවැත්වෙන කිසිදු ක්‍රිකට් තරඟයකට සහභාගී නොවන ලෙස පවසමින් එම ප්‍රාන්ත රජය විසින් නීතියක් ගෙනඑනු ලැබුවා.

    මෙම නීතිය වෙනස් කරන බවට පසුගියදා පුවත්පත් ඔස්සේ කතාබහක් ඇතිවූවත් එය වෙනස් නොකරන බවට තමිල්නාඩු ක්‍රිකට් සම්මේලනය මේ වන විට ප්‍රකාශ කොට තිබෙනවා.

    source Hiru
     
    uta witharak neme oka ape 3ndenatama adalai :dull: