පන්සල් ගිහින් දැන් ආවෙ
වැටිල ඉන්න මානසික මට්ටමෙන් මිදෙන්න ගියා පන්සල් 
හාමුදුරුවො හිතවත් නිසා දුක කියල හිත හැදෙන්න බණක් අහල එන්න ගියේ
ගිහින් වචන දෙකක් කතා කරන්න කලින් හාමුදුරුවො කිව්ව අයියගෙ කොම්පිතරේ කැඩිල යමුද ඒ පැත්තෙ කියල
මන් ආව ගෙදර
බලපං පවක මහත 