පන්සල් ගිහින් දැන් ආවෙ

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,926
    10,062
    113
    පන්සල් ගිහින් දැන් ආවෙ

    :yes: වැටිල ඉන්න මානසික මට්ටමෙන් මිදෙන්න ගියා පන්සල් :yes:

    හාමුදුරුවො හිතවත් නිසා දුක කියල හිත හැදෙන්න බණක් අහල එන්න ගියේ :cool: ගිහින් වචන දෙකක් කතා කරන්න කලින් හාමුදුරුවො කිව්ව අයියගෙ කොම්පිතරේ කැඩිල යමුද ඒ පැත්තෙ කියල :lol: මන් ආව ගෙදර :) බලපං පවක මහත :(:sorry:
     

    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    matath ohomai ban,pansala paththe enakam hamuduruwo balagena inne kaduna computer ekak,phone ekak hadaganna :(
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,926
    10,062
    113
    පන්සලට ගිය හැටියෙ පන්සිල් වෙනුවට ආජීව අශ්ඨමක සීලය ගනින් එතකොට පන්සිල් අරං කියල හිතෙන්නෙත් නෑ ඒක කැඩෙන්නෙත් නෑ.

    therune na bn :(
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    therune na bn :(

    පාණාතිපාතා, ආදින්නාදාන, කමේසුමිච්ඡාරා, මුසාවාදා, මේවායින් වළකිමු. ඒවගේම පිසුනාවාචා. එරුසා වාචා, සම්පප්ඵලාපා යන මේවායෙන් වළකිමු. එමෙන්ම වැරදි විධියට ජීවත් වීමෙන් කියන මිච්ඡාජීවයෙන් වළකිමු යන අදහස යි.
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,926
    10,062
    113
    පාණාතිපාතා, ආදින්නාදාන, කමේසුමිච්ඡාරා, මුසාවාදා, මේවායින් වළකිමු. ඒවගේම පිසුනාවාචා. එරුසා වාචා, සම්පප්ඵලාපා යන මේවායෙන් වළකිමු. එමෙන්ම වැරදි විධියට ජීවත් වීමෙන් කියන මිච්ඡාජීවයෙන් වළකිමු යන අදහස යි.

    ok thanks ;)
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    හපෝ වැඩක් නෑ කතා කරලා. එකපාරක් අපේ පන්සලේ ලොකු හාමුදුරුවෝ පෙන් එකක් දුන්න software එකක් දාල දෙන්න කියල. දෙනකොටම කිව්වා ඔකේ මොනවා තියෙනවා දන්නේ නම් නෑ කියල පොඩි හිනාවක් දාල. ගෙදර ගෙනත් බලපුවම වැල පුරවල.. නිකන් හම්බුන එකේ මමත් කොපියක් දාගෙනම ගෙනිහින් දුන්න මුකුත් උනේ නෑ වගේ.. :growl:
     
    • Like
    Reactions: arsehole-froce