INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II `APRIL 05`

Roamstar

Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    500k diyan:eek:
    යකෝ මෙතනත් අල්ලස් ගන්නවද.. අර kellsupun එහා ගෙදර ඇන්ටිගෙන් සාස්පාන් පාරවල් කකා බෝල ගෙනත් මදැයි එක්කෙනෙක්ව ටීම් එකට ගත්ත.. තනිකරම සල්ලි වලට පාවා දුන්න..
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    ඔය ෆොටෝ ගහල තියන්නේ කට්ටිය හිටිය තැන ඉදන්.. එකයි ඉන්න උන් පෙන්නේ නැත්තේ උන් පිටි පස්සේ...:yes::yes:
    මේ බන් මට උඹ කොයි එක්කෙනද කියල මතක නෑ බන්.. මේ ෆොටෝ එකේ ඉන්නවද? ඉන්නවා නම් කොයි එකාද කියපන්කො..

    11146195_678141132318463_8421858658454491476_n.jpg
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    කෝ බන් හැකා..???
    :nerd::nerd:
    තාම ග්‍රවුන්ඩ් එකද...:rofl::rofl::P නැතිවෙච්ච බෝල හොයනවද දන්නේ නෑ...:rolleyes::rolleyes:
    පලවෙනි මැච් එක ගැහුවෙත් උන් නේ බන්.. අර බින්දුවට පොලු ගියේ හැකා.. පොලු ගියාම කිව්වා බිම දිගේ ලු බෝලේ ආවේ..
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    oya oya itn.
    ara hackera anatha kara neda gamaya dunna bothale aran :lol::lol:
    :(
    යකෝ මෙතනත් අල්ලස් ගන්නවද.. අර kellsupun එහා ගෙදර ඇන්ටිගෙන් සාස්පාන් පාරවල් කකා බෝල ගෙනත් මදැයි එක්කෙනෙක්ව ටීම් එකට ගත්ත.. තනිකරම සල්ලි වලට පාවා දුන්න..
    :lol: yako catch eka mis kalata e match eka dinuwa yako thota ekawath mathakada :frown:
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,500
    3,736
    113
    පලවෙනි මැච් එක ගැහුවෙත් උන් නේ බන්.. අර බින්දුවට පොලු ගියේ හැකා.. පොලු ගියාම කිව්වා බිම දිගේ ලු බෝලේ ආවේ..

    polu newe ban gediyak dunne........ mama thama wega panduwa yewwe
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,500
    3,736
    113
    අප්පටසිරි. එහෙනම් මේ දෙවෙනි මැච් එක ගැන මම කියන්නේ. පොලු ගියා පලවෙනි බෝලෙන්ම.

    ow hacker match eka rs10000 kata wikka ban anik team ekata. ekai une ethana..... mama me wagakemen kiyanne :yes: