DIJsගේ කතාව

DIJs

Member
Apr 6, 2015
44
9
0
මුලිම්ම කියන්න ඕන මං මට මේකට වරෙන් කිවේ මගේ යාලුවෙක්,,හොදම යාලුවෙක්;),එයත් මේකේ පරණ සාමාජිකයෙක්..
පොඩි කාලේ ඉදම්ම DIJs ගේ කතාව..
DIJs ඉපදුනේ බෙන්තර ගගෙන් එහාපැත්තෙ මාතර රජයේ රෝහලේ..:) බෙන්තර ගගෙන් මෙහාට ඇස් ඇරිච්ච පූස්පැටියෙක් වත් ගේන්නඑපා කියන කතාව DIJs දැනගත්තේ හුගක් කල් ගිහිං...DIJs පොඩි කාලේ මාතර හිටිය යන්තං අම්මේ කියද්දී සේරම කුදලන් දෙමව්පියෝ කොලබ අව..ඊටපස්සේ මෑත කාලේ වෙනකම්ම DIJs ඉන්නේ හිබුටාන පැත්තේ අංගොඩ කිට්ටුව,, (නොන්ඩි දානවා නෙවේ ඕන් කිව:no:). DIJs ඉස්කෝලේ ගියේ හව්ලොක් පැත්තේ තියන ඉස්කොලෙකට..1 වසරේ ඉදම්ම DIJs හෙන ලජ්ජකාරයා...කිසි කෙනෙක්ගේ මුණ බලන් නෑ..ඇතුලේ ඔක්කොම පුරවන් ගල් ගිලලවගේ පාඩුවේ ඉන්න චරිතයක් උනා,,2 වසරේ ඉදන් මේ කොල්ලව ඉස්කෝලේ ඇරිලා එක්කන් එන්නේ ආච්චිඅම්මා තමා... ඔහොම ඔහොම පොඩ්ඩ පොඩ්ඩ ලොකු වෙලා 5 වසරට එනකන් ආව කියමුකෝ.:lol::lol: ශිෂ්‍යත්ව මේනියාව DIJsගේ අම්මගේ ඔලුවටත් ආව ඉතිං..මොනවා කොරන්නද අම්ම හැමදාම මුව එක්කං ශිෂ්‍යත්ව පංති ගියා..DIJs ට මාර අපහසුයි මේ පන්තියේ ඉගෙනගන්න..මොකද ගෑනු ළමයි බලන් ඉන්නවනේ මුණ දිහා..ටික දවසක් ඔහොම ගියා,,දවසක් පන්තියට යන්න පරක්කු වෙලා ගිහින් සර් ඉස්සරහ පෝලිමට ගත්තා,,,දන්නවනේ ඉතිං ඉස්සරහ පෝලිමේ ඉන්නේ කව්ද කියල,,එදා ඉදගත්තා ඉදගත්තාමයි ඉස්සරහ බලන් ගල් පිළිමේ වගේ..දවසටම කාල නැති නිසා DIJs ගේ කරුමෙට එදාම පන්තියේදී කලන්තේ හැදෙනවා...කලන්තේ හැදෙද්දීම DIJs ඔලුව තියගතත ඩේස් එකෙන්,,ලග හිටපු කන්නඩි දාන ගෑනු ළමය DIJs ට වතුර බෝතලේ දීල බොන්න කිව..කලන්තේ තිබ්බට ලැජ්ජාව නම් ගිහින් තිබුනේ නෑ එදා.අමාරුවෙන් අරන් වතුර උගුරක් බිල ඉක්මනට බොතලේ දෙන්න DIJs පියවර ගත්ත,,ටිකක් ඔහොම ශේප් උන මුගෙන් අර කෙල්ල නම ඇහුව,,DIJs නම කියල ශේප් උනා,,,එදා ගෙදර ආවේ ආපහු ඔය පන්තියට යන්නේ නෑ කියන තීරණේ අරන්..ගෙදර ආපු වෙලේ ඉදන් අඩන්නේ නැතුව විතරයි පන්ති යන්න බැහැ කියල,තාත්ත අහගෙන ඉදල ඉදල බැරිමතැන කිව්වා එහෙනම් ගෙදරට ටීචර් කෙනෙක් ගෙන්නම් කියල,,අම්මෝ DIJs නිවන් දැක්ක වගේ..ඔහොම ගෙදරට ගෙනත් උගන්නලත් DIJs ශිෂ්‍යත්වේ පාස් උනේ නම් නෑ,,ඉස්කෝලේ පන්තියේ කිකරුම ළමය උනත්..කොච්චර වැඩ පුළුවන් උනත් එක පාස් වෙන්න DIJs ට පුළුවන් උනේ නෑ..ලකුණු 8ක් මදි උනා පාස් මාර්ක් එකට..:(:(:( ඔහොම කාලේ ගෙවිල ගියා,, DIJs 10 වසරට එනකන් පන්ති නොයා ඉගෙනගත්තා..
(ඉතුරු හරිය අදහස් අනුව දාන්නං නේ??;);) ප්‍රතිචාර අනුව:confused:)




 
Last edited:

DIJs

Member
Apr 6, 2015
44
9
0
a.. ela ela.. me kathaweth kohe hari thenaka cheeththayak jangiyak ehema gawenawada..:)
නැත්තේම නෑ;);) නාගත්ත තැන් කියද්දී කියවෙයි බං:sorry:ප්‍රධාන කොටසක් එකත්
 

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    නැත්තේම නෑ;);) නාගත්ත තැන් කියද්දී කියවෙයි බං:sorry:ප්‍රධාන කොටසක් එකත්
    ehenam ihala prathicharayak thiyei, joka & jangiya galawana thena indan "kotu kotu screen" noda kiuwoth etha ihala prathicharayk thiyei.. jaya wewa..!
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ආ මේ දාලා තියන්නේ.
    දැන් තමයි දැක්කේ. එල එල ඔහොම ලියමු බං. :)
     

    DIJs

    Member
    Apr 6, 2015
    44
    9
    0
    2වැනි කෑල්ල

    5 වසරේ ඉදන් ඔහොම ඔහොම ආවනේ තමන්ගේ පාඩුවේ වැඩේ කරන,,,ජිවිතේ පලවෙනි පරාජේ වින්ද,,එත් එක එච්චර දැනුනේ න,,පොඩි වයසේ නිසා සෙල්ලමට ගියපු DIJs ට ෆේල් උනා එක දුකක් වගේ දැනුනේ පොඩි වෙලාවයි,,:):) 10 වසරට එනකන් එකාකාරී ජිවිතයක් ගෙවපු DIJs ඉස්කෝලේ යාළුවන් විතරයි 10 වසරට එනකන් දැනගෙන හිටියේ,,ගෙවල් පැත්තේ යාලුවෝ කිසිම කෙනෙක් DIJs ට හිටියේ නෑ, දහම්පාසල් ගියේ එක දවසයි..එකත් ශිෂ්‍යත්ව පන්තිය වගේ බොරුවක් කියල ගෙදර නැවතෙන්න DIJs තීරණය කළා..10 වසරට ඉස්කෝලේ යන්න කලිම්ම 9 වසර ඉවර උනා විතරයි අම්මට o/L ඔලුවට ආව..DIJsව එයාගේ නැන්දා කෙනෙක්ගේ කීමපිට ඉස්සෙල්ලම ගණන් පන්තියකට දැම්ම,,,එකත් එක්කම විෂයන් 5කට පන්ති යවන්න අම්ම තීරණේ කරා,,DIJs අම්ම්මගේ කිම අහල පන්ති ගියා...තාත්තා එක්ක DIJs වැඩි එකතුවක් නෑ,,එයාගෙ ජිවිතේ ව්‍යාපාර එක්ක නිසා..අකමැත්තෙන් උනත් කියපු නිසා නැන්ද එක්ක ඉස්සෙල්ලම ගණන් පන්තියට ගියා..ටිකක් වයසක මිස් කෙනක් තම ඒ ක්ලාස් එක කරේ,,පොඩි ගෙදරක උඩ තට්ටුවේ තිබුන ඒ පන්තියේ ළමයි 15ක් විතර හිටියා...ඒකෙනුත් වැඩියෙන් ඉන්නේ කෙල්ලෝ..නැන්ද එක්ක පන්තියට ගිහින් මිස් ලග බිම බලන් හිටපු DIJs ට මිස් පන්තියට යන්න කිව්වා,,පොර දන්නේ නෑනේ පන්තිය කොහෙද තියෙන්නේ කියල,,ජීවිතේට එදානේ ගියේ.නැන්දගේ මුණ දිහා බැලුවම වැඩේ තේරිලා නැන්ද එක්කං ගිය..පඩිපෙළ ලගට ගිහින් නැගල යන්න කියල නැන්ද ගියා.. දිජ්ස් ඉම බලන් හෙමින් පඩිපෙළ නැගල පන්තියට ඇතුල් වෙද්දී නිකමට ඔලුව උස්සල බැලුව,,පිරිමි ළමයි 7නෙක් ඉදගෙන රෙස්ලින් ගැන කතාවක්,,තවත් ඩයල් එකක් වෙනම ඉදන් කෙල්ලෝ එක්ක කතාව,,ඒ කොල්ල ලගයි එකම එක පුටුවක් තිබේ අනිත් ඒවා ඉඩ තිබුනට ගැනු ලමි ලග,,කරන්න දෙයක් නැති කමට උ ලගින් DIJs වැඩි උනා...ඒ කොල්ලව DAS කියල කියමු..:yes::yes:වාඩි උනා විතරයි ඩයල් එක හැරිලා what is ur name kiyala අහපි.:frown: .DIJs ඔහොම හිටියට ඉස්කෝලේ ඉංග්‍රීසි වලට 80ටඑහා ලකුණු ගන්න පොරක්.උ නිකන් කින්ඩියට වගේ නේ එහෙම ඇහුවේ.ලජ්ජා උනත් පොර කාටවත් සෙකන්ඩ් වෙන්න කැමති නෑ...ඕන පුකක් කියල කෙල්ලෝ නෙමේ ඕන කෙනෙක් කියල ක්ෂණිකව නම කිව්වා..කෙල්ලෝ :shocked: ටික කන්න වගේ බලන් ඉන්නවා,,10ට ආවත් DIJs හුරුබුහුටි පෙනුමක් තියාගෙන හිටියේ බිම බලන්.තාම කව්රුවත් නම දන්නේ නැනේ..කියපු එකත් හොදයි කියල හිතල පාඩුවේ මෙසේ දිහා බලන් ඉද්දි මිස් පන්තියට ආව...ආපු ගමන් මිසා අද අලුත් එක්කෙනෙක් ආව ඔයාල අදුරනවද අහල DIJsව නැගිට්ටවපි නේද..:shocked:පුරුෂ ශක්තිය අරන් නැගිටලා පන්තිය වටේ ටිකක් ඇස්ඇරලා බැලුව..මිස් ඔක්කොටම ඇහෙන්න නම කියන්න කිව්වා..2වැනි පාරටත් හයියෙන් නම කිවවම පන්තිම ටිකක් සද්දෙට හිනා උනා මිස් වැඩිවෙන්න කිව්වම වැඩි උනා,,තාම පුංචි කාලේ ගති ගිහින් නෑ.:(
     
    • Like
    Reactions: dakshinasd

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    සාදර සම අනුග්‍රහය....
    BBQ-Chickens-Kincumber.jpg

    :P:P:P:P