INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II `APRIL 05`

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,355
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)

    ගමයාගේ සදා අනාථයෝ ටීම් එක...:lol::lol: පට්ට ටීම් ඕයි...:cool::cool: හිතුවේ නම් එකක්වත් ගහන්න බැරිවෙයි කියලා අන්තිමට එලවා එලවනේ ගැහුවෙ...
    :cool::cool:


    පට්ටම එළවිල්ලක් නේ එලෙව්වේ .... තාම ඇග රිදෙනවා යකෝ බෝල වලට දුවලම :lol:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,355
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    DSC_0002.jpg

    DSC_0003.jpg

    DSC_0004.jpg


    අඩෝ මෙන්න අපි bat කරන ෆොටෝ තියෙනවා මලක් වගේ
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,355
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    කලින් දවසේ පාටියක් තිබ්බා නිසා ලකුණු සහ තවත් දේවල් දාන්න බැරි උනා ....... අද හවස කොහොම හරි දාන්නම්


    මෙම ප්‍රයත්නයේ ඉදිරියෙන්ම ඔක්කොම බර කරට අරගෙන කරපු අපේ මලක් වගේ කොල්ලා හැකර් ට මගේ ප්‍රණාමය

    එක සාර්ථක කරගන්න බැරි වෙනවා අපේ අනිත් එළකිරි කොල්ලෝ ටික නැත්නම් .......පට්ටයි ෆන් එක හොදේ

    සිසිල් බිම ගෙන්න වාහනේ දුන්නා අපේ සෝමපාල අයියා සහ රේඩියෝ එක මලක් වගේ කරපු කිඹුලා අන්කල් වත් මතක් කරන්න ඕනේ



    ඒවගේම ටීම් ගමයා කණ්ඩායම ..................... මලක් වගේ සෙල්ලම් කරා දිනන්න නෙමේ ආතල් එකට

    :cool::cool:
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,677
    1
    2,470
    113
    මට හිනාව නවත්තගන්න බැරි උනා බන් මේක දැකලා

    වසරේ ජනප්‍රියතම කණ්ඩායම ....... මලක් වගේ


    උබගේ editing පට්ටයි හොදේ . වයිෆ් කියනවා මට හරියන මුනලු දාලා තියෙන්නේ :lol::lol:

    :rofl::rofl:

    තව ෆොටෝ තියෙනවා.. සෙල්පී එහෙම.. :D
     

    rowithmicro

    Well-known member
  • Mar 9, 2007
    4,864
    409
    83
    Ja-Ela
    ඔව් බන් කකුලක් උස්සලා ගැම්මට බයික් එකට නැගගන්නත් බෑ..:( වෙලාවට මයික්‍රෝ වින්ටජිනෝ එකක් ගෙනත් තිබ්බා.. එක ගෑවේ නැත්නම් සදා අනාතම තමයි... :sorry:

    :nerd::nerd::nerd: