INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II `APRIL 05`

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,490
    3,725
    113
    ඔව් ඉතිං ඕවරේට වයිඩ් 6,7 දැම්මම රිදෙනවා තමයි.. :rofl:

    ow mam pappi bal karanakota umpire kale . ewa raja wide........ nodima be....

    waide ekai....... elage boleta 6,,,,, ayema wide ekai elaga boleta 4...... onna ohomai over eka gwune :lol::lol:
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,119
    2,297
    113
    DSC_0002.jpg

    DSC_0003.jpg

    DSC_0004.jpg
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,044
    3,762
    113
    මුහුද පැත්තේ..
    :lol: :lol:
    කිරියේ රීසයිකල් බින් දැක්කා නම් නඩු දානවා බොලා ඩබලට... :lol:
    කොච්චර වෙරි උනත් චාමිකට මට SMS එක දාන්න නම් අමතක වෙන්නේ නෑ ගෙදර ගිය ග්අමන්. ඌ දන්නවා නේ මම බලන් ඉන්නවා කියලා... ;)


    චමිකයා ගැන කියන්න දෙයක් නෑ ඉතින් එල බුවා..
    11.gif
    නිකම් එබුවා වගේ... :D


    ඩස්බින් කියන්නේ අපි දෙන්න අපත ඩබලක් වගේ බස් එකට නැග්ගේ...:lol:
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,044
    3,762
    113
    මුහුද පැත්තේ..
    මම එද්දිම 11 ට විතර මතකයි ලකුනු 5 කට ටීම් එකක් ඕල් අවුට් වුනා. වයිපරේ කින්ඩිය දානව ලකුනු 5 ට ඕල් අවුට් වුනා කිව්වම. අයියෝ විකට්..
    උබ ආවද...?? :nerd::nerd:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම එද්දිම 11 ට විතර මතකයි ලකුනු 5 කට ටීම් එකක් ඕල් අවුට් වුනා. වයිපරේ කින්ඩිය දානව ලකුනු 5 ට ඕල් අවුට් වුනා කිව්වම. අයියෝ විකට්..

    :lol:
    උඹ බයට ගියා කියලා මේකේ එකෙක් කතා හදනවා.... :lol:
    මේකේ කිවේ කිරියේ එකෙක්. ත්‍රෙඩ් එකේ එකෙක් නෙමෙයි..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හදිස්සියෙම ඇවිත් ගියා බන් 11 ට විතර. දැක්කේ නැද්ද මමයි වයිපරෙයි එනවා.. :confused:

    උබ ආවද...?? :nerd::nerd:

    අර ග්‍රවුන්ඩ් එක කෙරෝලේ වයිෆ්ව නවත්තලා බයට ඇතුලට ආවේ... මූට් තමා ඒ... :lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :lol:
    උඹ බයට ගියා කියලා මේකේ එකෙක් කතා හදනවා.... :lol:
    මේකේ කිවේ කිරියේ එකෙක්. ත්‍රෙඩ් එකේ එකෙක් නෙමෙයි..

    බයට? කාටද බන්? එලකිරි එකේ මට බය වෙන්න උන් නැහැ.... ;)
    මම හදිස්සියෙ ආවෙ බන් වයිපරේට ඉන්ටර්විව් එකකට යන්න තියෙද්දි කැළණියෙ. ඔලුව දැම්ම. මම ගියා.. යද්දිත් ටිකක් පරක්කු වෙලා බන් :yes:
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,044
    3,762
    113
    මුහුද පැත්තේ..
    අයාලෙ ගිහින් සෙමි ආපු ටීම් ගමයා..:D

    Apr1e15.jpg



    ගමයාගේ සදා අනාථයෝ ටීම් එක...:lol::lol: පට්ට ටීම් ඕයි...:cool::cool: හිතුවේ නම් එකක්වත් ගහන්න බැරිවෙයි කියලා අන්තිමට එලවා එලවනේ ගැහුවෙ...
    :cool::cool:
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,044
    3,762
    113
    මුහුද පැත්තේ..
    eka paratama uba koheda giye......... mam dakketh ne yanawa......

    mama wicket keper idala manasikawa wettuwa neda ubalage team eke unwa ....... :shocked::shocked::shocked:
    හයිවේ බස් රථය මිස් වෙයි කියලා ක්ෂණිකව ගියා බන්..:sorry::sorry: පුළුවන් උන්ට කියාගෙන ගිය බන්...

    මම තොගේ අම්පයර්කම ගැන ICC එකට රිපෝර්ට් කරා... :frown::frown: