ජාතියේ පිනට උපන් දේශප්‍රෙමියා පාඨලී මහතාය, මහින්ද රාජපක්ශ ලබ්බෙන් ද යුද්ද කරන්නේ යැයි ඇසූ විට මහින්ද සටනට යොමුකල සැබෑ සිංහය රණවක මහතාය. සටන අවසන් වන තුරු මහින්ද ට අවශ්‍ය ශක්තිය ලබා දුන්නේ මෙතුමා මූලික හෙල උරුමයයි. හෙල උරුමය සහ රතන හිමි නොහිටින්න රට අදටත් ලේ විලකි . චම්පික යන සිංහයා ලක්මව ජාතියෙ පිනට ලබා ගත් මැණිකකි
කලුතරින් උස්ස් පෙළ සමත්ව මොරටු සරසවියෙන් අද්යාපණය ලද මෙතුමාගේ හැකියාවන් මනාව පෙන්වා දී ඇත. ජවිපෙන් දේශපාලණය පටන් ගන්න මෙතුමා, කාලින අවශය තාවය මනාව හදුනා ගන්නා අතර සමාජවාදය යල් පැන ගිය බව තම සගයන් ට කියා දී ඔව්න් ප්‍රජාත්න්ත්‍රවාදයට ගෙන රටට උගත් තරුණ පිරිසකගේ ජීවිත බෙරා දීමට උත්සාහ කරයි, නමුත් එයින් කුපිත වන ජවිපය මෙතුමා මරා දැමීමට සොයනා විට සැගවී රැකවරණය ලබමින් ජවිපය කළ සංහාරයන් සහ ජාතික අපරාධ වැලැක්වීමාට නිහඩ මෙහෙයක් සිදු කරණ ලදී
මන්න දුර දක්නා නුවනක් හිමි මෙතුමා 20 වන සියවසේ අගභාගයේ ලාංකීය දේශපාලණ ප්රවනතා මනාව හදුනා ගන්න අතර සිංහල ජාතියට සුලු ජාතීන්ගෙන් විදීමට වෙන හිරිහැර දැක ඒ වෙනුවෙන් පෙනී සිටීමට සිංහල බෞද්ධ පක්ශයක අඩුව පුරවමින් හෙල උරුමය බිහිකිරීමට මුල් වී කටයුතු කරයි. මුස්ලිම් ව්‍යාප්ත වාදය සහ ජාතිවාදය ගැන මනා අවභෝදාක් ඇතිමෙතුම කුරගල බෞද්ධයන්ට රැක දීමට මුල්ව කටයුතු කළ බෞද්ධ නායකයෙක්ය,
මහින්ද පාලනය රට පෙලණා බව තෙරුන් ගත් මෙතුමා රටට සුවිසල් මෙහෙයක් කරමින් රාජපක්ශ සමාගමෙ සියලු සොර මැරකම් රටට එලි කලේ මහින්දලගෙ සරම ගලවා සාටකේ පමණක් ඉතිරි කරමිනි. ලාංකීය ඉතිහාසයේ ලියා ඇති අති සාර්ථක ආර්තික විද්‍ය විග්‍රහයක් වන එම පොත තුලින් මහින්ද රජය දස වසරක් පුරා කළ සොරකම් සොය සවිස්තර වාර්තා සහ සියලු සාධක සමග එලි කිරීමට ආලාපලු ආර්තිකය වැනි පොතක් එලි දක්වීමට මෙතුමාට් අගියේ සති දෙක තුනක් වැනි කාලයකි
සමාජය ගැන දැනුම අතින් මෙතුම ඉතා පොහොසත්ය, මහින්ද පන්න දැමීමට මෙතුමා කල මෙහෙය රටම දනී, රනිල් ගේ නායකත්වය ද් විවෙචනය කරන මෙතුම සතු පෞරුශය සිංහයෙක් පරදවයි. සිරිසේන ලා වගේ යන්නේ කොහොද මල්ලෙ පොල් වැනි කතා නොකියන මෙතුමා කෙලින් කතා කරන සහ වැඩ කරන මිනිසේකි, මනා ලෙස ඉංග්‍රීසි බස හැසිරවිය හැකි අතර ලෝක ප්‍රසිද්ධ උගතේකි, රැස් වීම්වල විරිදු කියමින් ඇවිදින සිරිසේන ට සහ චුයින්ගම් බෙදන රනිල් වැනි උන්ට මෙතුම හැර විකල්පයක් රට තුල ඇතද.


