කලින් දවසේ පාටියක් තිබ්බා නිසා ලකුණු සහ තවත් දේවල් දාන්න බැරි උනා ....... අද හවස කොහොම හරි දාන්නම්
මෙම ප්රයත්නයේ ඉදිරියෙන්ම ඔක්කොම බර කරට අරගෙන කරපු අපේ මලක් වගේ කොල්ලා හැකර් ට මගේ ප්රණාමය
එක සාර්ථක කරගන්න බැරි වෙනවා අපේ අනිත් එළකිරි කොල්ලෝ ටික නැත්නම් .......පට්ටයි ෆන් එක හොදේ
සිසිල් බිම ගෙන්න වාහනේ දුන්නා අපේ සෝමපාල අයියා සහ රේඩියෝ එක මලක් වගේ කරපු කිඹුලා අන්කල් වත් මතක් කරන්න ඕනේ
ඒවගේම ටීම් ගමයා කණ්ඩායම ..................... මලක් වගේ සෙල්ලම් කරා දිනන්න නෙමේ ආතල් එකට
![]()
yako Gamayage Anathayo kiyala umbalage team ekata namak dunnata thank karanne nedda





meter una 
රෙඩ් බුල් කැලේ බන්...

