මචන්ල මට පොඩි Algorithm එකක් ලියල දියල්ලකො. මෙන්න මෙහෙමයි
Name Set = Amal, Kamal, Sunil
Value Set = 10,20,30,40
Color Set = Red,Black
Generate - මේ බට්න් එක ක්ලික් කලාම මට මෙන්න මේ විදියට result එක ඕනෙ.
Amal - 10 - Red
Amal - 10 - Black
Amal - 20 - Red
:
:
:
Sunil - 40 - Black
P.S මේකෙ sets ඕන තරමකට හරියන කෝඩ් කෑල්ලක් තමයි ඕනෙ.

Last edited:

එතකොට හොඳට තේරෙනව
.