ElaKiri Programmer's Club

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
අඩෝ මම පයිතන් පොඩ්ඩක් කරා මේ දවස් වල. එක පට්ට ආතල්. java කරලා පයිතන් කරද්දී නිකන් මොකද්ද වගේ. ජාවා වල කෝඩ් ලයින් 50ක් විතර ලියන්න ඕන එක පයිතන් වල කෝඩ් ලයින් 10 කින් කර ගන්න පුළුවන්. :rofl::rofl:

:( කල්ල තියේ.. ඒකෙ සෙමිකොලන් එකයි {} කර්ලි බ්‍රැකට්සුයි පාවිච්චි වෙන්නෙ නෑනෙ බං :(
{} නම් අවුලක් නෑ කියමු..
ඒත් බං සෙමිකොලන් එකක් නොදැක්කොත් කෑවෙ නෑ වගේ :no: :no:
 
DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    :( කල්ල තියේ.. ඒකෙ සෙමිකොලන් එකයි {} කර්ලි බ්‍රැකට්සුයි පාවිච්චි වෙන්නෙ නෑනෙ බං :(
    {} නම් අවුලක් නෑ කියමු..
    ඒත් බං සෙමිකොලන් එකක් නොදැක්කොත් කෑවෙ නෑ වගේ :no: :no:
    එක නම් ඇත්ත. මට නම් තියෙන අවුල datatypes නැති උනාම මෙතොඩ් වලට එන්නේ මොනවද යන්නේ මොනවද වෙන්නේ මොනවද කියලා හිතා ගන්න බැ :baffled:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    එක නම් ඇත්ත. මට නම් තියෙන අවුල datatypes නැති උනාම මෙතොඩ් වලට එන්නේ මොනවද යන්නේ මොනවද වෙන්නේ මොනවද කියලා හිතා ගන්න බැ :baffled:

    :yes: :yes: :yes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අඩෝ මම පයිතන් පොඩ්ඩක් කරා මේ දවස් වල. එක පට්ට ආතල්. java කරලා පයිතන් කරද්දී නිකන් මොකද්ද වගේ. ජාවා වල කෝඩ් ලයින් 50ක් විතර ලියන්න ඕන එක පයිතන් වල කෝඩ් ලයින් 10 කින් කර ගන්න පුළුවන්. :rofl::rofl:
    me 2 දැන් දෙකම පැටලෙනවා බන් :angry::angry::growl:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අම්මපා ඔයි. දැන් java වලත් datatype එක අමතක වෙනවා.
    අන්න ඒක තමා මචන් කෙස් ඒක ; ඒක ලුප් ලියනවා range() දලා මරු :baffled:
    උබ syntax විතරද බැලුවේ හොද example ටිකක් නැද්ද කරලා බලන්න:rolleyes:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    අන්න ඒක තමා මචන් කෙස් ඒක ; ඒක ලුප් ලියනවා range() දලා මරු :baffled:
    උබ syntax විතරද බැලුවේ හොද example ටිකක් නැද්ද කරලා බලන්න:rolleyes:

    මම මේ පොඩි youtube downloader එකක් හදන්න try කරනවා බන්,

    Java වල variable swap කරන්නේ.
    int a = 10;
    int b = 15;
    int temp = a;
    a = b;
    b = temp;

    Python වල
    a = 10
    b = 15
    b,a = a,b

    :baffled:
    පට්ට බන් අයියෝ අයියෝ,
    හැබැයි ඉතින් google search එක හදලා තියෙන්නේ python වලින් :yes:

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    යෝ යෝ චෙක් දිස් අවුට් මදෆක..
    රෙස්පෙට් ෆිල් ටි
    සෙල්ෆි රැප්
    ෆෝ පරන්තසිස් ඉන්ට් අයි එකුල් බින්දුව සෙමිකෝලන් අයි ග්‍රේටර් දෑන් දහදාහා සෙමිකෝලන් අයි පස් පස් පරන්තසිස් කැරලි බේස් සිස්ටම් ඩොට් අවුට් ඩොට් ප්‍රින්ට් පරන්තසිස් ඩබල් කොට් ෆිල් ටි මදෆක ඩබල් කොට් පරන්තසිස් සෙමිකොලන් කැරලි බේස්
    යෝ යෝ රෙස්ක්පෙට් පිල් ටි.

    :lol: respect DooA :P
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මම මේ පොඩි youtube downloader එකක් හදන්න try කරනවා බන්,

    Java වල variable swap කරන්නේ.
    int a = 10;
    int b = 15;
    int temp = a;
    a = b;
    b = temp;

    Python වල
    a = 10
    b = 15
    b,a = a,b

    :baffled:
    පට්ට බන් අයියෝ අයියෝ,
    හැබැයි ඉතින් google search එක හදලා තියෙන්නේ python වලින් :yes:

    පයිතන් මක් කරන ලැන්ග්වේජ් එකක්ද බං :D
    දැන් සීසාප් සී වගේ ගත්තොත් ඩෙස්ක්ටොප් ඇප් ලියන්න ගන්නව.. ෆ්‍රේම්වර්ක් හරහා හෝ නොහරහා..
    පී එච් පී ගත්තොත් වෙබ් ඇප්..
    ඒ වගේ පයිතන් වලිං මොනාද බං ලියන්න පුළුවන් :)
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    පයිතන් මක් කරන ලැන්ග්වේජ් එකක්ද බං :D
    දැන් සීසාප් සී වගේ ගත්තොත් ඩෙස්ක්ටොප් ඇප් ලියන්න ගන්නව.. ෆ්‍රේම්වර්ක් හරහා හෝ නොහරහා..
    පී එච් පී ගත්තොත් වෙබ් ඇප්..
    ඒ වගේ පයිතන් වලිං මොනාද බං ලියන්න පුළුවන් :)

    Web and Internet Development

    Scientific and Numeric

    Desktop GUIs

    Software Development

    මුන්ගේ ගොඩක්ම Libraries එක්ක තමයි ගේම ගහන්න තියෙන්නේ. Games එහෙම මෙව්වා කරන්නත් පුළුවන්. තව රස්බරිපයි එකෙත් python නේද use කරන්නේ
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    Web and Internet Development

    Scientific and Numeric

    Desktop GUIs

    Software Development

    මුන්ගේ ගොඩක්ම Libraries එක්ක තමයි ගේම ගහන්න තියෙන්නේ. Games එහෙම මෙව්වා කරන්නත් පුළුවන්. තව රස්බරිපයි එකෙත් python නේද use කරන්නේ

    රාස්බෙරි පයි එකක්නම් අල්ලලවත්නෑ බං :(
    දැන් ඕකෙන් සීසාප් වලිං ලියනව වගේ වින්ෆෝම් දාල ඩෙස්ක්ටොප් ඇප්ස් ලිව්වහැකිද :)
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    රාස්බෙරි පයි එකක්නම් අල්ලලවත්නෑ බං :(
    දැන් ඕකෙන් සීසාප් වලිං ලියනව වගේ වින්ෆෝම් දාල ඩෙස්ක්ටොප් ඇප්ස් ලිව්වහැකිද :)

    Python walin witarak amarui ban. Eth GTK+ walin honda quality GUI design karala python walata connect karanna puluwan. Python walin complex algorithms godak lesiyen design karanna puluwan. Eth python kiyanne interpreter ekak nisa C wage language ekak ekka baluwama execution eka slow.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ජාවා වල ගාබේජ් කලෙක්ටින් ගැන පොඩි අයිඩියා එකක් දෙන්න පුලුවන්ද :D

    කුණු බක්කිය තමා :yes:
    සී වගේ කරපං :) එතකොට හොඳට තේරෙනව :)
    ඒවගෙ අපි වෙරියබල් එකකට මෙමරිය ගත්තට පස්සෙ වෙරියබල් එක පාවිච්චි කල්ල ඉවරනම් ඒක අයිං කල්ල මෙමරිය ෆ්‍රී කරන්න ඕනෙ මැනුවලි :yes: :yes:
    ගාබේජ් කලෙක්ටර් එකෙන් කරන්නෙ එකමයි.. හැබැයි ඊට වඩා හොඳට කරනව :yes:
    ප්‍රොසාට වැඩ තොගයක් දීල තියෙන වෙලාවක මෙමරිය ක්ලියර් කරන්න ගියාම කෝමද ආතල් එක :D
    ගාබේජ් කලෙක්ටර් එකෙන් වෙරියබල් එකකිං වැඩ අරං ඉවරනම් ගානට කොම විවේකීව ඉන්නවෙලාවක ශේප් එකේ ඒව ඩිලීට් කල්ල මෙමරිය ෆ්‍රී කල්ල දෙනව :yes:
     
    • Like
    Reactions: Mal Baba

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Python walin witarak amarui ban. Eth GTK+ walin honda quality GUI design karala python walata connect karanna puluwan. Python walin complex algorithms godak lesiyen design karanna puluwan. Eth python kiyanne interpreter ekak nisa C wage language ekak ekka baluwama execution eka slow.

    :shocked: GTK+ එක්ක ලිව්වෑකිනං ඒත් ඇතිනෙ බං :)
    එහෙනං පයිතන් පොඩ්ඩක් අතගාන්න ඕනෙ :yes:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අනේ උදව් සිඞ්හලයෝ...

    මෙන්න කෝඩ් එක :(
    PHP:
    #include <Windows.h>
    
    void main()
    {
    	ShowWindow(FindWindowA("ConsoleWindowClass", NULL), false);
    	while (true)
    		MessageBeep(0);
    }

    ඔව් අමාරුවට අත තියං ඉන්න බැරුවට තමා ලිව්වෙ :(
    දැන් මේ රෙද්ද රන් වෙවී මැසේජ් බීප් දෙනව :(
    මොකක්ද කිල් කරන්න ඕනෙ ප්‍රොසස් එක :(
    ටාස්ක්මැනේජර් එකෙන් Win32, Console, කියල නම් තියෙන හැම ප්‍රොසස් එකක්ම එන්ඩ් කලා.
    ඒත් තාම බීප් එනව නවතින්නෑ.. :no:

    සොල්ව්ඩ් සිඞ්හලු :yes: :yes:
    කොන්සෝල් win32 කියල තිබ්බ ඔක්කොම ටාස්ක්ස් එන්ඩ් කල්ල විනාඩි පහක් හයක් ඉන්නකොට නිකංම බීප් ඇහෙන එක නැවතුනා :yes: :yes: :yes:
     
    Last edited:

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ජාවා වල ගාබේජ් කලෙක්ටින් ගැන පොඩි අයිඩියා එකක් දෙන්න පුලුවන්ද :D

    GC කියන්නේ මචං උබේ ප්‍රෝග්‍රෑම් එක රන් වෙනකොට උබ පාචිච්චි කරපු variables, Instances තව දුරටත් වැඩක් නැත්නම් ඒවා අයින් කරලා දාන එක.
    System.gc කියලා කතා කරන්න පුළුවන්. එත් වැඩක් නෑ. එක උබට ඕන ඕන විදියට වැඩකරන්නේ නෑ. අපි කතා කරට වැඩ කරන්නේ නෑ. උට ඕන වෙලාවට ඇවිත් වැඩේ කරලා යනවා :angry:.

    දන්නවනේ java වල primitive ඒවගේ ඇරුනම අනිත් ඒවගේ variable එකේ තියන් ඉන්නේ Instance එකේ reference එකනේ. ඔය reference එක ටියෙනකම් උබට ඒ Instance එකපාචිච්චි කරන්න පුළුවන් . GC කරන්නේ එහෙම පාචිච්චි කරන්න බැරි ඒවා Heap එකෙන් අයින් කරන එක.

    EG:

    Elakiri e = new Elakiri();

    දැන් e කියන var එකේ Elakiri Instance එකක reference එකක් තියෙනවා. ඔය reference එක තියෙනකම් GC ට මුකුත් කරන්න බෑ.
    අඩුම ගානේ එක reference එකක් හරි තියෙන්න ඕනේ.

    දැන් උබ

    e = null;

    කරොත් ඒ reference එක නැති වෙනවා. දැන් GC ඇවිත් අර Heap memory එකේ තියෙන instance එක අයින් කරලා දානවා.

    Elakiri e1 = new Elakiri();
    Instance එකක් හැදුවා
    Elakiri e2 = e1;
    instance එකේ reference එක තව var එකකට assign කරා.
    e1 = null;
    e1 වැඩ reference එක අයින් කරා. හැබැයි තාම GC ට මුකුත් කරන්න බැ. මොකද තාම e2 var එකට තාම reference එක තියෙනවා.
    e2 = null;
    ඔන්න දැන් GC ඇවිත් elakiri Instance එක memory එකෙන් අයින් කරලා දන්නවා.

    C++ නොදනී