ElaKiri Programmer's Club

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,624
    113
    Gampaha
    මචන්ල මට පොඩි Algorithm එකක් ලියල දියල්ලකො. මෙන්න මෙහෙමයි

    Name Set = Amal, Kamal, Sunil
    Value Set = 10,20,30,40
    Color Set = Red,Black

    Generate - මේ බට්න් එක ක්ලික් කලාම මට මෙන්න මේ විදියට result එක ඕනෙ.

    Amal - 10 - Red
    Amal - 10 - Black
    Amal - 20 - Red

    :
    :
    :
    Sunil - 40 - Black

    P.S මේකෙ sets ඕන තරමකට හරියන කෝඩ් කෑල්ලක් තමයි ඕනෙ. :baffled:
     
    Last edited:

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    මචන්ලා Association, Aggregation, and Composition කියන ඒවගේ තේරුම
    c++ code example එකක් එක්ක පැහැදිලි කරලා දෙන්නපුළුවන් කෙනෙක් ඉන්නවම උදවුවක් දෙන්න
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,553
    98,514
    113
    අනේ උදව් සිඞ්හලයෝ...

    මෙන්න කෝඩ් එක :(
    PHP:
    #include <Windows.h>
    
    
    void main()
    {
        ShowWindow(FindWindowA("ConsoleWindowClass", NULL), false);
        while (true)
            MessageBeep(0);
    }
    ඔව් අමාරුවට අත තියං ඉන්න බැරුවට තමා ලිව්වෙ :(
    දැන් මේ රෙද්ද රන් වෙවී මැසේජ් බීප් දෙනව :(
    මොකක්ද කිල් කරන්න ඕනෙ ප්‍රොසස් එක :(
    ටාස්ක්මැනේජර් එකෙන් Win32, Console, කියල නම් තියෙන හැම ප්‍රොසස් එකක්ම එන්ඩ් කලා.
    ඒත් තාම බීප් එනව නවතින්නෑ.. :no:


    සොල්ව්ඩ් සිඞ්හලු :yes: :yes:
    කොන්සෝල් win32 කියල තිබ්බ ඔක්කොම ටාස්ක්ස් එන්ඩ් කල්ල විනාඩි පහක් හයක් ඉන්නකොට නිකංම බීප් ඇහෙන එක නැවතුනා :yes: :yes: :yes:

    Nathan Power Button eka use karapan :rofl::rofl::rofl::rofl:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මචන්ලා Association, Aggregation, and Composition කියන ඒවගේ තේරුම
    c++ code example එකක් එක්ක පැහැදිලි කරලා දෙන්නපුළුවන් කෙනෙක් ඉන්නවම උදවුවක් දෙන්න
    email එක දියන් නැත්තම් PM ඒකක් දාපන් මචන් ස්ලයිඩ් වගයක් තිබුනා :cool:
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මචන්ල මට පොඩි Algorithm එකක් ලියල දියල්ලකො. මෙන්න මෙහෙමයි

    Name Set = Amal, Kamal, Sunil
    Value Set = 10,20,30,40
    Color Set = Red,Black

    Generate - මේ බට්න් එක ක්ලික් කලාම මට මෙන්න මේ විදියට result එක ඕනෙ.

    Amal - 10 - Red
    Amal - 10 - Black
    Amal - 20 - Red

    :
    :
    :
    Sunil - 40 - Black

    Nested loop 3k use karapan.beasy
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,624
    113
    Gampaha
    මචන්ල මට පොඩි Algorithm එකක් ලියල දියල්ලකො. මෙන්න මෙහෙමයි

    Name Set = Amal, Kamal, Sunil
    Value Set = 10,20,30,40
    Color Set = Red,Black

    Generate - මේ බට්න් එක ක්ලික් කලාම මට මෙන්න මේ විදියට result එක ඕනෙ.

    Amal - 10 - Red
    Amal - 10 - Black
    Amal - 20 - Red

    :
    :
    :
    Sunil - 40 - Black

    P.S මේකෙ sets ඕන තරමකට හරියන කෝඩ් කෑල්ලක් තමයි ඕනෙ. :baffled:
    bump :(:(
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මචන්ල මට පොඩි Algorithm එකක් ලියල දියල්ලකො. මෙන්න මෙහෙමයි

    Name Set = Amal, Kamal, Sunil
    Value Set = 10,20,30,40
    Color Set = Red,Black

    Generate - මේ බට්න් එක ක්ලික් කලාම මට මෙන්න මේ විදියට result එක ඕනෙ.

    Amal - 10 - Red
    Amal - 10 - Black
    Amal - 20 - Red

    :
    :
    :
    Sunil - 40 - Black

    P.S මේකෙ sets ඕන තරමකට හරියන කෝඩ් කෑල්ලක් තමයි ඕනෙ. :baffled:


    PHP:
    Begin
    
    Input Name list
    Input Value list
    Input Color list
    
    Count = Name count
    
    i = 1
    
    while i <= Count do
    display Name[i] + " - " + Value[i] + " - " Color[i]
    i = i+1
    end while
    
    End

    මේ හරිද බලපං :D
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    email එක දියන් නැත්තම් PM ඒකක් දාපන් මචන් ස්ලයිඩ් වගයක් තිබුනා :cool:

    පබ්ලික් දාපං සිඞ්හලයෝ :(
    අනික් උනුත් බාගත්තොත් පව් සිද්ධ වෙයිද ? :baffled: :baffled:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    පබ්ලික් දාපං සිඞ්හලයෝ :(
    අනික් උනුත් බාගත්තොත් පව් සිද්ධ වෙයිද ? :baffled: :baffled:
    බැ යකො ඒවා පබ්ලික් බෙදිම තහනම් උබ මගේ ඩිග්‍රියටත් කෙලවන්නද යන්නේ:no:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    බැ යකො ඒවා පබ්ලික් බෙදිම තහනම් උබ මගේ ඩිග්‍රියටත් කෙලවන්නද යන්නේ:no:

    :D ඒමත් එකක්ද :D
    එහෙනං අරූට පී එම් එකක්ම දාපං :lol:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    PHP:
    Begin
    
    Input Name list
    Input Value list
    Input Color list
    
    Count = Name count
    
    i = 1
    
    while i <= Count do
    display Name[i] + " - " + Value[i] + " - " Color[i]
    i = i+1
    end while
    
    End
    මේ හරිද බලපං :D
    i ඒකෙන් බැ කරන්න පුතේ incremental යන්න වෙන්නේ
    Amal ඒකෙන් 2 වෙනි ඒකේ ඒන්න ඹන ඹක්කොම ආවට පස්සේ තමා ඊගාව නේම් ඒකට යන්නේ
    Amal - 10 - Red
    Amal - 10 - Black
    Amal - 20 - Red
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    කුණු බක්කිය තමා :yes:
    සී වගේ කරපං :) එතකොට හොඳට තේරෙනව :)
    ඒවගෙ අපි වෙරියබල් එකකට මෙමරිය ගත්තට පස්සෙ වෙරියබල් එක පාවිච්චි කල්ල ඉවරනම් ඒක අයිං කල්ල මෙමරිය ෆ්‍රී කරන්න ඕනෙ මැනුවලි :yes: :yes:
    ගාබේජ් කලෙක්ටර් එකෙන් කරන්නෙ එකමයි.. හැබැයි ඊට වඩා හොඳට කරනව :yes:
    ප්‍රොසාට වැඩ තොගයක් දීල තියෙන වෙලාවක මෙමරිය ක්ලියර් කරන්න ගියාම කෝමද ආතල් එක :D
    ගාබේජ් කලෙක්ටර් එකෙන් වෙරියබල් එකකිං වැඩ අරං ඉවරනම් ගානට කොම විවේකීව ඉන්නවෙලාවක ශේප් එකේ ඒව ඩිලීට් කල්ල මෙමරිය ෆ්‍රී කල්ල දෙනව :yes:


    GC කියන්නේ මචං උබේ ප්‍රෝග්‍රෑම් එක රන් වෙනකොට උබ පාචිච්චි කරපු variables, Instances තව දුරටත් වැඩක් නැත්නම් ඒවා අයින් කරලා දාන එක.
    System.gc කියලා කතා කරන්න පුළුවන්. එත් වැඩක් නෑ. එක උබට ඕන ඕන විදියට වැඩකරන්නේ නෑ. අපි කතා කරට වැඩ කරන්නේ නෑ. උට ඕන වෙලාවට ඇවිත් වැඩේ කරලා යනවා :angry:.

    දන්නවනේ java වල primitive ඒවගේ ඇරුනම අනිත් ඒවගේ variable එකේ තියන් ඉන්නේ Instance එකේ reference එකනේ. ඔය reference එක ටියෙනකම් උබට ඒ Instance එකපාචිච්චි කරන්න පුළුවන් . GC කරන්නේ එහෙම පාචිච්චි කරන්න බැරි ඒවා Heap එකෙන් අයින් කරන එක.

    EG:

    Elakiri e = new Elakiri();


    දැන් e කියන var එකේ Elakiri Instance එකක reference එකක් තියෙනවා. ඔය reference එක තියෙනකම් GC ට මුකුත් කරන්න බෑ.
    අඩුම ගානේ එක reference එකක් හරි තියෙන්න ඕනේ.

    දැන් උබ

    e = null;

    කරොත් ඒ reference එක නැති වෙනවා. දැන් GC ඇවිත් අර Heap memory එකේ තියෙන instance එක අයින් කරලා දානවා.


    Elakiri e1 = new Elakiri();
    Instance එකක් හැදුවා
    Elakiri e2 = e1;
    instance එකේ reference එක තව var එකකට assign කරා.
    e1 = null;
    e1 වැඩ reference එක අයින් කරා. හැබැයි තාම GC ට මුකුත් කරන්න බැ. මොකද තාම e2 var එකට තාම reference එක තියෙනවා.
    e2 = null;
    ඔන්න දැන් GC ඇවිත් elakiri Instance එක memory එකෙන් අයින් කරලා දන්නවා.






    උම්මා උම්ම එළකිරි කොල්ලො දෙන්නෙක් නෙ
    එක පොඩ්ඩක් අපැහැදිලි වෙලා තිබ්බේ
    සුපිරි මචං දෙන්නටම රොම්බ තැන්ක්ස් කිව්වා
     
    • Like
    Reactions: markhaloce

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    i ඒකෙන් බැ කරන්න පුතේ incremental යන්න වෙන්නේ
    Amal ඒකෙන් 2 වෙනි ඒකේ ඒන්න ඹන ඹක්කොම ආවට පස්සේ තමා ඊගාව නේම් ඒකට යන්නේ
    Amal - 10 - Red
    Amal - 10 - Black
    Amal - 20 - Red

    අහ් අරූ දීල තියෙන එග්සාම්පල් එක හරියට බැලුවෙ දැන් :yes:

    මෙහෙම ඇහැකි :yes:

    PHP:
    Begin
    
    Input Name list
    Input Value list
    Input Color list
    
    i = 1
    while i < Name Count do
     j = 1
     while j < Value Count do
      k = 1
      while j < Color Count do
       display Name[i] + " - " + Value[j] + " - " Color[k]
      end while
     end while
    end while
    End
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    PHP:
    NameSet = ["Amal", "Kamal", "Sunil"]
    ValueSet = [10,20,30,40]
    ColorSet = ["Red","Black"]
    
    for name in NameSet:
        for val in ValueSet:
            for clr in ColorSet:

    out put
    Amal 10 Red
    Amal 10 Black
    Amal 20 Red
    Amal 20 Black
    Amal 30 Red
    Amal 30 Black
    Amal 40 Red
    Amal 40 Black
    Kamal 10 Red
    Kamal 10 Black
    Kamal 20 Red
    Kamal 20 Black
    Kamal 30 Red
    Kamal 30 Black
    Kamal 40 Red
    Kamal 40 Black
    Sunil 10 Red
    Sunil 10 Black
    Sunil 20 Red
    Sunil 20 Black
    Sunil 30 Red
    Sunil 30 Black
    Sunil 40 Red
    Sunil 40 Black
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අහ් අරූ දීල තියෙන එග්සාම්පල් එක හරියට බැලුවෙ දැන් :yes:

    මෙහෙම ඇහැකි :yes:

    PHP:
    Begin
    
    Input Name list
    Input Value list
    Input Color list
    
    i = 1
    while i < Name Count do
     j = 1
     while j < Value Count do
      k = 1
      while j < Color Count do
       display Name[i] + " - " + Value[j] + " - " Color[k]
      end while
     end while
    end while
    End
    11.gif
    මමත් බැලුවේ උබගේ program ඒක බලලා මචන් මේ මොකද්ද lang ඒක C# ද ?:oo:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    11.gif
    මමත් බැලුවේ උබගේ program ඒක බලලා මචන් මේ මොකද්ද lang ඒක C# ද ?:oo:

    මේ pseudo codes බං..
    algorithms ලියන්නෙ මේකෙන්නෙ :yes:
    මේවගෙන් කටුවට ලියාගෙන තමා ඒක C හරි මොකක් හරි ප්‍රෝග්‍රෑමිං ලැග්ජ්වේක් එකකට ගන්නෙ :yes:
    අරූ ඉල්ලුවෙ ඇල්ගොරිදම් එකක් විතරනෙ :D
    ප්‍රෝග්‍රෑම් එකක් නෙමේනෙ ? :D
    ඉතිං ප්සූඩො කෝඩ් වලිං ලිව්ව :yes:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඹය ප්‍රෂ්නේ දාපු මහත්තයා හිතලා ට්‍රයි කරානම් තමා වටින්නේ අපි මෙහේම කරාට උබට දැනුම ඒන්නේ නැනේ බන් පිනන්න නම් වතුරට පැනලා ටිකක් දගලන්න ඹනේ
    මට මුල් කාලේ සමහර ප්‍රෂ්න කරන්න දවසට වඩා ගිය වෙලාවල් තියෙනවා දැනටත් ඒහේම තැන් සෙට් වෙනවා ඒහේම උනාම කොහොම හරි වැරදි වැරදි හරි ට්‍රයි කරන ඒක තමා වටින්‍ේන එතකොට ඒ දිපු ඒක විතරක් නෙවෙයි තව ගොඩාක් දෙවල් ඉගෙන ගන්නවා :cool:

    මොකො අනික් කට්ටිය කියන්නේ :)