මොකක්ද සිඞ්හලු එලකිරියෙ තියෙන New Posts වලයි Today's Posts වලයි වෙනස ? 
ටුඩේස් පෝස්ට්ස් කිව්වට ඒකෙ යස්ටර්ඩේ පෝස්ට් ටුමෝරෝ පෝස්ට් ගිය සතියෙ පෝස්ට්ස් හැම මඟුලම තියෙනවනෙ..
නිව් පෝස්ට්ස් කියන්නෙ නම් දැන් බම්ප් වෙන ත්රෙඩ්ස් නෙ ?
උදාව් සිඞ්හලු

Today's posts kiyanne ada dawase waticha wenna athi..