thalawathugoda Grand Monarch hotel eka issaraha thiyanawa ekak! laabai! ada mama gatta denim 2k! ekak 6oo anith eka 800! threequarter 2k gatta 350 gaane
hameedias factory outlet galle road wellawatte- bamba hariye thiyenne.
y pay more nolimit eke factoryoutlet eka
thawa than dakala thiyenawa mathaka na! famous nathi ewwa!

♥-Aurora-♥;18155978 said:Emerald factory outlet ekak thiyenawa Wellawatta Savoy eka laga

පැටියා;18158710 said:Factory reject ද මන්දා බං කොටුවෙ චයිනා මාකට් එකේ ඔය වගේ සීන් එකක් යනවා ලොකු මලු තියනවා ඒවා කැඩුවම තියන බඩු ඔක්කොම ගන්න ඕනෙ. කට්ටියට සෙට් වෙලා කඩන්න පුලුවන්. මට තේරිච්ච විදිය ඔය. කලිසං එහෙම තියනවා එකක් 800 වගේ සෙට් කොලිටි. යාලුවෙක් ගෙනාවා දවසක් කලිසං ටී එහෙම ඒ විදියට.

machan factory outlet eke thiyenne rejected itemsda?![]()