උපකාරයට කල ප්‍රතිචාරය

JA- SHA

Member
Oct 2, 2011
929
86
0
උපකාරයට කල ප්‍රතිචාරය

කොළඹ බලා ධාවනය වූ බසයකි. සෑම අසුනක්ම මගීන්ගෙන් පිරී තිබිණි. බසය බස් නැවතුමේ නැවැත් වූ විට ගැබිනි කාන්තාවක් ඇයගේ සැමියා සමඟ එයට ගොඩවූවාය. ආසනවල සිටි සමහරු ගැබිනි කාන්තාව දුටු විට නිදි කිරන්නටත්, තවත් සමහරු බසයෙන් පිටත බලන්නටත් වූහ.

තරුණියක් තම ජංගම දුරකතනයේ හෑන්ඞ්ස්ෆී (Hands Free) උපකරණය කන්දෙකෙහි රඳවාගෙන සංගීතයට සවන් දෙමින් සිටි අතර ගැබිනි කාන්තාව දුටු ඇය ද දෑස් පියා ගත්තාය. කිසිවකු අසුනක් නොදෙන බව පෙනී ගියෙන් මැදි වයසේ මහත්මයෙක් තම අසුන ගැබිනි මව වෙත දීමට කටයුතු කළේය. පසුව තම ගමන් බෑගය ද අතින් එල්ලාගත් ඔහු සිටගෙන ගමන් කරන්නට විය. පැය භාගයක් ගත විය. ගැබිනි කාන්තාව අසල වාඩි වී සිටි කාන්තාව අසුනින් නැඟිට බසයෙන් බැසීම සඳහා දොරටුව අසලට ගමන් කරන්නට වූවාය. ගැබිනි කාන්තාව වහා එම අසුනමත තම බෑගය තබාගත් අතර එතැනට අසුන පිරිනැමූ මගියා වාඩිවීමට පැමිණියත්, තම සැමියාට කතා කළ ඇය ”මෙතනට ඇවිත් වාඩි වෙන්න” යැයි පැවසුවාය. සැමියා එතැනට පැමිණි පසු අසුන දීමට ඇය කටයුතු කළාය.
දෙදෙනාම අල්ලාප සල්ලාපයේ යෙදෙමින් ප‍්‍රීතියෙන් ගමන් කරන්නට වූහ. ගැබිනි කාන්තාවට අසුන පිරිනැමූ මගියා තම බරැති ගමන් බෑගයත් අතේ රඳවාගෙන ඉතාමත් අපහසුවෙන් සිටගෙනම කොළඹට පැමිණියේය.
 
  • Like
Reactions: Apparently Kid

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඔව් බන් පෙලක් උන් ඉන්නවා
    මහ සත්තු වගේ ඒත් හැමෝම එහෙමත් නෑ අපිට නම් සෙට් වෙන්නේම ඔය
    කුප්පම සෙට් එක තමා හැමදාම :P
     
    mihirajaya

    Active member
  • Oct 5, 2014
    326
    30
    28
    oya katta nam kala thiyanawa epa wenna.e unata minissu washayen api langa minis gunaga thiyenna one nee.anek ayata e gathi guna naththam.:)
     
    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    මටත් අනන්තවත් එක එක ආකාරයෙන් ඔය වැඩේ වෙලා තියනවා. එනිසාම කිසිම හේතුවක් නිසා නැගිටලා ෂිට් එකනම් කාටවත් දෙන්නේ නැහැ මම නම්.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    මටත් දවසක් ඔහොම සින් එකක් උනා
    පොඩි එකෙක් වඩාගෙන ඉන්න කෙනෙක්ට සිට් එක දුන්නා
     
    Prof.Genki

    Member
    Mar 23, 2015
    110
    13
    0
    hoda wada karaddi ethanin ehata mokuth hithanna epa ban.
    mama train eke eddi kawadawath indagena enne na.
    idak hamba wunath wayasa kenek, clergy hari pregnant kenek hari naggoth issellama nagitala ida denawa.
    uba hoda wada karapan, anith un gana nohitha :yes: ekai wenna one
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔව් නම් ඔය වගේ සිං නම් මටත් වෙලා තියනවා. කෙලෙහිගුනයක් නැති කාලකන්නි බන් ඉන්නේ.
    සමහර උන් හිතන්නේ ගැබිණි කනතාවන්ට, ළමයි වඩාගෙන නගින උන්ට සිට දෙන්න කියල නීතියක් තියනවා කියල.
    සමහර වෙලාවට උදේට වඩි වෙලා යන්න ඕනි නිසා බස් එකක් දෙකක් ඇරලා නගිනවා වඩි වෙන්න. මෙන්න බස් එක අද්දනකොටම එනව ළමයෙක් වඩාගෙන , හරි ප්රෙග්න්ට් ගැනියෙක් හරි. මගින් නගිනවා නම් කමක් නැහැ. අපි නගින තැනින්ම නගිනවා. පෝලිමේ ඉන්නේ නැහැ සිට එක හමබෙන බව දන්නවනේ.පෝලිමේ ඉදල වැඩිවෙලා යන්න බැරිද?? මම නම් ඒවගේ උන්ට දෙන්නේ නැහැ බහ කියලම කියනවා.
     
    December

    Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    අනේ මන්දා බං ලංකාවෙ උන්ගෙ ආකල්ප කවදා හැදෙයිද කියලා
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    යකො ඔකම මටත් උනා ,කොලබට එනකම් ඉතින් එගනිගෙ මව් ගුණ ගායනා කර කර තමයි අවෙ

    ඔය ගැනිගෙ %$!^%% %#%^$^#$කන්න මට තාමත් මතක් වෙද්දි ඇගෙ මාලු නටනව බන්
    :angry::angry::angry::angry::angry:
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    කොළඹ බලා ධාවනය වූ බසයකි. සෑම අසුනක්ම මගීන්ගෙන් පිරී තිබිණි. බසය බස් නැවතුමේ නැවැත් වූ විට ගැබිනි කාන්තාවක් ඇයගේ සැමියා සමඟ එයට ගොඩවූවාය. ආසනවල සිටි සමහරු ගැබිනි කාන්තාව දුටු විට නිදි කිරන්නටත්, තවත් සමහරු බසයෙන් පිටත බලන්නටත් වූහ.

    තරුණියක් තම ජංගම දුරකතනයේ හෑන්ඞ්ස්ෆී (Hands Free) උපකරණය කන්දෙකෙහි රඳවාගෙන සංගීතයට සවන් දෙමින් සිටි අතර ගැබිනි කාන්තාව දුටු ඇය ද දෑස් පියා ගත්තාය. කිසිවකු අසුනක් නොදෙන බව පෙනී ගියෙන් මැදි වයසේ මහත්මයෙක් තම අසුන ගැබිනි මව වෙත දීමට කටයුතු කළේය. පසුව තම ගමන් බෑගය ද අතින් එල්ලාගත් ඔහු සිටගෙන ගමන් කරන්නට විය. පැය භාගයක් ගත විය. ගැබිනි කාන්තාව අසල වාඩි වී සිටි කාන්තාව අසුනින් නැඟිට බසයෙන් බැසීම සඳහා දොරටුව අසලට ගමන් කරන්නට වූවාය. ගැබිනි කාන්තාව වහා එම අසුනමත තම බෑගය තබාගත් අතර එතැනට අසුන පිරිනැමූ මගියා වාඩිවීමට පැමිණියත්, තම සැමියාට කතා කළ ඇය ”මෙතනට ඇවිත් වාඩි වෙන්න” යැයි පැවසුවාය. සැමියා එතැනට පැමිණි පසු අසුන දීමට ඇය කටයුතු කළාය.
    දෙදෙනාම අල්ලාප සල්ලාපයේ යෙදෙමින් ප‍්‍රීතියෙන් ගමන් කරන්නට වූහ. ගැබිනි කාන්තාවට අසුන පිරිනැමූ මගියා තම බරැති ගමන් බෑගයත් අතේ රඳවාගෙන ඉතාමත් අපහසුවෙන් සිටගෙනම කොළඹට පැමිණියේය.
    :yes::yes::yes::yes:
    මටත් ඔවැනි අත්දැකීම් කිහිපයක්ම ඇත!:frown::frown::frown:
    ඒ වාගේ ගැබිනි අම්මලා තමයි පස්සේ ගැබිනි නැති වෙලාවටත් වෙන ගැබිනියෙකුට සීට් එක නොදෙන්නෙ.:angry:
    බොහොමයක් මු....... ජාතික කාන්තාවන් නම් ඔහොමමයි!(අපහාසයක් නොවෙයි හැබැයි අත්දැකීමෙන් තේරෙන දේ)

    AnuradhaRa

    Well-known member
  • hoda wada karaddi ethanin ehata mokuth hithanna epa ban.
    mama train eke eddi kawadawath indagena enne na.
    idak hamba wunath wayasa kenek, clergy hari pregnant kenek hari naggoth issellama nagitala ida denawa.
    uba hoda wada karapan, anith un gana nohitha :yes: ekai wenna one

    උඹ හරි.. අපි කරපු හොඳ අපිට කවද හරි ලැබෙයි.. ඔය ජරා මිනිස්සුන්ගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්ඩ එපා..
    ඔන්න මම රෙප් පාරකුත් දුන්න.. :)

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මටත් ඔය වගේ සීන් එකක් උනා. මම මගේ කෑල්ලට ටෝක් කරන්න මුලින්ම බස් එකේ යද්දී දරුවෙක් හම්බවෙන්න ඉන්න අම්ම කෙනෙක් නැග්ගනේ බස් එකට... මට සීට් එකේ යන්නම ඕන වෙලාවේ ආවේ. එත් ඉතින් මොනවා කරන්නද මම නැගිටලා වාඩිවෙන්න දුන්න. කවුරුවත් සීට් එකක් දුන්නේ නෑ. ගමනාන්තය ඉවරවෙනකම්ම මට නැගිටගෙන තමයි ඉන්න උනේ..... :)
     
    AnuradhaRa

    Well-known member
  • කල හොඳ පස්සෙන් එලවපු අවස්ථා එමටයි.. අනේ දෙයියනේ දැං කාටවත් උදව්වක් වත් කරන්ඩ හිතෙන් නෑ..
    උදව්වක් කරන්ඩ තරං වටින මිනිස්සු අද නෑ බොලව්..
    යහපත් මිනිස්සු ටික විතරක් වෙනම ලෝකෙක ඉපදෙනවනං කොච්චර හොඳ ද ?

    මේ වගේ තුච්ඡ මිනිස්සු ඉන්න ලෝකෙක, අර ඇමරිකාවෙ වගේ රටක තරුණ කොල්ලො සෑහෙන ගාණකට වෙඩි තියාගෙන මැරෙන්ඩ හිතන එක සාධාරණයි..